Exclusive For Elakirians..

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නිව් අප්ලෝඩ් දීලා නිකන් ටින්කිරි ගාගන්න බෑ බන්..
    අරූ මට, මගේ ෆැමිලි එකට එෆ්බී එකේ ඇටෑක් කරා මගේ නමින්ම ෆේක් ප්‍රොෆයිල් හදලා..
    අතින් වියදම් කරන් නිකම් ලෙඩ දාගන්න ඕන නෑනේ බන් :sorry:
    දැන් ඌත් සද්ද නැද්ද? :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: BIG-BOSS

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,304
    2,899
    113
    මචං ටික දවසකට පස්සේ මේ පැත්තේ ආවේ. මොකක්ද ඩ්‍රැගා පෙරලුන බාල්දිය???
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඒ අයි බන්. බොට කවුරු හරි මොනවා හරි කිව්වද. :frown:
    උබේ කමත්තනම් අවුලක් නැහැ. වෙන එවුන් මොනවා හරි කිව්වොත් ගණන් ගන්න එපා බන්. :confused:

    කියන දේවල් කවුද බන් ගණන් ගන්නේ.. මූ මගේ ෆේක් හදන් FB එකේ මගේ වයිෆ්ට, ෆැමිලි එකට මඩ ගැහුවා.. :(
    ඕකාට ඕවට කවදහරි විදවන්න වෙයි
     
    • Like
    Reactions: BIG-BOSS

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මට අද රෙප් දුන්නේ කවුද? :D
    කියලා තියෙන එකට රිප්ලයි කරන්න බෑනේ බන් දන්නේ නැතුව :)
    කරපු එකා ගැන විස්තර දන්නේ නෑ බන්..
    මේකේම එකෙක් තමයි..
    සීනියර් පොරක් වෙන්න ඕන
     
    • Like
    Reactions: niRaa.Jr

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,630
    3,340
    113
    Bandarawela
    ඩ්රැගා සන් ෆ්ලවර්ස් ලගේ "මන් ගමේ හොද එකා , නෑ ඉන්නේ ගම කකා" තියෙනවනම් දියන්කෝ.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඩ්රැගා සන් ෆ්ලවර්ස් ලගේ "මන් ගමේ හොද එකා , නෑ ඉන්නේ ගම කකා" තියෙනවනම් දියන්කෝ.

    මම ඒක දීලා ඇත්තේ බන්.. සන්ෆ්ලවර් ජනප්‍රිය ගී 16 - 1 :)