~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කව අපිට දකින්න පුළුවන් වෙයි සති අන්තේ පොලේ මයියොක්ක විකුනනවා :D

    උබටනං දකින්ඩ හම්බෙනවයැ, ගෙයින් එලියට බහින්නෙ නැතිව :P:P:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අලුත් ලැපක් ගන්නේ නැද්ද කැම්පස් යන්න :baffled:

    නෑ ඕන නෑ කියල හිතුනා, :D

    මේකත් අයියා කැම්පස් යද්දි ගත්ත එක, :baffled: නිකන් ගෙදර එකක් තියෙද්දි ආය මොකටද ගන්නෙ :D
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පෙන් එකට windows දැම්මේ කොහොමද? software එකකින්ද?

    ඔව් සාමාන්‍යය ක්‍රමයටම තමයි..මම නෙමෙයි හැදුවෙ යාලුවෙක්ට කියල බූටබල් පෙන් එක හදා ගත්ත..ඒක වෙන මැෂින් වල වැඩ කරල තියනව... bios සෙටින් වල අවුලක් වෙන්න බෑනේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    ඔව් සාමාන්‍යය ක්‍රමයටම තමයි..මම නෙමෙයි හැදුවෙ යාලුවෙක්ට කියල බූටබල් පෙන් එක හදා ගත්ත..ඒක වෙන මැෂින් වල වැඩ කරල තියනව... bios සෙටින් වල අවුලක් වෙන්න බෑනේ

    දැන් ඉතින් හොදම වැඩේ windows image file එකක් හොයාගෙන අලුතෙන්ම පෙන් එක බූටබල් පෙන් එකක් කරගන්න එක. නැත්නම් දැන් තියෙන එකේ folder බලලා files ටික copy කලානම් හරි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මම එදා ට්‍රේන් එකේ එද්දි දැක්ක සුද්දියක්. ජපන් චීන වගේ පෙනුමක් තියෙන කෙනෙක්,
    ෆෝන් එකක් යූස් කරනවා, සුදු පාට , සෝනි ඩිසයින් එකමයි, කොටු ගතිය, කැමරාව පැත්ත දැක්කෙ නෑ, සෝනි වගේමයි, os එකේනම් පොඩී වෙනසක් වගේ තිබ්බ , නෝගට් තියෙන්ඩ ඇත්තෙ

    ඒත් සෝනි ලෝගො එක නෑ උඩ, සෝනි කියල :confused::confused:

    මොකද්ද ඒ ෆෝන් එක​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම එදා ට්‍රේන් එකේ එද්දි දැක්ක සුද්දියක්. ජපන් චීන වගේ පෙනුමක් තියෙන කෙනෙක්,
    ෆෝන් එකක් යූස් කරනවා, සුදු පාට , සෝනි ඩිසයින් එකමයි, කොටු ගතිය, කැමරාව පැත්ත දැක්කෙ නෑ, සෝනි වගේමයි, os එකේනම් පොඩී වෙනසක් වගේ තිබ්බ , නෝගට් තියෙන්ඩ ඇත්තෙ

    ඒත් සෝනි ලෝගො එක නෑ උඩ, සෝනි කියල :confused::confused:

    මොකද්ද ඒ ෆෝන් එක​
    චයිනීස් එකක් වෙන්න ඇති. උන්ගේ අපි ජීවිතේට අහල නැති ෆෝන් වර්ග තියෙනවනේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    මම එදා ට්‍රේන් එකේ එද්දි දැක්ක සුද්දියක්. ජපන් චීන වගේ පෙනුමක් තියෙන කෙනෙක්,
    ෆෝන් එකක් යූස් කරනවා, සුදු පාට , සෝනි ඩිසයින් එකමයි, කොටු ගතිය, කැමරාව පැත්ත දැක්කෙ නෑ, සෝනි වගේමයි, os එකේනම් පොඩී වෙනසක් වගේ තිබ්බ , නෝගට් තියෙන්ඩ ඇත්තෙ

    ඒත් සෝනි ලෝගො එක නෑ උඩ, සෝනි කියල :confused::confused:

    මොකද්ද ඒ ෆෝන් එක​
    අපි ජිවිතේට අහලානැති ෆෝන් තියෙනවා බන්. එකක් වෙන්න ඇති.