~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ලැම්බට් කොකු පැහැදිලි කරනු මැන :)
    ජුන්නෙක් විසින් සීනියර් කෙල්ලෙක් සෙට් කර ගැනීම (කෙල්ල වයසින් වැඩි කොල්ල වයසින් අඩුයි ,වයස කෙසේ වෙතත් ජුන්නේක්නම් කොල්ල එකට කියන්නේ ලම්බට් කොක්ක කියලා ,rag කාලේ කොල්ලෝ rag කරද්දී දුක හිතිලා බලන් ඉන්නවා සමහර අක්කි බබාලා ,සමහර අවස්තාවලදී අපිව බේරගන්න අවස්ථාත් නැතුවම නොවේ :baffled:)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හේතු තියේ බන් දැම්මම තනියම දිවි පෙවතකටත් කෝකටත් කියලා ලෑස්ති වෙමින් ඉන්නේ :dull:එ කාලෙට නැත්තන් මට අර anuradharaට වගේ අඩ අඩ ඉන්න බැ :nerd:


    ඌත් අඩන්නෙ උගේ නංගි ඌ දිහා බලන්නෙ නෑ කියලද :lol::lol::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඌත් අඩන්නෙ උගේ නංගි ඌ දිහා බලන්නෙ නෑ කියලද :lol::lol::baffled:
    නැ යකෝ නගාගෙ වැද්ද කර කර ඉද්දි කෙල්ලෙක් සෙට් කර ගැනීමේ වයස යනවා ඊලගත කෙල්ලෝ නැ ..ඌ වගේ මටත් නැත්තන් කෙල්ලෝ නැ කියලා අන්න වෙයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජුන්නෙක් විසින් සීනියර් කෙල්ලෙක් සෙට් කර ගැනීම (කෙල්ල වයසින් වැඩි කොල්ල වයසින් අඩුයි ,වයස කෙසේ වෙතත් ජුන්නේක්නම් කොල්ල එකට කියන්නේ ලම්බට් කොක්ක කියලා ,rag කාලේ කොල්ලෝ rag කරද්දී දුක හිතිලා බලන් ඉන්නවා සමහර අක්කි බබාලා ,සමහර අවස්තාවලදී අපිව බේරගන්න අවස්ථාත් නැතුවම නොවේ :baffled:)


    :baffled::baffled::):)

    කෙල්ලටද ලැම්බට් කොක්ක කියන්නෙ :baffled::oo:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    :(:(දැම්මම කියන්නම් අක්කලා ආශ්‍රයෙන් ඇත ඇරපන් ..හිතක් නැතුව හරි ආශ්‍රයට නංගිලා තියාගනින් සම වයස හරි කමක් නැ .ලැම්බට් කොකු ගහන්න යන්න එපා :growl:


    mata nangilata hitha yanne na.sama wayas witharamai try karanne
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔව් මල කරුමේ තොගේ කැම්පස් එකවත් ඉක්මනට පටන් ගන්නේ නැනේ තොගෙන් බේරෙන්න :(:(

    pau ban mu nethi dawasata mandape palui ban :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Pissuda bro..
    Mona lassanakda uge..
    Habai uge body eka maru..
    Patta height and ekata match wena mahatha thiyenawa uge..
    Uge forearm eka ehema hena size ban..
    Lassanak nan na bro uge boru pitbull kenek wage u..
    As deka loku karagena dath miti kagena ape boss wa allala biththiyata heththu kara u baya hithenawa ban uge moona dakkama..
    Hapoo...:sorry::sorry::sorry::sorry:

    පිට්බුල් කෙනෙක් වගේ :lol: