~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මට ටැගක් නොදුන්නට ඔය කලිං එකේ :lol::lol::lol: :lol::baffled::baffled:
    උඹට ටැග් නැතිවුනේ වෙන කොහෙද රස්තියාදුවේ ගිහින් නෙ :angry: මට නැතිවුනේ ත්‍රෙඩ් එක හදන්න උදව් කරන්න ගිහින්. ආය ඕවා නෑ දාන කෙනා කැමති විදිහකට දාගන්න එකයි ඇත්තේ :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට ටැග් නැතිවුනේ වෙන කොහෙද රස්තියාදුවේ ගිහින් නෙ :angry: මට නැතිවුනේ ත්‍රෙඩ් එක හදන්න උදව් කරන්න ගිහින්. ආය ඕවා නෑ දාන කෙනා කැමති විදිහකට දාගන්න එකයි ඇත්තේ :baffled:


    උබෙන් ටැග් එකක් ඉල්ලුවට දුන්නෙම නෑනෙ කුනා :eek::eek:, ඒ හින්දයි ඔහොම වුනේ කියල කීවෙ :dull::dull:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    no words to say :baffled:

    Shelby Cobra!!
    9.gif
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    කෝ page එක දුන්නේ නැනේ? pm එකක්හරි දාන්න.


    :lol::lol::lol:පස්සෙ එකක් හම්බෙලා :baffled:
    හොදවැඩේ
    කලින් ඔක්කොම තියාගෙන මඩ ගහගහ හිටියනේ

    mehemai awurudu 3k 4k yanakan speed karanna hoda na.bike eka tamange age kallak wage una data para penawanam surenam speed kala yuthu thana kala yuthui.ehema kiyala traffic asse gona wage yan nathuwa wangu ehema wadinam e welawata slow karan yannath danaganna ona .ape un bike eka atata gattama kaga wenek hambuna kila hitanne:dull:

    මොන, ඔයිට වඩා අවුරුදු ගණන් පැදපු උනුත් මැරෙන්නේ. අපි කොහොම ගියත් පාරේ අනික්උන් කොහොම එයිද කියන්න බැනේ.