Personal genna puluwan gana limited machan, if more than 3, u can not transfer for next 5yrs.
Personal Business widiyata puluwan
Bike hodai, but profit adui uba full bikes genawanam.
Vehicle business itin podiyata kalath dan 5mil+ ona ban karanna. Itin eka gov ekata podi ne![]()
බම්ප්
නියමයි මචන්....
Bump and good luck!![]()
බම්ප්

1.අනුන්ගේ නම් වලට වාහන ගෙන්නල දෙනව නම් සමාගම් රෙජිස්ටර් කරන්ඩ අවශ්‍ය නැතුව ඇති.මොකද ඔයා කරන්නේ මෙහෙයුම් කටයුත්තක් පමනක් නිසා.
2. ගොඩ දෙනෙක් කරන්නේ අනුන්ගේ නම් වලට වාහන ගෙන්නල දෙන අතර මැදි බිස්නස් එක තමයි. ඔයාගේ නමට ගේන්ඩ පුලුවන් එක වාහනයයි.ඒකත් අවුරුදු 5ක් යනකන් විකුණන්ඩ බැහැ.
3.60000ක් නියම කලා ගිය අයවැයෙන්.නමුත් ඒක ගැසට් වුනේ නෑ.ඒක හින්ද ගොඩ දෙනෙක් 7500 විතරයි ගෙව්වේ.නමුත් සමහර ඔඩිට් ෆර්ම්ස් වලින් 60000 ගෙවලා තිබුනා.
Awurudu 5 k yanaka Import karanna witarai bari macho....vikunanna puluwan
ah ehema wenda athi.....thanks waradda niweradi kalata
1. සමාගමක් විදියට නැතුව තනි පුද්ගල වයාපාරයක් විදියට කරන්න බැරිද?
2. ඕක හොදටම ශුවර්ද බන්?
3. මම දැක්කා ඕක. . වාර්ශික ගාස්තුව 60000යි සමාගම අවලංගු කරනවනම් ලක්ශ 2.5ක්ද ගෙවන්න ඕනා කියලනේ තිබ්බේ. . හරියටම ක්‍රියාත්මක වෙනවද කියලා දැනගන්න ඕනා. .
වාහන ආනයනය කරන්නන් ලියාපදින්චි වියයුතු ආකාරය සහ ඒ සදහා කලයුතු දෑ දැනගන්න ඕනා. .
1. වාහන ආනයන කරුවන් සමාගමක් වශයෙන් ලියාපදින්චි විය යුතුද? එසේ නැතිනම් තනි පුද්ගල වයාපාරයක් විදියට ලියාපදින්චි කලොත් ඇතිද?
2. ඒ සදහා ලියාපදින්චි ගාස්තු කෙසේ වේද? වාර්ශික ගාස්තු කෙසේ වේද? ඊට අමතරව වෙනත් ගාස්තු ගෙවීමට තිබේද?
3. ටැක්ස් ෆයිල් ඕපන් කල යුතුද? කල යුතුනම් විකුනුම් සදහා ටැක්ස් ගෙවිය යුතු ප්‍රතිශත කෙසේ වේද?
4. carry නම්බර්ස් ලබාගන්නේ කෙසේද?
5. ඉහත කරුනුවලට අමතරව තවත් දැනගතයුතු කරුනු මොනවාද?