චයිනීස් එකක් වෙන්න ඇති. උන්ගේ අපි ජීවිතේට අහල නැති ෆෝන් වර්ග තියෙනවනේ
අපි ජිවිතේට අහලානැති ෆෝන් තියෙනවා බන්. එකක් වෙන්න ඇති.
ඩිසයින් එකනම් සෝනි මයි
කැමරාව පැත්ත දෙක්කෙ නෑනෙ, නැත්තං කියන්ඩ පුලුවන්,
ඒකෙ නොටිෆිකේශන් එකේ උඩින් dialog කියල පෙන්නනවා , සෝනි වලනම් මම දන්න තරමට එහෙම දැකලා නෑ isp පෙන්නනවා,

මොකක් හරි චයිනීස් ජාතියක් වෙන්ඩ ඇති, කැමරාවෙ ගන්න ෆොටෝනම් එල, ඩිස්ප්ලේ එකත් පට්ට,
දැන් ඉතිං කියන්ඩ එපා මන් ඒකි දිහා ඔච්චර වෙලා මොකට බලං හිටියද කියල









බොසා කීවද උඹ අය මේ පැත්ත පළාතේ එන්න එපා කියල 