Gigabyte උදාව් ඕන...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මාස 3 කට පාරක් වගේ blower එක අල්ලනව. ඒත් බලපන් එහෙම බලගෙනත් වෙලා තියන දේ? මගේ දෙවෙනි pc එක :nerd:

    බ්ලෝවර් එකෙන් හොඳට දූවිලි යනවද බං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113

    බ්ලෝවර් එකෙන් හොඳට දූවිලි යනවද බං

    නැහැ පොඩි brush එකක් පාවිච්චි කරපං. වැඩිය ගනකම නැති.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    core i3 3.3ghz 2120 CPU
    G.SKILL DDR3 1333 4GB RAM

    මේ දෙක SUPPORT කරන හොඳ board මොනවද දැන් තියන?

    මගේ ප්‍රොසෙසර් එක G3220 LGA1150
    2GB RAM :lol:

    Gigabyte H81
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    මගේ ප්‍රොසෙසර් එක G3220 LGA1150
    2GB RAM :lol:

    Gigabyte H81

    Gigabyte නම් ආයෙ හතුරෙකුටවත් recommend කරන්නෙ නැහැ බං. :no: Dual bios ආච්චිගෙ රෙද්ද.:angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    2209.jpg

    ඒක හරි මටත් හිතෙන්නෙ ඕක බයොස් චිප් දෙක කියල. ඔය බෝඩ් එකේ ගහලත් තියනේනෙ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    ඒක හරි මටත් හිතෙන්නෙ ඕක බයොස් චිප් දෙක කියල. ඔය බෝඩ් එකේ ගහලත් තියනේනෙ..

    මේකයි වැඩේ බං boot වෙන්නෙත් නැත්නම් පොලවෙ ගහනවා. ඒත් මේක restart වෙවී තියනවනේ...:no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මගේ මැනුවල් එකත් බැලුව
    ඔය මොස්ෆෙට් දෙකක් නෙමේ මචං
    බයොස් චිප් දෙක :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    මගේ මැනුවල් එකත් බැලුව
    ඔය මොස්ෆෙට් දෙකක් නෙමේ මචං
    බයොස් චිප් දෙක :yes:

    හරි මොකක් හරි බං. :no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    Heat compound දාන්නද? ඒත් heat වෙන look එකක් නැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    වෙන කරන්ඩ දෙයක් නැති නිසා කියන්නෙ
    CMOS බැටරිය මාරු කරල බලන්ඩ:rofl:
    CMOS එක ක්ලියර් කරල බලන්ඩ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    වෙන කරන්ඩ දෙයක් නැති නිසා කියන්නෙ
    CMOS බැටරිය මාරු කරල බලන්ඩ:rofl:
    CMOS එක ක්ලියර් කරල බලන්ඩ

    කරා බං :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    කට්ටකුමන්ජල් දුම් ටිකක් ඇල්ලුවොත් මොකද