ElaKiri Bajaj Pulsar Fan Club-4

Little Kitty

Member
Jun 21, 2017
429
38
0
උඹ ගාව තියෙන එහෙමත් නැත්නම් උඹ ඔය කියන Discover මොඩල් එක මොකක්ද මචන්?:confused:

ඔය වීඩියෝ එකේ තියෙන්නේ Discover 100M එකක්.එකේ එක ෆිල්ටරයනේ තිබුණේ.කොහෙද සයිඩ් එකේ ෆිල්ටරයක්?
ow bn side eke filter ekak enawa okema 125 eka uba gawa thiyenne 125ST ekaneda? eke ekak ehema enne nadda?
 
Last edited:

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    nllT1pM.jpg

    කාබ් එකේ වතුර බැඳිල :rolleyes:

    වතුර බැඳෙන්න හොඳ නැද්ද බන්?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වතුර බැඳෙන්න හොඳ නැද්ද බන්?

    කාබ් එකේ වතුර බැඳෙන්නෙ හොඳට පෙට්‍රල් වාෂ්ප වෙනකොට කියලයි කියන්නේ. ඔය WD40 වගේ එකක් ස්ප්‍රේ කරනකොට ඒකෙ හීනි බටේ වටේට වතුර බින්දු බැඳෙනව වගේ. මේ කිලෝමීටර් 5ක් විතර දුවල ඇවිල්ල ටිකක් නවත්තල තිබ්බටත් පස්සෙ ෆොටෝ එක ගැහුවෙ. දුවනකොට කාබ් එක සීතල වෙනවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    carb heater එකක් සෙට් කොරමු :love::love:

    මුලින්ම ඔය කළුපාට අයිසොලේටර් ප්ලේට් එක තිබ්බෙ නෑ. දුවනකොට කාබ් එක රත් වෙනව සැරටම. ඉතින් එන්ජිම රත් වෙලා තියෙනකොට ස්ටාට් කරන්න පට්ටම අමාරුයි. පස්සෙ ට්වින් එකක මැනිෆෝල්ඩ් කටක් එක්ක අයිසොලේටර් ප්ලේට් එකක් හොයල දැම්මා. දැන් නම් හරි.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    මන් හිතුවෙ ඕවගෙ vapor lock සීන් එක නැතිව ඇති කියල :sorry: spacer එක දැම්ම එක හොදයි මචන් :) සමහරු fuel hose එකේ heat insulator ඔතනව ඔයටිකක් capacity එකෙන් වැඩි බයික් වල එහෙම :dull: කාබ් එකයි එන්ජිමයි ඔක්කොම එක ගොඩේනෙ :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මන් හිතුවෙ ඕවගෙ vapor lock සීන් එක නැතිව ඇති කියල :sorry: spacer එක දැම්ම එක හොදයි මචන් :) සමහරු fuel hose එකේ heat insulator ඔතනව ඔයටිකක් capacity එකෙන් වැඩි බයික් වල එහෙම :dull: කාබ් එකයි එන්ජිමයි ඔක්කොම එක ගොඩේනෙ :baffled:

    ඒ සීන් එක ටිකක් පැහැදිලි කරල දීපන්කො මචන්. විද්‍යාත්මක පසුබිම එහෙම.

    මේකෙ ඩයප්‍රම් කාබ් එකේ ඒ අවුල නෑ. CG125 කාබ් එක තිබ්බට පස්සෙ තමයි ඒ කේස් එක ආවෙ.
    ඒ කාලෙ එන්ජිම ස්ටාට් වෙනකන් මෝටරේ අල්ලන්ම ඉඳල මෝටරේ බ්‍රෂුත් ගියා. දැන් කික් කරන්නෙ. :dull::dull:

    මේකෙ එන්ජිමට හරියටම පිටිපස්සෙන් නෙ කාබ් එක තියෙන්නෙ. වදින හුළන් පාර පවා ගිණියම් වෙලා එන්නෙ. ෆෝ සිලින්ඩර් වල කාබ් වලත් ඔය සීන් එක තියෙනවද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ සීන් එක ටිකක් පැහැදිලි කරල දීපන්කො මචන්. විද්‍යාත්මක පසුබිම එහෙම. මේකෙ ඩයප්‍රම් කාබ් එකේ ඒ අවුල නෑ. CG125 කාබ් එක තිබ්බට පස්සෙ තමයි ඒ කේස් එක ආවෙ. ඒ කාලෙ එන්ජිම ස්ටාට් වෙනකන් මෝටරේ අල්ලන්ම ඉඳල මෝටරේ බ්‍රෂුත් ගියා. දැන් කික් කරන්නෙ. :dull::dull: මේකෙ එන්ජිමට හරියටම පිටිපස්සෙන් නෙ කාබ් එක තියෙන්නෙ. වදින හුළන් පාර පවා ගිණියම් වෙලා එන්නෙ. ෆෝ සිලින්ඩර් වල කාබ් වලත් ඔය සීන් එක තියෙනවද?

    ඔය උබ කියන හරියෙ vapor lock එක එන්නෙ මචන් රස්නෙ වැඩි වෙලා fuel line එකේ හරි කාබ් එකේ float bowl වල petrol ටික vaporize වෙනව. සමහර condition වලදි boil වෙන්න පවා ගන්නව. ඉතින් නෝමල් cold වෙලාවට carb එකේ venturi effect එකෙන් liquid (petrol) එක vapor කරගන්නව වගේ බැරිව යනව දැනටමත් vaporize වෙන්න අරන් හින්ද. ඒකයි කීප පාරක්ම ගහන්න ඕන. ඒක හරියන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
    සමහර 4 සිලින්ඩර් carbureted බයික් වල ඔය කේස් එක තදේටම තියෙනව carb design
    එක, carb එක තියෙන තැන, එන්ජිමේ design එක, radiator fan එකේ රස්නෙ වගේ ගොඩක් දේවල් මත.
    Jade වලත් මේ සීන් එකම තියෙනව. ඔහොම start නොවී තියෙන්නෑ හැබැ‍යි. රස්නෙ වෙලාවට ටිකක් නවත්තල විනඩි කීපෙකින් ගහද්දි පොඩ්ඩක් වැඩිපුර crank කරන්න වෙනව සමහර වෙලාවට. නැත්තන් නෝමල් cold වෙලාවට ඇගිල්ල තිබ්බත් ඇති ස්ටාර්ට් වෙන්න. මේ ඇරෙන්න මේ symptoms ටිකම එන්න පුලුවන් නරක තත්වෙ තියෙන මෝටර් එක රත් වෙද්දි හරි ignition coils රත් වෙද්දි :)
     
    අඩේ එල එල. මම ඇතුලෙ වෙන සීන්ස් එක දන්නෙ නෑ. හැබැයි මට තේරුනා රත් වුනාම කාබ් එක සාමාන්‍ය විදියට වැඩ කරන්නෙ නෑ කියල මේ කේස් එක නිසා. මොකද කලින් කාබ් එක තියෙද්දි කිසි අවුලක් නොතිබ්බ නිසා. බාස්ලා පවා කිව්වෙම මේක නෙමෙයි අවුල කියල. පස්සෙ මම ට්වින් එකක මැනිෆෝල්ඩ් එකක් හොයල තිබ්බට පස්සෙ තමා හරිගියෙ අවුල. ඉස්සරම රෝඩ්මාස්ටර් වලට ආවෙ ඩයප්‍රම් කාබ් නෙමෙයි ස්ලයිඩින් කාබ් නෙ. ඒවට තමයි ඔය අයිසොලේටර් එක ආවෙ. පස්සෙ බෙන්ලි වලට ඩයප්‍රම් කාබ් එක එන්න ගත්තට පස්සෙ ඔය අයිසොලේටර් ප්ලේට් එක අයින් කලා.
     
    ඔව් මචන් carb spacer එක ගහපු එක හොදයි. එතකොට heat එක කාබ් එකට එන ටික යම්තාක් දුරට අඩුවෙනවනෙ. ඇත්තටම මන් හිතන් උන්නෙ ඕවගෙ ඔය ප්‍රශ්නෙ නැතිව ඇති කියල. අපේ බයික් වලනම් එකම ගොඩේනෙ ඔක්කොම. රත් වෙද්දි හැසිරීම වෙනස් තමා මචන් ඒක නෝට් වෙනව. මේ තියෙන්නෙ boil වෙන. 1.30 ඉන්දල බලන්න

    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් මචන් carb spacer එක ගහපු එක හොදයි. එතකොට heat එක කාබ් එකට එන ටික යම්තාක් දුරට අඩුවෙනවනෙ. ඇත්තටම මන් හිතන් උන්නෙ ඕවගෙ ඔය ප්‍රශ්නෙ නැතිව ඇති කියල. අපේ බයික් වලනම් එකම ගොඩේනෙ ඔක්කොම. රත් වෙද්දි හැසිරීම වෙනස් තමා මචන් ඒක නෝට් වෙනව. මේ තියෙන්නෙ boil වෙන. 1.30 ඉන්දල බලන්න

    ඔව් ඔව් ඕක තමා වෙනව ඇත්තෙ. සමහරවිට කාලයක් යනකොට කාබ් එකට ඩැමේජ් වෙන්න වුණත් බැරිකමක් නෑ නේද. විකිපීඩියා එකෙත් vapor lock ගැන බැලුව මං.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඔව් ඕක තමා වෙනව ඇත්තෙ. සමහරවිට කාලයක් යනකොට කාබ් එකට ඩැමේජ් වෙන්න වුණත් බැරිකමක් නෑ නේද. විකිපීඩියා එකෙත් vapor lock ගැන බැලුව මං.

    ඒක තමා carb එක රස්නෙ වැඩි වෙලත් බෑ සීතල වැඩි වෙලත් බෑ :dull: ඕකෙම අනික් පැත්ත තමා carb එක ඇතුල සීතල වෙලා carb icing වෙන එක. ඒකනම් නවත්ත ගන්න carb එකේ design එක අනුව සමහර බයික් වල වෙනම coolant passage එකක් තියෙනව ඉක්මනින් එන්ජිමේ රස්නෙ carb එකට ගන්න :yes:
    carb4.jpg

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සාමාන්‍යයෙන් ඉන්දියන් කටු සයිලන්සරෙන් වතුර හෝ ජල වාශ්ප එන තරමට ටියුන් කරන්න පුලුවන්ද?

    මටත් මේක දැන ගන්න ඕන බං. අර ඩිස්කවරියේ වතුර සීන් එක දැකලා ආස හිතුනා
    :yes::yes::yes::yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    අඩේ මම අහන්න ආවේ එහෙම උනාට අවුලක් නැද්ද කියලා. cold start කලාම මගේ bike එකේ ටික වෙලාවකින් වතුර වැටෙනවා. සයිලන්සර් එකේ යට තියෙන පොඩි හිලකින්. අවුලක් නෙවේ නේද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මම ලන්කාවේ බයික් එකක දැක්කා මේ සීන් එක. මොකක්ද වීඩීයෝ එකක තිබ්බේ.. ඒකයි මතක් වෙලා ඇහුවේ.. එහෙම වතුර එනවා නම් ඒ බයිසිකලේ සිරාවටම ටියුන් කරලා තියෙනවා.. :love:

    සයිලන්සරෙන් වතුර එනවා කියන්නේ හෝදලා ඉවර වෙලා සයිලන්සරේට වතුර ගිහින් ඒක නිසා වතුර එලියට එන මගුලක් නෙවේ පෙට්‍රල් මික්ස් එක දහනය වෙලා පිට වෙන දුම හරියටම ඔක්සිජන් අන්ශු එක්ක catalytic converter එක ඇතුලේ මික්ස් වෙලා හැදෙන අතුරු ප්‍රතිපලේ..

    මමත් උඩින් පල්ලෙන් මේ හොයා ගත්තේ.. බලමුකෝ අපේ එක්ස්පර්ට්ලා මොකෝ කියන්නේ කියලා.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මම ලන්කාවේ බයික් එකක දැක්කා මේ සීන් එක. මොකක්ද වීඩීයෝ එකක තිබ්බේ.. ඒකයි මතක් වෙලා ඇහුවේ.. එහෙම වතුර එනවා නම් ඒ බයිසිකලේ සිරාවටම ටියුන් කරලා තියෙනවා.. :love:

    සයිලන්සරෙන් වතුර එනවා කියන්නේ හෝදලා ඉවර වෙලා වතුර එන මගුලක් නෙවේ පෙට්‍රල් මික්ස් එක දහනය වෙලා පිට වෙන දුම හරියටම ඔක්සිජන් අන්ශු එක්ක කැටලිස්ට් එක ඇතුලේ මික්ස් වෙලා හැදෙන අතුරු ප්‍රතිපලේ..
    මම ඒත් බැලුවා මේ කොහේ වතුරද එන්නේ කියලා. bike එක තාම අලුත් නිසා වෙන්න ඇති.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සින්තටික් ඔයිල් එක කීයක් වෙනවද මචං.. මොකද්ද ඔය තුනෙන් හොදම ඔයිල් එක පල්සරේට...

    ඔය ඔයිල් තුනම හොඳයි බන්.මම ඔය 3ම දාලා තියෙනවා.
    මමනම් දැම්මේ Liqui Moly කියලා ජර්මන් ඔයිල් එකක්.10000km දුවන්න පුළුවන්.මේ ඔයිල් එක නම් සිරා.
    10W-40=1700/-, 15W-50=1780/-, 10W-50=2025/-
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම ලන්කාවේ බයික් එකක දැක්කා මේ සීන් එක. මොකක්ද වීඩීයෝ එකක තිබ්බේ.. ඒකයි මතක් වෙලා ඇහුවේ.. එහෙම වතුර එනවා නම් ඒ බයිසිකලේ සිරාවටම ටියුන් කරලා තියෙනවා.. :love:

    සයිලන්සරෙන් වතුර එනවා කියන්නේ හෝදලා ඉවර වෙලා සයිලන්සරේට වතුර ගිහින් ඒක නිසා වතුර එලියට එන මගුලක් නෙවේ පෙට්‍රල් මික්ස් එක දහනය වෙලා පිට වෙන දුම හරියටම ඔක්සිජන් අන්ශු එක්ක catalytic converter එක ඇතුලේ මික්ස් වෙලා හැදෙන අතුරු ප්‍රතිපලේ..

    මමත් උඩින් පල්ලෙන් මේ හොයා ගත්තේ.. බලමුකෝ අපේ එක්ස්පර්ට්ලා මොකෝ කියන්නේ කියලා.

    මගේ ඩිස්කවර් 125ST එකෙත් ඔහොම ආවා කාලයක්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය ඔයිල් තුනම හොඳයි බන්.මම ඔය 3ම දාලා තියෙනවා.
    මමනම් දැම්මේ Liqui Moly කියලා ජර්මන් ඔයිල් එකක්.10000km දුවන්න පුළුවන්.මේ ඔයිල් එක නම් සිරා.
    10W-40=1700/-, 15W-50=1780/-, 10W-50=2025/-

    20W50 or 20W40 නෑ නේද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම ලන්කාවේ බයික් එකක දැක්කා මේ සීන් එක. මොකක්ද වීඩීයෝ එකක තිබ්බේ.. ඒකයි මතක් වෙලා ඇහුවේ.. එහෙම වතුර එනවා නම් ඒ බයිසිකලේ සිරාවටම ටියුන් කරලා තියෙනවා.. :love:

    සයිලන්සරෙන් වතුර එනවා කියන්නේ හෝදලා ඉවර වෙලා සයිලන්සරේට වතුර ගිහින් ඒක නිසා වතුර එලියට එන මගුලක් නෙවේ පෙට්‍රල් මික්ස් එක දහනය වෙලා පිට වෙන දුම හරියටම ඔක්සිජන් අන්ශු එක්ක catalytic converter එක ඇතුලේ මික්ස් වෙලා හැදෙන අතුරු ප්‍රතිපලේ..

    මමත් උඩින් පල්ලෙන් මේ හොයා ගත්තේ.. බලමුකෝ අපේ එක්ස්පර්ට්ලා මොකෝ කියන්නේ කියලා.

    apeth ehemai.
    ..
    .
    .
    .
    ...
    .

    .
    .
    habai car eke :P