අලුත් සිස්ටම් එක ආවහම ඕවා වැඩක් වෙන්නේ නැති වෙනවා.. ඒක හෙන කොම්ප්ලිකේටඩ් රෙප් සිස්ටම් එකක් එන්නේ. නමුත් ඒක පට්ට.![]()
ලගදිම කිව්වා නමුත් මමත් ලමයි හදලා උනුත් එලකිරි එන කාලෙක ඕක එයි වගේ![]()

ලගදිම කිව්වා නමුත් මමත් ලමයි හදලා උනුත් එලකිරි එන කාලෙක ඕක එයි වගේ![]()
HITHALA THIYENA DURAඕක ඉතින් අපේ ළමයෙකුටවත් පාවිච්චි කරන්න ලැබෙයිද මන්දා

නෑ.උන් එතන අච්චාරු හදන්න ගත්තනේ.මම ආවා එන්න.
ඔන්න ඉතින් පොඩි එකා වගේ ඩෝන් අරන්. මේකේ ඇත්ත එවුන්ට වඩා ෆේක් එවුන් වැඩියි බන්. ඒකයි ඇහුවේ. තරහා ගන්න එපා.

හෆෝ වරෙන් මනුස්සයෝ ..උබ කවුරු උනත් කමක් නැ ඇවිත් ආතල් එකේ ඉදල යන්න![]()

නෑ බන් ෆේක් කියල අපි සාමාන්‍යයෙන් අදහස් කරන ජාතියේ උන් එන්නේ එක්කෝ අසහන ත්‍රෙඩ් දාන්න, රෙප් කපන්න, කුණුහරුප කියලා ආතල් ගන්න, වලි දාගන්න එහෙමනේ. හොඳ මනුස්සයා එහෙම හැසිරීමක් පෙන්නලා නෑ තමන්ගේ පාඩුවේ ඉන්නවනෙ. ඒ හින්දා ෆේක් කියලා ප්‍රශ්න අහල ඌව අපහසුතාවයට පත්කරන එක හොඳ නෑ

බින්දුවෙන් පටන්ගත්තොත් නං මම මරාගෙන මැරෙනවාආය එන්නේ නෑ පැත්ත පළාතේ

killer baya une uge kella awitda dan nane hira allanna .ekai![]()

- rep![]()

ඒ උනාට මම ඊයේ උබට දෙයක් කියන්නත් හදලා කිව්වේ නෑ.
මම දන්න ධර්මයක් නෑ . ඒත් දෙයක් කියන්න හිතුනා. රෙප් කපලා හරි පලිගන්න චේතනාව හොද නෑ.


