power suply eka power adu unama ohoma wenawa mata event viewer eke error eka mkdda kiyanna
bala power supply dammamath mboard eka damage wenwa.

power suply eka power adu unama ohoma wenawa mata event viewer eke error eka mkdda kiyanna

power suply eka power adu unama ohoma wenawa mata event viewer eke error eka mkdda kiyanna

bala power supply dammamath mboard eka damage wenwa.![]()
මාස 3 කට පාරක් වගේ blower එක අල්ලනව. ඒත් බලපන් එහෙම බලගෙනත් වෙලා තියන දේ? මගේ දෙවෙනි pc එක![]()
බ්ලෝවර් එකෙන් හොඳට දූවිලි යනවද බං
නැහැ පොඩි brush එකක් පාවිච්චි කරපං. වැඩිය ගනකම නැති.
core i3 3.3ghz 2120 CPU
G.SKILL DDR3 1333 4GB RAM
මේ දෙක SUPPORT කරන හොඳ board මොනවද දැන් තියන?

මගේ ප්‍රොසෙසර් එක G3220 LGA1150
2GB RAM
Gigabyte H81
Dual bios ආච්චිගෙ රෙද්ද.
ඒක හරි මටත් හිතෙන්නෙ ඕක බයොස් චිප් දෙක කියල. ඔය බෝඩ් එකේ ගහලත් තියනේනෙ..

මගේ මැනුවල් එකත් බැලුව
ඔය මොස්ෆෙට් දෙකක් නෙමේ මචං
බයොස් චිප් දෙක![]()

වෙන කරන්ඩ දෙයක් නැති නිසා කියන්නෙ
CMOS බැටරිය මාරු කරල බලන්ඩ
CMOS එක ක්ලියර් කරල බලන්ඩ