කුක්ක නං මොනවහරි කරගනී මොරටුවේ ඕවා අඩුයිලුනෙ. උඹට තමා දරුණුවට හම්බෙන්නේ


කුක්ක නං මොනවහරි කරගනී මොරටුවේ ඕවා අඩුයිලුනෙ. උඹට තමා දරුණුවට හම්බෙන්නේ


moratuwe aduioke tama kolukarayo okkoma inne.kukka ballek nisa awulak yana ekak na.et asahane wadi unot ballek kiyala balana ekakut na
![]()



කුක්කට වෙන්නේ සීනියර් අක්කලාගෙන් කැමැත්ත අහන්න. ඌ පාර මැද්දේ හරි ඒ අක්කා සෙට් වෙන කොයි ලෝකේ හරි එක දණක් නවලා රොමෑන්ටික් විදියට කැමැත්ත අහන්න ඕනා.![]()


mulin awe CS ekane.me para bottu walata letters ewanne na.api mulin ahu wena ekema nawathinawa nam list eke udin thiyena ewa online eken remove karanna one.nathnam bottu auto select wenawa anthimata ekata letter eka enawa kiyanne

නේද ඔහේ නේද ලඟදි බල්ලෝ ටිකක් මරල දාල තිබුනේ




අනික් දේ තමා අයියලා මේවා වීඩියෝ කරනවා.. කෙල්ලෝ කුණු හරපෙන් බනිනවා යකෝ මුන්ට.. ලොල්. සමහර එවුන් රෝස මල් ඉදන් දීලා propose කරනවා. ඔය හැන්කොක් කාරයා අල්ල ගනින්. ඕකා මොරටුවේ.

රැවටෙන්නනම් එපා පුතෝ...
ඒ වගේ සීන් කකුත් වුනා කියාන්කො, අක්ක කෙනෙක් මන් දිහා අසරනව බලන් හිටියා මාව බයිට් වෙද්දි
ඒ වගේ සීන් කකුත් වුනා කියාන්කො, අක්ක කෙනෙක් මන් දිහා අසරනව බලන් හිටියා මාව බයිට් වෙද්දි
මෙහෙට වහිනවා... උඹලටත් එහෙමද?
![]()

