ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
එල එල බං. මාත් එහෙනම් මාරු වෙන්න ඕන HID වලට
හැබැයි HID Ballast එකේ තව කතන්දර ගොඩක් තියෙනවා බං. ඕකේ දුවන්නේ High Voltage එකක්නේ.12V Convert කරනවා High Voltage වලට. මොකක් හරි පොඩි සීන් එකක් වෙලා ඔය High Voltage එක බයික් එකට ලීක් උනොත් සෙත්තපෝච්චි..
හැබැයි එහෙම වෙන්නේ නෑ හොද වර්ගෙ HID Kit එකක් ගත්තොත් නම් මං හිතන්නේ..
මොකද්ද උබල හිතන්නේ...?
ඔව් මචන් Ballast එකෙන් 20000v -23000v වගේ අතර ප්‍රමාණයක් වෙනකන් වෝල්ටේජ් එකක් දෙනවා බල්බ් එක පත්තු කරන්න.පත්තු කලාට පස්සේ එහෙම වෝල්ටේජ් එකක් එක දිගට දෙන්නේ නැතුව ඇති මම හිතන්නේ.
Ballast එකේ ෂෝර්ට් සර්කිට්,වෝල්ටේජ් කන්ට්‍රෝල්,ශෝක්ප්රුෆ් එහෙමත් තියෙනවා මතක විදිහට.එහෙම අවුලක් නම් නෑ
HID dan yanna thahanamak ehema naneda machan? mokada wena waradak nathi eke oka hari alluwoth karumetawath?

මටනම් ප්‍රශ්නයක් වෙලා නෑ.හුඟක් අය දානවා.
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ubala oya than than wala thiyena park wala bike dala yanawada payak hitiyath 50 kda koheda gannawa samahara thanwala? owayi horu innawada danna bike wala part ussana?

කොතන පාර්ක් කරත් රිසක් එකක් තියෙනවා මචන්. පාකින් වලට සල්ලි ගත්තත් උන් වාහනේ ආරක්ෂාව ගැන වගකීමක් ගන්නේ නෑ.
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචන් Ballast එකෙන් 20000v -23000v වගේ අතර ප්‍රමාණයක් වෙනකන් වෝල්ටේජ් එකක් දෙනවා බල්බ් එක පත්තු කරන්න.පත්තු කලාට පස්සේ එහෙම වෝල්ටේජ් එකක් එක දිගට දෙන්නේ නැතුව ඇති මම හිතන්නේ.
    Ballast එකේ ෂෝර්ට් සර්කිට්,වෝල්ටේජ් කන්ට්‍රෝල්,ශෝක්ප්රුෆ් එහෙමත් තියෙනවා මතක විදිහට.එහෙම අවුලක් නම් නෑ

    මටනම් ප්‍රශ්නයක් වෙලා නෑ.හුඟක් අය දානවා.

    බයික් එකේ එක දැන් අවුරුදු 3කට වැඩියි. ඔය තියෙන්නෙ එලකිරි වගේ.;)

    කාර් එකේ අවුරුදු 2කට කිට්ටුයි.:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල මචන්.වරෙන් නෑ මචන් මගේ මාමගේ.:yes:
    මම ඉන්නෙත් එතන

    ඒ මචන්. මගෙ යාලුවෙක් ජෙනුයින් NGK ප්ල්ග් 4ක් හොයනව Jade එකකට. මන් දාපු කාලෙ මන් කෙලින්ම DSL කට්ටියගෙන්මයි ගත්තෙ. මාත් අරූට කිව්ව ඒත් පොර ගිහින් බලද්දි plug ඉවර වෙලාලු :baffled: stock එන දවස් කියන්න බෑ කිව්වලු :eek: වෙන තැන්වල තියෙන plug agent ගෙන් ගත්ත ඒවම කියල බලාගන්න විදිහක් තියෙනවද බන් ? :baffled: හොර බොරු කේස් තියෙනවද දන්නෑ :baffled: මොකො කොරන්නෙ :eek: CR8EH-9 තමා ප්ලග් එක :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හම්මේ සිංහලු මාස ගානක් හොයලා හොයලා මම වොල්ටියක් උස්සන් ආවා. :love::love:

    බයික් එක ගද්දී විස්තර කියලා දීපු සීනා අයියට විශේෂ ස්තූතිය පුද කරන සිටිනවා
    :yes::yes:

    Nv48BNm.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හම්මේ සිංහලු මාස ගානක් හොයලා හොයලා මම වොල්ටියක් උස්සන් ආවා. :love::love:බයික් එක ගද්දී විස්තර කියලා දීපු සීනා අයියට විශේෂ ස්තූතිය පුද කරන සිටිනවා :yes::yes:

    Nv48BNm.jpg

    පට්ට මචන් :shocked::shocked: ලස්සනයි :love::love: පරිස්සමෙන් පැදපන් :yes: හොදට මේන්ටේන් කරපන් :yes:

    congratulations-2271.gif

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හම්මේ සිංහලු මාස ගානක් හොයලා හොයලා මම වොල්ටියක් උස්සන් ආවා. :love::love:

    බයික් එක ගද්දී විස්තර කියලා දීපු සීනා අයියට විශේෂ ස්තූතිය පුද කරන සිටිනවා
    :yes::yes:

    Nv48BNm.jpg

    MAXXA :love::love::love::love::D:D:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    හම්මේ සිංහලු මාස ගානක් හොයලා හොයලා මම වොල්ටියක් උස්සන් ආවා. :love::love:

    බයික් එක ගද්දී විස්තර කියලා දීපු සීනා අයියට විශේෂ ස්තූතිය පුද කරන සිටිනවා
    :yes::yes:

    http://i.imgur.com/Nv48BNm.jpg

    kukuloh tho ada bamba station eka lagin 3.30 ta dehivala pathhata marine drive eken giya neda

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හම්මේ සිංහලු මාස ගානක් හොයලා හොයලා මම වොල්ටියක් උස්සන් ආවා. :love::love:

    බයික් එක ගද්දී විස්තර කියලා දීපු සීනා අයියට විශේෂ ස්තූතිය පුද කරන සිටිනවා
    :yes::yes:
    Supiri Machan Congratz wewa !!! :yes: :cool:

    giphy.gif
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හම්මේ සිංහලු මාස ගානක් හොයලා හොයලා මම වොල්ටියක් උස්සන් ආවා. :love::love:

    බයික් එක ගද්දී විස්තර කියලා දීපු සීනා අයියට විශේෂ ස්තූතිය පුද කරන සිටිනවා
    :yes::yes:

    Nv48BNm.jpg

    Hammata ela ela!! Congratulations mchn! Keeyak unada? Akura mokakda?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බයික් එකේ එක දැන් අවුරුදු 3කට වැඩියි. ඔය තියෙන්නෙ එලකිරි වගේ.;)

    කාර් එකේ අවුරුදු 2කට කිට්ටුයි.:yes::yes:

    අනිවා
    උඹ ඇක්සිඩන්ට් වෙලා දැන් කොච්චර කල්ද 2කට වැඩි නේද?
    අන්න ඒ කාලෙම වෙනවා මගේ HID එකටත්.:yes:
    දෙන්නම එකට ඕඩර් කරලා ගත්ත HID සෙට් එකනේ :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා
    උඹ ඇක්සිඩන්ට් වෙලා දැන් කොච්චර කල්ද 2කට වැඩි නේද?
    අන්න ඒ කාලෙම වෙනවා මගේ HID එකටත්.:yes:
    දෙන්නම එකට ඕඩර් කරලා ගත්ත HID සෙට් එකනේ :D

    අවුරුදු 3ට වැඩියි.:yes: අවුරුදු 3යි දවස් 18යි.:P
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචං දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දියල්ලා
    මගෙ Pulsar එක තාම මගෙ නමට හරවලා නෑ. ඒක SP දකුණේ බලපිටිය පැත්තේ එකක්. මට මෙක හරව ගන්න ඕන මගෙ නමට.
    Transfer Papers වල දින දාලා නැතිව අයිතිකාරයා නම, අයිඩින්ටිකාඩ් නම්බරේ, අත්සන දාලා තියෙන්නේ ඔක්කොම පිටු වල. දැන් මට තියෙන ප්‍රශ්නේ මේක හරවන්න මුල් අයිතිකාරයගේ අයිඩින්ටිකාඩ් කොපිත් ඕනෙද බං..අයිඩින්ටිකාඩ් නම්බරේ දාලා නම ලියලා අත්සන් කරලා තියෙන එක මදිද..?
    හරවපු කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ මචන්. මගෙ යාලුවෙක් ජෙනුයින් NGK ප්ල්ග් 4ක් හොයනව Jade එකකට. මන් දාපු කාලෙ මන් කෙලින්ම DSL කට්ටියගෙන්මයි ගත්තෙ. මාත් අරූට කිව්ව ඒත් පොර ගිහින් බලද්දි plug ඉවර වෙලාලු :baffled: stock එන දවස් කියන්න බෑ කිව්වලු :eek: වෙන තැන්වල තියෙන plug agent ගෙන් ගත්ත ඒවම කියල බලාගන්න විදිහක් තියෙනවද බන් ? :baffled: හොර බොරු කේස් තියෙනවද දන්නෑ :baffled: මොකො කොරන්නෙ :eek: CR8EH-9 තමා ප්ලග් එක :yes:

    වෙන තැනකින් ගන්නවානම් DSL ලගෙම එකක් කියලා හොයාගන්න තියෙන එකම ක්‍රමය උන්ගේ ලෝගෝ එක ගහල එන ස්ටිකර් එක තමා මචන්.
    මේ තියෙන්නේ මම කලින් දාපු එකක්.

    gCiLuBB.jpg

    ඔව් බන් උන්ගේ ප්ලග් ස්ටොක් එක තාම ඇවිත් නෑ. Wagon R එකේ ප්ලග් එකත් තවම ආවේ නෑ බන්.දැන් සෑහෙන කල්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හම්මේ සිංහලු මාස ගානක් හොයලා හොයලා මම වොල්ටියක් උස්සන් ආවා. :love::love:

    බයික් එක ගද්දී විස්තර කියලා දීපු සීනා අයියට විශේෂ ස්තූතිය පුද කරන සිටිනවා
    :yes::yes:

    Nv48BNm.jpg

    පට්ට මචන්
    :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචං දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දියල්ලා
    මගෙ Pulsar එක තාම මගෙ නමට හරවලා නෑ. ඒක SP දකුණේ බලපිටිය පැත්තේ එකක්. මට මෙක හරව ගන්න ඕන මගෙ නමට.
    Transfer Papers වල දින දාලා නැතිව අයිතිකාරයා නම, අයිඩින්ටිකාඩ් නම්බරේ, අත්සන දාලා තියෙන්නේ ඔක්කොම පිටු වල. දැන් මට තියෙන ප්‍රශ්නේ මේක හරවන්න මුල් අයිතිකාරයගේ අයිඩින්ටිකාඩ් කොපිත් ඕනෙද බං..අයිඩින්ටිකාඩ් නම්බරේ දාලා නම ලියලා අත්සන් කරලා තියෙන එක මදිද..?
    හරවපු කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ

    හරියටම දන්නේ නෑ බන් විස්තරේ.

    මගේ එකත් මම ලීසිං එක වර ගෙවල ඉවරවෙලා දැන් අවුරුදු 2කට කිට්ටුයි.තාම පරම අයිතිකරු වෙනස් කරගන්න බැරි උනා :angry:
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Machn Dan avilla thiyana pulsar 180cc disk break eka hodaida ganna kiyala baluwe gathth kwuru hari innawanam ideas tikak dennako labana sathiya ganna kiyala hadanna ekai
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචං දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දියල්ලා මගෙ Pulsar එක තාම මගෙ නමට හරවලා නෑ. ඒක SP දකුණේ බලපිටිය පැත්තේ එකක්. මට මෙක හරව ගන්න ඕන මගෙ නමට.
    Transfer Papers වල දින දාලා නැතිව අයිතිකාරයා නම, අයිඩින්ටිකාඩ් නම්බරේ, අත්සන දාලා තියෙන්නේ ඔක්කොම පිටු වල. දැන් මට තියෙන ප්‍රශ්නේ මේක හරවන්න මුල් අයිතිකාරයගේ අයිඩින්ටිකාඩ් කොපිත් ඕනෙද බං..අයිඩින්ටිකාඩ් නම්බරේ දාලා නම ලියලා අත්සන් කරලා තියෙන එක මදිද..?හරවපු කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ
    මාත් ගිය අවුරුද්දෙ කලා මටත් මතක නෑ කියහන්කො :baffled: මතක විදිහට නෝමල් දැම්ම හින්ඩ ID copy එකක් ඕමනා උන්නැද්ද කොහෙද :rolleyes:

    වෙන තැනකින් ගන්නවානම් DSL ලගෙම එකක් කියලා හොයාගන්න තියෙන එකම ක්‍රමය උන්ගේ ලෝගෝ එක ගහල එන ස්ටිකර් එක තමා මචන්.
    මේ තියෙන්නේ මම කලින් දාපු එකක්. ඔව් බන් උන්ගේ ප්ලග් ස්ටොක් එක තාම ඇවිත් නෑ. Wagon R එකේ ප්ලග් එකත් තවම ආවේ නෑ බන්.දැන් සෑහෙන කල්
    එල මචෝ තෑන්ක්ස්. මන් අරූට කියන්නම් :)

    Machn Dan avilla thiyana pulsar 180cc disk break eka hodaida ganna kiyala baluwe gathth kwuru hari innawanam ideas tikak dennako labana sathiya ganna kiyala hadanna ekai
    බම්ප් මචෝ :)