ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලගදි කර එකෙක්ගෙන් ඇහුව මචන්. කලින් එකාගෙ ID එක ඕනෙ නෑලු. one day service දානවනම් විතරයිලු මචන් ඕන. නෝමල් කිව්වෙ මචන් one day නැතිව මාස කීපයක් ගිහින් පොත එන එකට. මාත් එහෙමයි දැම්මෙ හිටන් :)

    නෝමල් දානවනම් ආදායම් බලපත්‍රයත් යවන්න ඕනි නේද බන්?එතකොට පොත එනකම් දුවන්නේ කොහොමද
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔකේ පිටිපස්සේ සීට් එකට යටින් තියෙන නිකල් පාට බටෙන් තමයි අල්ලගන්න වෙන්නේ.කොහොමත් ඕකේ දෙන්නෙකුට යන්න අමාරුයි.කෙල්ලෙක්ව දාගෙන යනවනම් ඉතින් ............

    :):):)

    හප්පා තියෙන උන් අස්ප ගනන්නේ බන් කියන්නේ. තෙල් නම් දන්නේ නෑ බන්.කොහොමහරි ඊයේ බත්තරමුල්ලෙන් 300ක තෙල් ගහගෙන මරදානේ ගිහිල්ලා පානදුරේ ආවා.සම්පූර්ණ දුර 49KM .ගේ ගාවට එනකොට තෙල් ඉවරයි.

    20k wage ne petrol karala thiyenne :eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    20k wage ne petrol karala thiyenne :eek:

    :(:(:(

    මට බවුසරයකුත් ගන්න වෙන පොටක්ද දන්නේ නෑ බන්.බයික් එකේ එන්ජිම බෝර් කරල තියෙන්නේ තාම 1000km දුවලා නෑ.තාම 100k වගේ දුවලා තියෙන්නේ.ඒක නිසාද දන්නෑ එහෙම අඩුවෙන් තෙල් කරන්නේ.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :(:(:(

    මට බවුසරයකුත් ගන්න වෙන පොටක්ද දන්නේ නෑ බන්.බයික් එකේ එන්ජිම බෝර් කරල තියෙන්නේ තාම 1000km දුවලා නෑ.තාම 100k වගේ දුවලා තියෙන්නේ.ඒක නිසාද දන්නෑ එහෙම අඩුවෙන් තෙල් කරන්නේ.

    Ow ekath hethuwak wenna athi thamai.samanyen 26-7k karanna ona neda oka. Anika bike eka gaththa alutha petrol keruwawa gena clear idea ekak ganna ba. Tika dawasak pedala huru wenakota thamai e gena adahasak enne.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ පට්ටම තැන්කූ බං.:love::love::love::love:
    මාත් අද හෙටම යනවා හරව ගන්න. නැත්තම් මෙක මහා මල වදයක්නෙ බං..
    :yes::yes: තද තද බ්‍රෝ :yes::yes:

    ewa gannanda bn? kiyak withara weida bothalayak? bike eke podi hirumak unath matanam hithata wawanne na. samahara ewunta bike eka leli giyath ganak na.ane manda bn ubatath ehemada?
    නෑ මචන් නිකන් ක්‍රීම් පාටයි ඒ compound එක. එච්චර ගානක් උනේ නෑ. මට ගාන හරියටම මතක නෑ ඒකයි. හීරෙන ඒවනම් ලොකුවට ගනන් ගන්නෑ මචන් ඉතින් ලොකුවටනම් :rolleyes: නිකන් හෝදල පිහල දානව :baffled: මගෙ එකනම් polish කරලවත් නෑ බන් ගත්ත දවසෙ ඉන්දල. කරනවනම් ඉතින් හොදයි :yes::yes: තව හොද පෙනුමක් එනව :yes:

    metal hiruna ewa wali kadadasiyen kapala TOA parak alluwoth harida machan?
    ඔබ් එහෙමත් කරනව. නැත්නම් paint කරන තැනකට දෙන්න. පොඩි ගානක් ගන්නෙ පොඩි හීරුම් වලටනම්. paint එක ගහල clear coat එකත් ගහල දෙනව

    නෝමල් දානවනම් ආදායම් බලපත්‍රයත් යවන්න ඕනි නේද බන්?එතකොට පොත එනකම් දුවන්නේ කොහොමද
    ඒක චෙක් කරන්න අරන් ආපහු අපිට දෙනව :yes::yes:

    :(:(:(මට බවුසරයකුත් ගන්න වෙන පොටක්ද දන්නේ නෑ බන්.බයික් එකේ එන්ජිම බෝර් කරල තියෙන්නේ තාම 1000km දුවලා නෑ.තාම 100k වගේ දුවලා තියෙන්නේ.ඒක නිසාද දන්නෑ එහෙම අඩුවෙන් තෙල් කරන්නේ.
    හිමින් බලපන් :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    me jathie air filter ekak clean karanna ona kohomada? monawa dalada? normal sponge filter eke wage bumithel dala ita passe oil danna bane?

    part_no._ss7004b_bajaj_discover_m_air_filter.jpg

    ඔය ෆිල්ටර් එක සාමාන්‍යයෙන් ක්ලින් කරන්නේ නම් හුලන් අල්ලලා.පෙට්‍රල් දාලා සුද්ද කරන්නත් පුළුවන්
    බජාජ් ජෙනුයින් ෆිල්ටර් එකෙන් 20000km දුවන්න පුලුවන් කියලා කියනවා.මගේ කලින් ෆිල්ටර් එකෙන් ඒගාන දුවලා තියෙනවා.මගේ Discover 125ST එකෙත් එන්නේ ඔය වගේ හතරැස් ෆිල්ටර් එකක්.
    ෆිල්ටර් එක ගොඩක් කළු වෙලා වගේනම් අලුත් එකක් දාන්න.

    ** කඩවල තියෙන ගණන් අඩු ෆිල්ටර් එකනම් දාන්නම එපා.මම වර්ග 2කින් දාලා ට්‍රයි කළා පෙට්‍රල් කරන්නේ නෑ.බයික් එකේ පිකප් එක අඩුයි.ගානත් අඩුයි.ෆිල්ටර් පේපර් එක ගණකම වැඩි ගණන් අඩු එකේ.ජෙනුයින් එක 1500/- විතර වෙනවා.20000km + වගේ දුවන්න පුළුවන් නිසා අවුලක් නෑ.
    බජාජ් ජෙනුයින් එකම දාන්න.ගාන වැඩි උනාට කමක් නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලනේ මට ඩිස්ක් ලොක් එකකුයි හාෆ් හෙල්මට් එකකුයි ගන්න ඕනි.කොහෙන්ද මේවා ගන්න පුලුවන්.හෙල්මට් එකනම් මේ වගේ එකක් තමයි ඕනි.

    http://www.outdoorfan.de/bilder/produkte/gross/Retro-Helm-Halbschale-oliv.jpg
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    කොල්ලනේ මට ඩිස්ක් ලොක් එකකුයි හාෆ් හෙල්මට් එකකුයි ගන්න ඕනි.කොහෙන්ද මේවා ගන්න පුලුවන්.හෙල්මට් එකනම් මේ වගේ එකක් තමයි ඕනි.

    http://www.outdoorfan.de/bilder/produkte/gross/Retro-Helm-Halbschale-oliv.jpg

    ගෙනාවා නේද? එල එල කොල්ලො, පරිස්සමින් පැදපන්, හොදට මේන්ටේන් කරපන්,

    ඔය හෙල්මට් එක අල්ලනව බන් පොලිසියෙන්

    පෙට්‍රල් නම් හැබැයි 30ක් වත් කරන්න ඕනෙ, තව ට්කක් පැදලා බලමු
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙනාවා නේද? එල එල කොල්ලො, පරිස්සමින් පැදපන්, හොදට මේන්ටේන් කරපන්,

    ඔය හෙල්මට් එක අල්ලනව බන් පොලිසියෙන්

    පෙට්‍රල් නම් හැබැයි 30ක් වත් කරන්න ඕනෙ, තව ට්කක් පැදලා බලමු

    සර්විස් මැනුවල් එකක් හොයාගන්න නැද්ද?

    ඇයි බන් ඔය හෙල්මට් එක අල්ලන්නේ.හාෆ් හෙල්මට් එකක් දාන්න බැරිද?

    පෙට්‍රල් බලමු ඉතින්.පැදපු පලවෙනි දවසනේ.අනික 40 ට අඩුවෙන් අඩු ගියර් වලනේ ආවේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොල්ලනේ මට ඩිස්ක් ලොක් එකකුයි හාෆ් හෙල්මට් එකකුයි ගන්න ඕනි.කොහෙන්ද මේවා ගන්න පුලුවන්.හෙල්මට් එකනම් මේ වගේ එකක් තමයි ඕනි.

    http://www.outdoorfan.de/bilder/produkte/gross/Retro-Helm-Halbschale-oliv.jpg

    ඩිස්ක් ලොක් එකක්නම් මාලිගාවත්තේ බයික් කඩවල තියෙනවා ගන්න පුළුවන්.බයික් හදන ගරාජ් වගයක් තියෙන්නේ පාරේ කොනට වෙන්න.අන්න ඒ සෙට් එකට කඩ 3-4ක් කලින් තියෙන කඩයකින් තමා මම ගත්තේ

    ඔය හෙල්මට් එක බයික් එකට ලස්සන උනාට ෆුල්ෆෙස් එකක් වගේ හොඳට කවර් වෙන හෙල්මට් එකක් ගත්තොත් නේද හොඳ :confused:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ඔය ෆිල්ටර් එක සාමාන්‍යයෙන් ක්ලින් කරන්නේ නම් හුලන් අල්ලලා.පෙට්‍රල් දාලා සුද්ද කරන්නත් පුළුවන්
    බජාජ් ජෙනුයින් ෆිල්ටර් එකෙන් 20000km දුවන්න පුලුවන් කියලා කියනවා.මගේ කලින් ෆිල්ටර් එකෙන් ඒගාන දුවලා තියෙනවා.මගේ Discover 125ST එකෙත් එන්නේ ඔය වගේ හතරැස් ෆිල්ටර් එකක්.
    ෆිල්ටර් එක ගොඩක් කළු වෙලා වගේනම් අලුත් එකක් දාන්න.

    ** කඩවල තියෙන ගණන් අඩු ෆිල්ටර් එකනම් දාන්නම එපා.මම වර්ග 2කින් දාලා ට්‍රයි කළා පෙට්‍රල් කරන්නේ නෑ.බයික් එකේ පිකප් එක අඩුයි.ගානත් අඩුයි.ෆිල්ටර් පේපර් එක ගණකම වැඩි ගණන් අඩු එකේ.ජෙනුයින් එක 1500/- විතර වෙනවා.20000km + වගේ දුවන්න පුළුවන් නිසා අවුලක් නෑ.
    බජාජ් ජෙනුයින් එකම දාන්න.ගාන වැඩි උනාට කමක් නෑ.

    thanks machan oka 1500 k wenawada? ammo mara gananne!
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    මචන්ලා මම ඊයේ බයික් එකේ ඔයිල් මාරු කරාට පස්සෙ, එන්ජින් ඔයිල් එකතු කරපු කප් එක බලුවම, අඩියේ වැලි ටිකක් තිබුනා. ගොඩක් නෙමේ යන්තම් ටිකක්. මොකෙක් හරි වේස බල්ලෙක් ඔයිල් කප් එකෙන් වැලි දාලද කියල සැකයි බන්:angry:. හැබයි ඔයිල් නට් එක ආපහු හයි කරද්දි පොට අස්සෙ වැලි තියෙනවා කියල නම් දැනුනේ නෑ. සාමාන්‍යයෙන් පොට අතරේ වැලි රැඳෙනවනේ ඔයිල් වල වැලි තිබ්බනම්. මේක හරියටම බලාගන්න ක්‍රමයක් කියපල්ලකෝ, පට්ටම අවුලෙන් ඉන්නේ.:(:(:(
    බයික් එක පල්සර් 150 ක්.
     
    clutch cover එක ගලවලා බැලුවොත් වැලි තියෙනවද කියලා බලා ගන්න පුළුවන් වෙයිද?:confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩිස්ක් ලොක් එකක්නම් මාලිගාවත්තේ බයික් කඩවල තියෙනවා ගන්න පුළුවන්.බයික් හදන ගරාජ් වගයක් තියෙන්නේ පාරේ කොනට වෙන්න.අන්න ඒ සෙට් එකට කඩ 3-4ක් කලින් තියෙන කඩයකින් තමා මම ගත්තේ

    ඔය හෙල්මට් එක බයික් එකට ලස්සන උනාට ෆුල්ෆෙස් එකක් වගේ හොඳට කවර් වෙන හෙල්මට් එකක් ගත්තොත් නේද හොඳ :confused:

    අහ් එල එල.

    ඔව් ඉතින් ෆුල්ෆේස් නම් තමයි හොඳ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචන්ලා මම ඊයේ බයික් එකේ ඔයිල් මාරු කරාට පස්සෙ, එන්ජින් ඔයිල් එකතු කරපු කප් එක බලුවම, අඩියේ වැලි ටිකක් තිබුනා. ගොඩක් නෙමේ යන්තම් ටිකක්. මොකෙක් හරි වේස බල්ලෙක් ඔයිල් කප් එකෙන් වැලි දාලද කියල සැකයි බන්:angry:. හැබයි ඔයිල් නට් එක ආපහු හයි කරද්දි පොට අස්සෙ වැලි තියෙනවා කියල නම් දැනුනේ නෑ. සාමාන්‍යයෙන් පොට අතරේ වැලි රැඳෙනවනේ ඔයිල් වල වැලි තිබ්බනම්. මේක හරියටම බලාගන්න ක්‍රමයක් කියපල්ලකෝ, පට්ටම අවුලෙන් ඉන්නේ.:(:(:(
    බයික් එක පල්සර් 150 ක්.

    ඔයිල් එකතු කරපු කප් එකේ වැලි තිබුනද දන්නෑනේ බං. ඒ නිසා ගලවන්න යන්න එපා
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    ඔයිල් එකතු කරපු කප් එකේ වැලි තිබුනද දන්නෑනේ බං. ඒ නිසා ගලවන්න යන්න එපා
    නෑ බන් මට හොදටම ශුවර් කප් එකේ කලින් වැලි තිබ්බෙ නෑ කියලා, එන්ජින් හවුසින් එකේ පිටින් ඔයිල් ගෑවිලා එද්දි එකතු වෙන්නෙත් හේතුවක් නේ බයික් එක හොදට හෝදල තිබ්බේ ඔයිල් මාරු කරද්දි.:( එන්ජින් එකේ හවුසින් ගලවන්නේ නැතුව මේක හරියටම බලා ගන්න ව්දිහක් තියේද බන්:confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බන් මට හොදටම ශුවර් කප් එකේ කලින් වැලි තිබ්බෙ නෑ කියලා, එන්ජින් හවුසින් එකේ පිටින් ඔයිල් ගෑවිලා එද්දි එකතු වෙන්නෙත් හේතුවක් නේ බයික් එක හොදට හෝදල තිබ්බේ ඔයිල් මාරු කරද්දි.:( එන්ජින් එකේ හවුසින් ගලවන්නේ නැතුව මේක හරියටම බලා ගන්න ව්දිහක් තියේද බන්:confused:

    ආයිමත් ඔයිල් නට් එක ගලවලා තෙල් ටික බලහන් වැලි තියෙනවද කියලා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොල්ලනේ මට ඩිස්ක් ලොක් එකකුයි හාෆ් හෙල්මට් එකකුයි ගන්න ඕනි.කොහෙන්ද මේවා ගන්න පුලුවන්.හෙල්මට් එකනම් මේ වගේ එකක් තමයි ඕනි.
    බයික් එකට ලස්සනනම් ඕක තමා ඒත් safety අතින්නම් එච්චර හොද නෑ වගේ :rolleyes: මන් දාන්නෙ padlock එකක්

    Pad%20Lock-Vision.jpg

    සර්විස් මැනුවල් එකක් හොයාගන්න නැද්ද? ඇයි බන් ඔය හෙල්මට් එක අල්ලන්නේ.හාෆ් හෙල්මට් එකක් දාන්න බැරිද? පෙට්‍රල් බලමු ඉතින්.පැදපු පලවෙනි දවසනේ.අනික 40 ට අඩුවෙන් අඩු ගියර් වලනේ ආවේ.
    මැනුවල් එකනම් නෙට් එකේ ඇති. ඕකෙ model එකයි model year එකයි චැසි model එකයි කිව්වොත් හොයල බලන්න පුලුවන්. පුලුවන්නම් owner's manual එකයි service manual එකයි parts manual එකයි ඔක්කොම හොයාගන්න. ගොඩක් වටිනව හිටන් :)

    මචන්ලා මම ඊයේ බයික් එකේ ඔයිල් මාරු කරාට පස්සෙ, එන්ජින් ඔයිල් එකතු කරපු කප් එක බලුවම, අඩියේ වැලි ටිකක් තිබුනා. ගොඩක් නෙමේ යන්තම් ටිකක්. මොකෙක් හරි වේස බල්ලෙක් ඔයිල් කප් එකෙන් වැලි දාලද කියල සැකයි බන්:angry:. හැබයි ඔයිල් නට් එක ආපහු හයි කරද්දි පොට අස්සෙ වැලි තියෙනවා කියල නම් දැනුනේ නෑ. සාමාන්‍යයෙන් පොට අතරේ වැලි රැඳෙනවනේ ඔයිල් වල වැලි තිබ්බනම්. මේක හරියටම බලාගන්න ක්‍රමයක් කියපල්ලකෝ, පට්ටම අවුලෙන් ඉන්නේ.:(:(:(බයික් එක පල්සර් 150 ක්.
    ආයෙ ඕනනම් අයින් කරල බලන්න මචන් වැලි සීන් එක තියෙනවද කියල :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයික් එකට ලස්සනනම් ඕක තමා ඒත් safety අතින්නම් එච්චර හොද නෑ වගේ :rolleyes: මන් දාන්නෙ padlock එකක්

    Pad%20Lock-Vision.jpg

    මැනුවල් එකනම් නෙට් එකේ ඇති. ඕකෙ model එකයි model year එකයි චැසි model එකයි කිව්වොත් හොයල බලන්න පුලුවන්. පුලුවන්නම් owner's manual එකයි service manual එකයි parts manual එකයි ඔක්කොම හොයාගන්න. ගොඩක් වටිනව හිටන් :)

    පැඩ් ලොක් එක කැත නැද්ද බන්.

    මොඩ්ල් එකයි මොඩ්ල් ඉයර් එකයි හොයන එක තමයි වැඩේ.චැසි නම්බර් එකනම් තියෙනවා.මේකේ පොතේ තියෙන්නේ මොඩ්ල් ඉයර් එක 2008 කියලා.:baffled::baffled: