~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කට වෙන්නේ සීනියර් අක්කලාගෙන් කැමැත්ත අහන්න. ඌ පාර මැද්දේ හරි ඒ අක්කා සෙට් වෙන කොයි ලෝකේ හරි එක දණක් නවලා රොමෑන්ටික් විදියට කැමැත්ත අහන්න ඕනා. :lol::lol:


    ඒ වගේ සීන් කකුත් වුනා කියාන්කො, අක්ක කෙනෙක් මන් දිහා අසරනව බලන් හිටියා මාව බයිට් වෙද්දි :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනික් දේ තමා අයියලා මේවා වීඩියෝ කරනවා.. කෙල්ලෝ කුණු හරපෙන් බනිනවා යකෝ මුන්ට.. ලොල්. සමහර එවුන් රෝස මල් ඉදන් දීලා propose කරනවා. ඔය හැන්කොක් කාරයා අල්ල ගනින්. ඕකා මොරටුවේ.


    හ්ම්ම් :rolleyes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    ඒ වගේ සීන් කකුත් වුනා කියාන්කො, අක්ක කෙනෙක් මන් දිහා අසරනව බලන් හිටියා මාව බයිට් වෙද්දි :baffled::baffled:
    රැවටෙන්නනම් එපා පුතෝ...
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    ඒ වගේ සීන් කකුත් වුනා කියාන්කො, අක්ක කෙනෙක් මන් දිහා අසරනව බලන් හිටියා මාව බයිට් වෙද්දි :baffled::baffled:

    AHA AHA OYA ENNE TIKA TIKA
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මෙහෙට වහිනවා... උඹලටත් එහෙමද? :(

    2017-08-25-ent-68.jpg



    යකෝ මේව දාන්ඩ එපා මිනිහො ,අපේ මල්ලිත් දැක්ක උඩ හරිය තාම වයස 5යි :baffled::baffled: