ඔව් මචන් Ballast එකෙන් 20000v -23000v වගේ අතර ප්රමාණයක් වෙනකන් වෝල්ටේජ් එකක් දෙනවා බල්බ් එක පත්තු කරන්න.පත්තු කලාට පස්සේ එහෙම වෝල්ටේජ් එකක් එක දිගට දෙන්නේ නැතුව ඇති මම හිතන්නේ.එල එල බං. මාත් එහෙනම් මාරු වෙන්න ඕන HID වලට
හැබැයි HID Ballast එකේ තව කතන්දර ගොඩක් තියෙනවා බං. ඕකේ දුවන්නේ High Voltage එකක්නේ.12V Convert කරනවා High Voltage වලට. මොකක් හරි පොඩි සීන් එකක් වෙලා ඔය High Voltage එක බයික් එකට ලීක් උනොත් සෙත්තපෝච්චි..
හැබැයි එහෙම වෙන්නේ නෑ හොද වර්ගෙ HID Kit එකක් ගත්තොත් නම් මං හිතන්නේ..
මොකද්ද උබල හිතන්නේ...?
Ballast එකේ ෂෝර්ට් සර්කිට්,වෝල්ටේජ් කන්ට්රෝල්,ශෝක්ප්රුෆ් එහෙමත් තියෙනවා මතක විදිහට.එහෙම අවුලක් නම් නෑ
HID dan yanna thahanamak ehema naneda machan? mokada wena waradak nathi eke oka hari alluwoth karumetawath?
මටනම් ප්රශ්නයක් වෙලා නෑ.හුඟක් අය දානවා.


stock එන දවස් කියන්න බෑ කිව්වලු
වෙන තැන්වල තියෙන plug agent ගෙන් ගත්ත ඒවම කියල බලාගන්න විදිහක් තියෙනවද බන් ? 






