දැන් ඌත් සද්ද නැද්ද?නිව් අප්ලෝඩ් දීලා නිකන් ටින්කිරි ගාගන්න බෑ බන්..
අරූ මට, මගේ ෆැමිලි එකට එෆ්බී එකේ ඇටෑක් කරා මගේ නමින්ම ෆේක් ප්‍රොෆයිල් හදලා..
අතින් වියදම් කරන් නිකම් ලෙඩ දාගන්න ඕන නෑනේ බන්![]()

Last edited:
දැන් ඌත් සද්ද නැද්ද?නිව් අප්ලෝඩ් දීලා නිකන් ටින්කිරි ගාගන්න බෑ බන්..
අරූ මට, මගේ ෆැමිලි එකට එෆ්බී එකේ ඇටෑක් කරා මගේ නමින්ම ෆේක් ප්‍රොෆයිල් හදලා..
අතින් වියදම් කරන් නිකම් ලෙඩ දාගන්න ඕන නෑනේ බන්![]()

මචං ටික දවසකට පස්සේ මේ පැත්තේ ආවේ. මොකක්ද ඩ්‍රැගා පෙරලුන බාල්දිය???

ඒ අයි බන්. බොට කවුරු හරි මොනවා හරි කිව්වද.
උබේ කමත්තනම් අවුලක් නැහැ. වෙන එවුන් මොනවා හරි කිව්වොත් ගණන් ගන්න එපා බන්.![]()

ඩ්‍රැගා සන් ෆ්ලවර්ස් ලගේ "මන් ගමේ හොද එකා , නෑ ඉන්නේ ගම කකා" තියෙනවනම් දියන්කෝ.

මම ඒක දීලා ඇත්තේ බන්.. සන්ෆ්ලවර් ජනප්‍රිය ගී 16 - 1![]()

ade
Invalid or Deleted File.