~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රේප් එකකින් පිළිතුරු දුන් අයියාට/අක්කාට ස්තුති වන්ත වෙමි ..අසාදාරනවා සල්ලි හොයලා අන්තිමට විදවන්න වෙයි කියලා බයයි..

    කරන කලට පව් මිහිරිය මිනිසෙ
    විදින කලට දුක් වැඩි වෙයි ගිනිසේ

    රවී මාමා ඔයා ආණ්ඩුවේ මාමලාම හොරා කාලා ගැහුවා තට්ටු පිට තට්ටු ..වෙන කෙනෙක් බලේට ආව ගමන් පට්ට බයේ ජිවට් වෙන්නේ ..කොයි වෙලේ හිරේ දායිද දන් නැ ..එ කට්ටිය විතරක් නෙවේ එයාලගේ ළමයි උනත් සමාජෙට යන්න බයයි කොයි වෙලේ මොකා තරහට මරලා දායිද උස්සයිද දැන් නැ

    ඔන්න ඔය හේතු මත අසාදාරණයෙන් හොයලා ලොකුම පෝසතා වෙලා බෝනික්කි වගේ කෙල්ලෙක් ගෙන්න බයයි ..කෙල්ලෙක් ඕනවට ජිවිත කාලෙම බයෙන් දුකෙන් ඉන්න ඕන නැනේ