ලගදි කර එකෙක්ගෙන් ඇහුව මචන්. කලින් එකාගෙ ID එක ඕනෙ නෑලු. one day service දානවනම් විතරයිලු මචන් ඕන. නෝමල් කිව්වෙ මචන් one day නැතිව මාස කීපයක් ගිහින් පොත එන එකට. මාත් එහෙමයි දැම්මෙ හිටන්
නෝමල් දානවනම් ආදායම් බලපත්‍රයත් යවන්න ඕනි නේද බන්?එතකොට පොත එනකම් දුවන්නේ කොහොමද





නිකන් හෝදල පිහල දානව
මගෙ එකනම් polish කරලවත් නෑ බන් ගත්ත දවසෙ ඉන්දල. කරනවනම් ඉතින් හොදයි

. හැබයි ඔයිල් නට් එක ආපහු හයි කරද්දි පොට අස්සෙ වැලි තියෙනවා කියල නම් දැනුනේ නෑ. සාමාන්‍යයෙන් පොට අතරේ වැලි රැඳෙනවනේ ඔයිල් වල වැලි තිබ්බනම්. මේක හරියටම බලාගන්න ක්‍රමයක් කියපල්ලකෝ, පට්ටම අවුලෙන් ඉන්නේ.
