~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    27 මොකද්ද උඹට දවසකට සීයක් එකසිය පනහක් හම්බෙනවනෙ :P
    නැ බන් ඊයෙ හම්බුනේ 30ක් වගේ ,27ක් ගියාම ඇරෙනවනේ බන් :(:(දැන් බය නැත්තේ ගයාන් අයියා ලගදි රේප් දුන්නේ ..එ නිසා කපන්න බැනේ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    http://www.elakiri.com/forum/showpost.php?p=22126642&postcount=167

    මේකේ විදියට මන් ටිටි බඩුවම කරානේ බන් ඉතින් කෙල්ලෙක්ට එහෙම කරාම හිතට හරි මදි ..කාගේ හරි සහෝදරියක් ..අම්ම කෙනෙක්ගේ දුවෙක්නේ අන්න එ නිසයි සොරි කියලා කිවේ ..

    කොල්ලෝ බඩු කරන්න බැනේ ..ඔන්න අසහනයනම් බඩුවක් ගානට දන්නා තිබ්බා :lol:
    උඹ හෙන ගහන්නා වගේ බැනගෙන ගිහින් නෙ :D ඔහොමත් බනිනවද. පොඩ්ඩ පොඩ්ඩ ගේමට යන්න ඕනේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,094
    113
    adala nene
    රිදිලා ..උබෙනුත් වෙලාවක සමාව ගන්නම් ..හැබැයි කලින් දවසේ උබ කොල්ලෝ ගහන එකෙක් කියලා සමාජෙටම කියලා :lol::lol:
    pala hu@#$ yanna :angry::angry::angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ හෙන ගහන්නා වගේ බැනගෙන ගිහින් නෙ :D ඔහොමත් බනිනවද. පොඩ්ඩ පොඩ්ඩ ගේමට යන්න ඕනේ.
    සයෝගේ වැඩ සිහි වෙලා මුළු කාන්තා සමාජයම එක්ක මලෙන් ඉද්දි ටිටිගේ වැඩේ දැකලා ඔක්කොම එකතු කරලා ටිට්ටට ඇඩේන්න දුන්නා ;)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සයෝගේ වැඩ සිහි වෙලා මුළු කාන්තා සමාජයම එක්ක මලෙන් ඉද්දි ටිටිගේ වැඩේ දැකලා ඔක්කොම එකතු කරලා ටිට්ටට ඇඩේන්න දුන්නා ;)
    සයෝ මොකද තොට කලේ???
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආදරණිය චුටි අයියේ....
    අද ඔයගේ ජිවිතේ ලස්සන ඒ වගේම ආදරණිය දවසක්.ඔයා මට ඉපදුනු දවසේ ඉදලා තාත්තා කෙනෙක්ගේ ආශිර්වාද,සහොදරයෙක්ගේ ආදරය,රැකවරනය,යාලුවෙක්ගේ විස්වාසය කිසිම අඩුවක් නැතිව දුන්නා.චුටි අයියා කිවට ඔයයි මගේ ලොකු අයියා... ඔයගේ ජිවිතේ මේ වටින දවසේ ඔයගේ චුටි නන්ගි හදවතින්ම සුභ පතන්වා....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,094
    113
    adala nene
    ආදරණිය චුටි අයියේ....
    අද ඔයගේ ජිවිතේ ලස්සන ඒ වගේම ආදරණිය දවසක්.ඔයා මට ඉපදුනු දවසේ ඉදලා තාත්තා කෙනෙක්ගේ ආශිර්වාද,සහොදරයෙක්ගේ ආදරය,රැකවරනය,යාලුවෙක්ගේ විස්වාසය කිසිම අඩුවක් නැතිව දුන්නා.චුටි අයියා කිවට ඔයයි මගේ ලොකු අයියා... ඔයගේ ජිවිතේ මේ වටින දවසේ ඔයගේ චුටි නන්ගි හදවතින්ම සුභ පතන්වා....
    :eek::eek::eek::eek::baffled::baffled::baffled::baffled: