වාහන ආනයනය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :yes::yes::yes:



    Personal genna puluwan gana limited machan, if more than 3, u can not transfer for next 5yrs.

    Personal Business widiyata puluwan :)
    Bike hodai, but profit adui uba full bikes genawanam.

    Vehicle business itin podiyata kalath dan 5mil+ ona ban karanna. Itin eka gov ekata podi ne :P

    තනි පුද්ගල වයාපාරයක් විදියට රෙජිස්ටර් කරලා කරන්න බැරිද බන්?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹට දැන් ඉන්න සප්ලයර්ස්ලා එක්ක කම්පීට් කරන්න නම් අළුතෙන් ඉපදිලා එන්න වෙයි බං. ඉරිසියාවට කියනව නෙවෙයි කරල බලපන්. ටැක්ස්, ලෝන් පොලී අරව මේව ගෙව්වාම මම හිතන්නෙ ඇති දෙයක් නෑ. ඒ අස්සෙ දුන්න වාහනේක අවුලක් එහෙම ඇවිත් ඒක හදල දෙන්න වුනොත් අතින් කයිට්. කෝකටත් දන්න උන්ගෙන් විස්තර දැනගන කරපන්. නැතිනම් ලොස් වෙද්දි හෝදගෙනම යනව.
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    1.අනුන්ගේ නම් වලට වාහන ගෙන්නල දෙනව නම් සමාගම් රෙජිස්ටර් කරන්ඩ අවශ්‍ය නැතුව ඇති.මොකද ඔයා කරන්නේ මෙහෙයුම් කටයුත්තක් පමනක් නිසා.

    2. ගොඩ දෙනෙක් කරන්නේ අනුන්ගේ නම් වලට වාහන ගෙන්නල දෙන අතර මැදි බිස්නස් එක තමයි. ඔයාගේ නමට ගේන්ඩ පුලුවන් එක වාහනයයි.ඒකත් අවුරුදු 5ක් යනකන් විකුණන්ඩ බැහැ.

    3.60000ක් නියම කලා ගිය අයවැයෙන්.නමුත් ඒක ගැසට් වුනේ නෑ.ඒක හින්ද ගොඩ දෙනෙක් 7500 විතරයි ගෙව්වේ.නමුත් සමහර ඔඩිට් ෆර්ම්ස් වලින් 60000 ගෙවලා තිබුනා.


    Awurudu 5 k yanaka Import karanna witarai bari macho....vikunanna puluwan
     

    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    1. සමාගමක් විදියට නැතුව තනි පුද්ගල වයාපාරයක් විදියට කරන්න බැරිද?

    2. ඕක හොදටම ශුවර්ද බන්?

    3. මම දැක්කා ඕක. . වාර්ශික ගාස්තුව 60000යි සමාගම අවලංගු කරනවනම් ලක්ශ 2.5ක්ද ගෙවන්න ඕනා කියලනේ තිබ්බේ. . හරියටම ක්‍රියාත්මක වෙනවද කියලා දැනගන්න ඕනා. .


    1.තනි පුද්ගල වයාපාරයක් විදියට කරන්න පුලුවන්.එතකොට tax ගෙවන්න වෙන්නේ උබේ personal tax file eken. company එකක් open කලොත් ඒකේ නමට ගෙවන්න පුලුවන. owner separate company separate.
    2.buyer කෙනෙක්ගෙ නමටම LC open කරලා ගෙනල්ලා දෙන එක තමා හොද වාහන කරනවා නම්.එතකොට උබේ turn over එකට එක දාන්න ඔනේ නැහැ.උබට fee එකක් ගන්න තියෙන්නේ උබේ service එකට.
    3.රවී ඕක ගෙනාවට apply උනේ නැහැ.ඕක විතරක් නෙමේ තව එකක් ගෙනාවා RS 1 million fee එකක් importer කෙනෙක්ට.ඒක apply උනෙත් නැහැ.

    මොනවා හරි තියෙනවා නම අහන්න මමත් ගොඩක් දන්නේ නැහැ දන්න දේවල් කියන්නම්.
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    වාහන ආනයනය කරන්නන් ලියාපදින්චි වියයුතු ආකාරය සහ ඒ සදහා කලයුතු දෑ දැනගන්න ඕනා. .

    1. වාහන ආනයන කරුවන් සමාගමක් වශයෙන් ලියාපදින්චි විය යුතුද? එසේ නැතිනම් තනි පුද්ගල වයාපාරයක් විදියට ලියාපදින්චි කලොත් ඇතිද?

    2. ඒ සදහා ලියාපදින්චි ගාස්තු කෙසේ වේද? වාර්ශික ගාස්තු කෙසේ වේද? ඊට අමතරව වෙනත් ගාස්තු ගෙවීමට තිබේද?

    3. ටැක්ස් ෆයිල් ඕපන් කල යුතුද? කල යුතුනම් විකුනුම් සදහා ටැක්ස් ගෙවිය යුතු ප්‍රතිශත කෙසේ වේද?

    4. carry නම්බර්ස් ලබාගන්නේ කෙසේද?

    5. ඉහත කරුනුවලට අමතරව තවත් දැනගතයුතු කරුනු මොනවාද?

    machan , patan ganne hadanne personal import handle karana ekak nattam salli invest karala genath wikunanna da ?

    invest karala genawa nm company ekak (thani pudgala) register karala patan ganna tiyenne..kohomath mulin garage no plate enne na. volume eka anuwa passe apply karanna puluwn..dan tiyena condition nm mathakath na red no plate denna...

    aluth company ekakata ena kota kohoamth first owner uba wela thama ganna ekage namata wahane register wenne (Double transfer)