මචංලා....
මට ලොකු උදවුවක් ඕන.... මම නුවර එලියෙ යන්න හිතාගෙන ඉන්නව ෆැමිලි එක ට්‍රිප් එකක්.. දවස් 2ක් එහෙ නවතින්න..... යන්නෙ 5 දෙනෙක්...
ෆැමිලි එකටම නවතින්න නුවර එලිය අවටින් ගෙයක් බන්ගලෝ එකක් කීයක් වගේ වෙයිද දවසකට.... යන්න හිතාගෙන ඉන්නේ සැප්තැම්බර් 16.17.18 වාගේ දවස් වල....
පොඩ්ඩක් හොද, ලස්සන ප්ලේස් එකක් තියෙනව නම් කන්ටැක් නම්බර් එකක් එක්ක කමෙන්ට් කරන්න මචංලා.....