~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    චයිනීස් එකක් වෙන්න ඇති. උන්ගේ අපි ජීවිතේට අහල නැති ෆෝන් වර්ග තියෙනවනේ

    අපි ජිවිතේට අහලානැති ෆෝන් තියෙනවා බන්. එකක් වෙන්න ඇති.

    ඩිසයින් එකනම් සෝනි මයි

    කැමරාව පැත්ත දෙක්කෙ නෑනෙ, නැත්තං කියන්ඩ පුලුවන්,

    ඒකෙ නොටිෆිකේශන් එකේ උඩින් dialog කියල පෙන්නනවා , සෝනි වලනම් මම දන්න තරමට එහෙම දැකලා නෑ isp පෙන්නනවා, :confused:

    මොකක් හරි චයිනීස් ජාතියක් වෙන්ඩ ඇති, කැමරාවෙ ගන්න ෆොටෝනම් එල, ඩිස්ප්ලේ එකත් පට්ට,

    දැන් ඉතිං කියන්ඩ එපා මන් ඒකි දිහා ඔච්චර වෙලා මොකට බලං හිටියද කියල :baffled::rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දැන් ඉතින් හොදම වැඩේ windows image file එකක් හොයාගෙන අලුතෙන්ම පෙන් එක බූටබල් පෙන් එකක් කරගන්න එක. නැත්නම් දැන් තියෙන එකේ folder බලලා files ටික copy කලානම් හරි

    එල..මම හෙට මොනව හරි කරන්න බලනව..කලින් windows 8.1 ඒක හරි ගියේ නැති නිසා windows 7 දෙකටම එහෙම තමයි 5% විතර ගිහින් නවතිනව...ආයිත් ආවොත් photo එකක් ගහ ගන්නම්...එහෙම file අඩු වෙන්නෙ කොහොමද බං...එපා වෙනව..sata dvd විතරයි වැඩ මගේ ලඟ sata නෑ..ඒකයි pen එකෙන් ගැහුවෙ..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    දැන් ඉතිං කියන්ඩ එපා මන් ඒකි දිහා ඔච්චර වෙලා මොකට බලං හිටියද කියල :baffled::rofl:

    මම අහන්නමයි ගියේ උබ කොහොමද ඔච්චර ඒවා දැක්කේ කියලා. ඒ කියන්නේ උබ එයාගේ උඩින්, පිටිපස්සේ හරි පැත්තකින් හරි ඉදලා තියෙනවා. :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    එල..මම හෙට මොනව හරි කරන්න බලනව..කලින් windows 8.1 ඒක හරි ගියේ නැති නිසා windows 7 දෙකටම එහෙම තමයි 5% විතර ගිහින් නවතිනව...ආයිත් ආවොත් photo එකක් ගහ ගන්නම්...එහෙම file අඩු වෙන්නෙ කොහොමද බං...එපා වෙනව..sata dvd විතරයි වැඩ මගේ ලඟ sata නෑ..ඒකයි pen එකෙන් ගැහුවෙ..

    දෙකම 5% වගේ නවතිනවා????
    පෙන් එකේ අවුලක්ද දන්නේ නෑ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම අහන්නමයි ගියේ උබ කොහොමද ඔච්චර ඒවා දැක්කේ කියලා. ඒ කියන්නේ උබ එයාගේ උඩින්, පිටිපස්සේ හරි පැත්තකින් හරි ඉදලා තියෙනවා. :baffled:

    එයා iඉදගෙන, මම එතන් හිටගෙන, සීට් එක අල්ලන්, :baffled: ලස්සන කෑල්ල ඈ , හැබැයි ලමයෙකුත් ඉන්නව :baffled::rofl:

    අල්ලපු සීට් එකේනම් පට්ට එකක් හිටියා :yes::love:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දෙකම 5% වගේ නවතිනවා????
    පෙන් එකේ අවුලක්ද දන්නේ නෑ?

    :shocked::shocked:
    ඔව්නේ...එකම ගානින් වගේ නවතින්නෙ....pen එක වෙනස්කරල බලන්න ඕන