ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මේක මම දැක්ක මචං....තාම බයික් එක on light..කොළබ පදින්නේ...ලෙඩ යයිද තමා අව්ල:sorry::sorry::sorry:

ඉස්සරහින් photo එකක් දාපන්කෝ...led සෙට් එකේ..:yes::yes::yes:

මමත් කොළඹ තමා පැද්දේ.මහරගම ඉදන් අලුත් කඩේ උසාවිය හරහා dam street එකට.
 
Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තාක්ෂණික උපදෙස් ටික දුන්නේ හරිඳු ගම්ලත් තමා.
    තව සෑහෙන උදව් කරලා තියෙනවා බයික් එකේ පොඩි පොඩි ලෙඩ හදාගන්න.:yes:

    habai ithin apita nm Harindu gamlath help kre na:(

    mage reverse cam ekak tynwa dn eka genalla masa 2k withara wenwa. oya set ekata(dvr + reverse cam + 4.3 display) 2000 giye. 2500 (adumwa:frown:) illanawa garage karayo oka set krnna.anika godak wahana set karaddi unta eka wahanayak SPECIAL na. so ohe krla danawa....

    harinduwagen ahuwa ba kiwwa:(

    me gana danna COLOMBO inna ekek wennath epai:nerd:
     
    Last edited:

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    ආඩේ පට්ට බන්:):):):eek::eek::eek:...tx දැම්මට....බයික් එක මොනෝ ශෝකබ්සොබ්ර් ද????බ්ලයින්ඩ් සපෝට් මීටර් කියන්නේ මොකක්ද?? ලයිට් සෙට් එකට කියක් ගියාද??rep++

    L_Kaan PM එකක් දාලා ඉල්ලලා තිබුණා මගේ බයික් එකට කරපු මොඩිෆිකේෂන් මොනවද කියලා.
    මම මෙතනම දාන්නම් කට්ටියටම බලාගන්නත් එක්ක.

    HID එක,RPM එක සහ හෝන් 2 සෙට් කරගන්න තාක්ෂණික උපදෙස් ටික දුන්නේ හරිඳු ගම්ලත් තමා.
    තව සෑහෙන උදව් කරලා තියෙනවා බයික් එකේ පොඩි පොඩි ලෙඩ හදාගන්න.:yes:

    මොඩිෆිකේෂන් ටික ඔක්කොම කරගත්තේ මම තනියෙමම තමා ඉතින් :yes:

    මුලින්ම මෙන්න මගේ වන්ඩිය සහ මම :love::love::love::love:

    rub0A5Ol.jpg
    IyCPF0ol.jpg

    HID හෙඩ් ලයිට් සහ LED

    Z3b9iV5l.jpg
    YqT0Dyjl.jpg

    SG1XRwUl.jpg

    කැමරා එක, RPM මීටරය, හසාඩ් ස්විච්, අමතර හොර්න් ස්විච් එක(කොළ), LED ස්විච් එක(රතු),බ්ලයින්ඩ් ස්පොට් මිරර් 2, හොර්න් සෙට් එක

    Bc6HysVl.jpg
    ooCSgE0l.jpg
    rdxRV3sm.jpg

    රාත්‍රී කාලයේදී පේන විදිහ

    NGMQaaGl.jpg

    බ්‍රේක් ලයිට්
    ඔරිජිනල් ලයිට් එකේ කළු ලැකර් එකක් ගලා වෙනස් කළා.
    බ්‍රේක් ගහනකොට පත්තු වෙන්න F1 ටයිප් ස්ට්‍රොබ් LED ලයිට් එකක් දැම්මා
    .

    AqTkPMNl.jpg
    wFqgNMbl.jpg

    කලින් තිබුණ විදිහ
    j9EWxrml.jpg

    HID, LED පාකින් LED, හසාඩ්

    k9X31ZCm.jpg
    UmLjnGzl.jpg

    සෙමි ඔටෝමැටික් චේන් ඔයිලින් සිස්ටම් (කොහොමද ඒක :lol:)

    7XaEKN5m.jpg
    LK6RLHwm.jpg
    mCsiVy2m.jpg
    mS1IvZFm.jpg
    KL6JH0pm.jpg
    l0sHZ4Gm.jpg
    llrMnAYm.jpg

    කාබන් ෆයිබර් ස්ටිකර්

    පෙට්‍රල් ටැංකියේ පියනේ, බ්‍රේක් ලයිට් එකට උඩ සිට් එකේ පිටිපස්සේ ප්ලාස්ටික් එකත් ස්ටිකර් කළා

    MprKgoKl.jpg
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් හොඳයිනේ. ඔයිල් වර්ග, additives වර්ග තිබුනට වාහන පාර්ට්ස් තමා තියෙන්නේ.බයික් පාර්ට්ස් නැත.

    බයික් එක සිරා ගති මචන්.. ඒ වගේ හදන්න උබට කීයක් වගේ ගියාද? 15ක්?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love::love: නියමයි මචන් එලමට කරල තියෙනව වැඩ ටික :love::love:

    ඉහත දැක්වෙන්නේ Boeing 747 යානාවක cockpit එකෙහි දසුනක් බව ඔබ නොදන්නවා වියහැකී :shocked::shocked: ඔබේ මිතුරන්ටත් මේ බව වටහා දෙන්න :yes::yes:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    L_Kaan PM එකක් දාලා ඉල්ලලා තිබුණා මගේ බයික් එකට කරපු මොඩිෆිකේෂන් මොනවද කියලා.
    මම මෙතනම දාන්නම් කට්ටියටම බලාගන්නත් එක්ක.

    HID එක,RPM එක සහ හෝන් 2 සෙට් කරගන්න තාක්ෂණික උපදෙස් ටික දුන්නේ හරිඳු ගම්ලත් තමා.
    තව සෑහෙන උදව් කරලා තියෙනවා බයික් එකේ පොඩි පොඩි ලෙඩ හදාගන්න.:yes:

    මොඩිෆිකේෂන් ටික ඔක්කොම කරගත්තේ මම තනියෙමම තමා ඉතින් :yes:

    මුලින්ම මෙන්න මගේ වන්ඩිය සහ මම :love::love::love::love:

    rub0A5Ol.jpg
    IyCPF0ol.jpg

    HID හෙඩ් ලයිට් සහ LED

    Z3b9iV5l.jpg
    YqT0Dyjl.jpg

    SG1XRwUl.jpg

    කැමරා එක, RPM මීටරය, හසාඩ් ස්විච්, අමතර හොර්න් ස්විච් එක(කොළ), LED ස්විච් එක(රතු),බ්ලයින්ඩ් ස්පොට් මිරර් 2, හොර්න් සෙට් එක

    Bc6HysVl.jpg
    ooCSgE0l.jpg
    rdxRV3sm.jpg

    රාත්‍රී කාලයේදී පේන විදිහ

    NGMQaaGl.jpg

    බ්‍රේක් ලයිට්
    ඔරිජිනල් ලයිට් එකේ කළු ලැකර් එකක් ගලා වෙනස් කළා.
    බ්‍රේක් ගහනකොට පත්තු වෙන්න F1 ටයිප් ස්ට්‍රොබ් LED ලයිට් එකක් දැම්මා
    .

    AqTkPMNl.jpg
    wFqgNMbl.jpg

    කලින් තිබුණ විදිහ
    j9EWxrml.jpg

    HID, LED පාකින් LED, හසාඩ්

    k9X31ZCm.jpg
    UmLjnGzl.jpg

    සෙමි ඔටෝමැටික් චේන් ඔයිලින් සිස්ටම් (කොහොමද ඒක :lol:)

    7XaEKN5m.jpg
    LK6RLHwm.jpg
    mCsiVy2m.jpg
    mS1IvZFm.jpg
    KL6JH0pm.jpg
    l0sHZ4Gm.jpg
    llrMnAYm.jpg

    කාබන් ෆයිබර් ස්ටිකර්

    පෙට්‍රල් ටැංකියේ පියනේ, බ්‍රේක් ලයිට් එකට උඩ සිට් එකේ පිටිපස්සේ ප්ලාස්ටික් එකත් ස්ටිකර් කළා

    MprKgoKl.jpg
    ammo bn supiri para:cool: elatama thiyenawa.:) ara කාබන් ෆයිබර් ස්ටිකර් gaththe kohenda? kiyak unada? ganata kapala alawa gathe thaniyamada? :) ara kalupata gloves deka kiyak unada?
     
    matath cockpit ekak thamyi mathak une eka dakkama.:cool: ara GoPro camera eka set karan yana kota pare yana minissu anan manan kiyanne nadda danna? car wara dash cam thibunata ohoma hodata penne nane.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    handal bar eke thiene Hand Grip wenas karanne kohomada katti oya lassana ewa dan inne? galawanne kohomada danna? mune stiker allewwoth awlak weda light eke newei depaththen?
     
    • Like
    Reactions: chamithcp

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    L_Kaan PM එකක් දාලා ඉල්ලලා තිබුණා මගේ බයික් එකට කරපු මොඩිෆිකේෂන් මොනවද කියලා.
    මම මෙතනම දාන්නම් කට්ටියටම බලාගන්නත් එක්ක.

    HID එක,RPM එක සහ හෝන් 2 සෙට් කරගන්න තාක්ෂණික උපදෙස් ටික දුන්නේ හරිඳු ගම්ලත් තමා.
    තව සෑහෙන උදව් කරලා තියෙනවා බයික් එකේ පොඩි පොඩි ලෙඩ හදාගන්න.:yes:

    මොඩිෆිකේෂන් ටික ඔක්කොම කරගත්තේ මම තනියෙමම තමා ඉතින් :yes:

    මුලින්ම මෙන්න මගේ වන්ඩිය සහ මම :love::love::love::love:

    rub0A5Ol.jpg
    IyCPF0ol.jpg

    HID හෙඩ් ලයිට් සහ LED

    Z3b9iV5l.jpg
    YqT0Dyjl.jpg

    SG1XRwUl.jpg

    කැමරා එක, RPM මීටරය, හසාඩ් ස්විච්, අමතර හොර්න් ස්විච් එක(කොළ), LED ස්විච් එක(රතු),බ්ලයින්ඩ් ස්පොට් මිරර් 2, හොර්න් සෙට් එක

    Bc6HysVl.jpg
    ooCSgE0l.jpg
    rdxRV3sm.jpg

    රාත්‍රී කාලයේදී පේන විදිහ

    NGMQaaGl.jpg

    බ්‍රේක් ලයිට්
    ඔරිජිනල් ලයිට් එකේ කළු ලැකර් එකක් ගලා වෙනස් කළා.
    බ්‍රේක් ගහනකොට පත්තු වෙන්න F1 ටයිප් ස්ට්‍රොබ් LED ලයිට් එකක් දැම්මා
    .

    AqTkPMNl.jpg
    wFqgNMbl.jpg

    කලින් තිබුණ විදිහ
    j9EWxrml.jpg

    HID, LED පාකින් LED, හසාඩ්

    k9X31ZCm.jpg
    UmLjnGzl.jpg

    සෙමි ඔටෝමැටික් චේන් ඔයිලින් සිස්ටම් (කොහොමද ඒක :lol:)

    7XaEKN5m.jpg
    LK6RLHwm.jpg
    mCsiVy2m.jpg
    mS1IvZFm.jpg
    KL6JH0pm.jpg
    l0sHZ4Gm.jpg
    llrMnAYm.jpg

    කාබන් ෆයිබර් ස්ටිකර්

    පෙට්‍රල් ටැංකියේ පියනේ, බ්‍රේක් ලයිට් එකට උඩ සිට් එකේ පිටිපස්සේ ප්ලාස්ටික් එකත් ස්ටිකර් කළා

    MprKgoKl.jpg

    දෙන්න පුලුවන් හැම සැපක්ම දීලා තියෙන පාටයි. මචං අර චේන් ලුබ්රිකේට් කරන සීන් එක උබේ සොයා ගැනීමක්ද. ඒක නම් එල වැඩක් වගේ...
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අඩෝහ් මචන්ලා. මේකයි කේස් එක:nerd:
    අලුත් පල්සරේ ඔන් ලයිට් එන නිසා හෙඩ් ලයිට් ස්විච් එකක් හයි කරන්න බැලුවේ. ඒත් ඒක කරගන්න ගියාම බාස් කාරයා කියපි, හෙඩ් ලයිට් එක හැම වෙලාවෙම ඔන් වෙලා තියෙන්නෙ ඩිසයින් කරල තියෙන නිසා, ඕක ඕෆ් වෙන්න හැදුවොත් බැටරියට කරන්ට් එක වැඩි වෙලා ඕවර් චාජ් වෙයිලූ. මේ කතාව ඇත්තද බන්. පොතේ හැටියට එහෙම වෙන්න බෑ නේද? වෝල්ටේජ් එක වැඩි උනොත් නේ බැටරිය ඕවර්චාජ් වෙන්නේ, හෙඩ් ලයිට් එක ඕෆ් කරාම වෝල්ටේජ් එක වැඩි වෙනෙනේ නෑනේ(පොඩි වැඩි වීමක් නම් වෙන්න පුලුවන් ඒත් එක ගනන් ගන්න තරම් ලොකු වැඩි වීමක් නෙමේනේ).:confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මැගින්ටෝ කරන්ට් එකෙන් හෙඩ්ලයිට් වැඩකරන බයික් වල නම් ස්විච් එක ඕෆ් පොසිෂන් එකට දැම්මහම හෙඩ්ලයිට් එකට එන කරන්ට් එක යන්නෙ රෙසිස්ටර් එකකට. බැට්‍රියෙන් හෙඩ්ලයිට් වැඩකරන ඔඩ්ල් වල නම් එහෙම අවුලක් නෑ.ඒත් ඔරිජිනල් එන විදිය වෙනස් කිරීමෙන් අවුල් ඇතිවෙන්න බැරිකමක් නෑ.මොකද හෙඩ්ලයිට් කියන්නෙ වාහනේක කරන්ට් එක ගොඩක්ම පරිභෝජනය කරන අයිටම් එක්ක්
     
    • Like
    Reactions: amila256

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    L_Kaan PM එකක් දාලා ඉල්ලලා තිබුණා මගේ බයික් එකට කරපු මොඩිෆිකේෂන් මොනවද කියලා.
    මම මෙතනම දාන්නම් කට්ටියටම බලාගන්නත් එක්ක.

    HID එක,RPM එක සහ හෝන් 2 සෙට් කරගන්න තාක්ෂණික උපදෙස් ටික දුන්නේ හරිඳු ගම්ලත් තමා.
    තව සෑහෙන උදව් කරලා තියෙනවා බයික් එකේ පොඩි පොඩි ලෙඩ හදාගන්න.:yes:

    මොඩිෆිකේෂන් ටික ඔක්කොම කරගත්තේ මම තනියෙමම තමා ඉතින් :yes:

    මුලින්ම මෙන්න මගේ වන්ඩිය සහ මම :love::love::love::love:

    rub0A5Ol.jpg
    IyCPF0ol.jpg

    HID හෙඩ් ලයිට් සහ LED

    Z3b9iV5l.jpg
    YqT0Dyjl.jpg

    SG1XRwUl.jpg

    කැමරා එක, RPM මීටරය, හසාඩ් ස්විච්, අමතර හොර්න් ස්විච් එක(කොළ), LED ස්විච් එක(රතු),බ්ලයින්ඩ් ස්පොට් මිරර් 2, හොර්න් සෙට් එක

    Bc6HysVl.jpg
    ooCSgE0l.jpg
    rdxRV3sm.jpg

    රාත්‍රී කාලයේදී පේන විදිහ

    NGMQaaGl.jpg

    බ්‍රේක් ලයිට්
    ඔරිජිනල් ලයිට් එකේ කළු ලැකර් එකක් ගලා වෙනස් කළා.
    බ්‍රේක් ගහනකොට පත්තු වෙන්න F1 ටයිප් ස්ට්‍රොබ් LED ලයිට් එකක් දැම්මා
    .

    AqTkPMNl.jpg
    wFqgNMbl.jpg

    කලින් තිබුණ විදිහ
    j9EWxrml.jpg

    HID, LED පාකින් LED, හසාඩ්

    k9X31ZCm.jpg
    UmLjnGzl.jpg

    සෙමි ඔටෝමැටික් චේන් ඔයිලින් සිස්ටම් (කොහොමද ඒක :lol:)

    7XaEKN5m.jpg
    LK6RLHwm.jpg
    mCsiVy2m.jpg
    mS1IvZFm.jpg
    KL6JH0pm.jpg
    l0sHZ4Gm.jpg
    llrMnAYm.jpg

    කාබන් ෆයිබර් ස්ටිකර්

    පෙට්‍රල් ටැංකියේ පියනේ, බ්‍රේක් ලයිට් එකට උඩ සිට් එකේ පිටිපස්සේ ප්ලාස්ටික් එකත් ස්ටිකර් කළා

    MprKgoKl.jpg

    එල එල. හසාඩ් ලයිට් දැම්මෙ කොහොමද? අනික මචන් RPM මීටරේ accurate ද
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොද එකක් මටත් අටවලා දියන්කෝ සුදූ.. ඩිස්කවර් 135 මැගින්ටෝ කරන්ට් එකක් තියෙන්නේ.

    මුලින්ම මැගින්ටෝ කරන්ට් එක DC කරගෙන ඉන්න වෙනවා මචන්.
    මම ඒ ගැනනම් දන්නේ නෑ.

    ඔය ත්‍රීවීල් වලට එහෙම LED ලයිට් දානකොට කරන්නේ. හෙඩ්ලයිට් ලයින් එකට වෙනම RR unit එකක් හයි කරලා ඒ කරන්ට් එකත් බැට්‍රියට දෙනවා. බැට්‍රියට LED ලයිට් එක හයි කරනවා. එච්චර ලොකු සීන් එකක් නෑ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    habai ithin apita nm Harindu gamlath help kre na:(

    mage reverse cam ekak tynwa dn eka genalla masa 2k withara wenwa. oya set ekata(dvr + reverse cam + 4.3 display) 2000 giye. 2500 (adumwa:frown:) illanawa garage karayo oka set krnna.anika godak wahana set karaddi unta eka wahanayak SPECIAL na. so ohe krla danawa....

    harinduwagen ahuwa ba kiwwa:(

    me gana danna COLOMBO inna ekek wennath epai:nerd:

    මම නම් මේ කියන්නේ අද ඊයේ නෙවෙයි බන්.දැන් අවුරුදු 2-3 කට කලින්.එතකොට ඌ බිසී නැහැ.මමත් එහෙමයි.ඒ නිසා ගොඩක් දේවල් අහගත්තා.උට වෙලාවක් තියෙනවනම් කීයටවත් වචනෙකින් හරි උදව් නොකර ඉන්නේ නෑ:yes::yes: දැන් බලහන් මේ ත්‍රෙඩ් එකෙත් වැඩිය නෑ.ඉස්සර ඌව මේකෙන් එලවගන්න බෑ :lol::lol::lol:

    පොඩ්ඩක් නෙට් එකේ සර්ච් පාරක් කරලා බැලුවේ නැද්ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    L_Kaan PM එකක් දාලා ඉල්ලලා තිබුණා මගේ බයික් එකට කරපු මොඩිෆිකේෂන් මොනවද කියලා.
    මම මෙතනම දාන්නම් කට්ටියටම බලාගන්නත් එක්ක.

    HID එක,RPM එක සහ හෝන් 2 සෙට් කරගන්න තාක්ෂණික උපදෙස් ටික දුන්නේ හරිඳු ගම්ලත් තමා.
    තව සෑහෙන උදව් කරලා තියෙනවා බයික් එකේ පොඩි පොඩි ලෙඩ හදාගන්න.:yes:

    මොඩිෆිකේෂන් ටික ඔක්කොම කරගත්තේ මම තනියෙමම තමා ඉතින් :yes:

    මුලින්ම මෙන්න මගේ වන්ඩිය සහ මම :love::love::love::love:

    rub0A5Ol.jpg
    IyCPF0ol.jpg

    HID හෙඩ් ලයිට් සහ LED

    Z3b9iV5l.jpg
    YqT0Dyjl.jpg

    SG1XRwUl.jpg

    කැමරා එක, RPM මීටරය, හසාඩ් ස්විච්, අමතර හොර්න් ස්විච් එක(කොළ), LED ස්විච් එක(රතු),බ්ලයින්ඩ් ස්පොට් මිරර් 2, හොර්න් සෙට් එක

    Bc6HysVl.jpg
    ooCSgE0l.jpg
    rdxRV3sm.jpg

    රාත්‍රී කාලයේදී පේන විදිහ

    NGMQaaGl.jpg

    බ්‍රේක් ලයිට්
    ඔරිජිනල් ලයිට් එකේ කළු ලැකර් එකක් ගලා වෙනස් කළා.
    බ්‍රේක් ගහනකොට පත්තු වෙන්න F1 ටයිප් ස්ට්‍රොබ් LED ලයිට් එකක් දැම්මා
    .

    AqTkPMNl.jpg
    wFqgNMbl.jpg

    කලින් තිබුණ විදිහ
    j9EWxrml.jpg

    HID, LED පාකින් LED, හසාඩ්

    k9X31ZCm.jpg
    UmLjnGzl.jpg

    සෙමි ඔටෝමැටික් චේන් ඔයිලින් සිස්ටම් (කොහොමද ඒක :lol:)

    7XaEKN5m.jpg
    LK6RLHwm.jpg
    mCsiVy2m.jpg
    mS1IvZFm.jpg
    KL6JH0pm.jpg
    l0sHZ4Gm.jpg
    llrMnAYm.jpg

    කාබන් ෆයිබර් ස්ටිකර්

    පෙට්‍රල් ටැංකියේ පියනේ, බ්‍රේක් ලයිට් එකට උඩ සිට් එකේ පිටිපස්සේ ප්ලාස්ටික් එකත් ස්ටිකර් කළා

    MprKgoKl.jpg

    යකෝහ් මේක:baffled::baffled:

    පස්ටයි.හැබැයි ඔය ලයිට් නම් වැඩියි වගේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආඩේ පට්ට බන්:):):):eek::eek::eek:...tx දැම්මට....බයික් එක මොනෝ ශෝකබ්සොබ්ර් ද????බ්ලයින්ඩ් සපෝට් මීටර් කියන්නේ මොකක්ද?? ලයිට් සෙට් එකට කියක් ගියාද??rep++

    තෑන්ක්ස්
    ඔව් මචන් මොනෝ ශෝකබ්සොබ්ර් තමා.
    බ්ලයින්ඩ් ස්පොට් මිරර් කියන්නේ මචන් ඔය සයිඩ් කණ්නාඩි දෙකේ අලවලා තියෙන පොඩි කණ්නාඩි 2.
    එකෙන් සයිඩ් කණ්ණාඩියෙන් අයිනෙන්ම පෙනෙන කොටසට වඩා කොටසක් පේනවා.
    හොඳට ෆොටෝ එක බලන්න.දකුණු පැත්තේ කණ්ණාඩියෙන් නොපෙනන කොටසක් පොඩි එකෙන් පේනවා කොළපාටින්.ඒ ගේට්ටුව තියෙන්නේ.එක බයික් එකට එන කණ්ණාඩියෙන් පේන්නේ නෑ.
    ඕක පට්ට වටිනවා වාහන ඉස්සර කරන වෙලාවට, ලේන් ගොඩක් තියෙන පාරක ලේන් එක මාරු කරද්දී එහෙම.මොකද කන ගාව එන වහනය සාමාන්‍ය කණ්ණාඩියෙන් පේන්නේ නෑ.ඒත් අර පොඩි කණ්ණාඩියෙන් පේනවා.

    ooCSgE0m.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බයික් එක සිරා ගති මචන්.. ඒ වගේ හදන්න උබට කීයක් වගේ ගියාද? 15ක්?

    තෑන්ක්ස් මචන්.

    HID සෙට් එකට 6000/- වගේ
    LED ෆොග් ලයිට් එක 1200-1400/-
    RPM මීටර් එක 1500/-
    කණ්නාඩි 2 250/-
    හැන්ඩ්ල් ස්විච් සෙට් 360/-
    හසාඩ් ස්විච් එක 150/-
    කැමරා එක 6000/-
    F1 බ්‍රේක් ලයිට් එක 750/-
    චේන් ඔයිල් සිස්ටම් එකට 1000/-
    ස්ටිකර් වලට 350-500/-
    වයර්, ක්ලිප්, කෙසින්, වයර් ටයිට් වගේ ඒවාට 1000/-

    තව පොඩි පොඩි ඒවටත් එක්ක 20000/- වගේ යන්න ඇති. හැබැයි ඕවා කාලෙන් කාලෙට හැදුවේ. එනිසා ඔය ගාන එච්චර දැනුනේ නෑ.මමත් දැන් තමයි දන්නේ ඔච්චර වියදමක් ගියා කියලා :sorry::sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :love::love: නියමයි මචන් එලමට කරල තියෙනව වැඩ ටික :love::love:

    ඉහත දැක්වෙන්නේ Boeing 747 යානාවක cockpit එකෙහි දසුනක් බව ඔබ නොදන්නවා වියහැකී :shocked::shocked: ඔබේ මිතුරන්ටත් මේ බව වටහා දෙන්න :yes::yes:

    තෑන්ක්ස් මචන්

    :sorry::sorry: හොඳ වෙලාවට ෂෙයාර් කරන්න කියලා කියලා නෑ :lol::lol:

    szSGndhm.png
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ammo bn supiri para:cool: elatama thiyenawa.:) ara කාබන් ෆයිබර් ස්ටිකර් gaththe kohenda? kiyak unada? ganata kapala alawa gathe thaniyamada? :) ara kalupata gloves deka kiyak unada?

    තෑන්ක්ස් මචන්
    ස්ටිකර් එක ගත්තේ නම් ජීවා ප්ලාස්ටික් එකෙන්. අඩි 2ක් ද කොහෙද ගත්තේ.350-500/- අතර ගානක් ගියේ.
    ඔව් මචන් මම තනියෙම තමා අලවගත්තේ.නැමෙන තැන් හරියට ගන්න හෙයාර් ඩ්‍රයර් එකකින් රත් කළා.අලවන්න කලින් ෂැම්පු වතුර දාලා ඒවා උඩ අලවනගමන් තමා වතුර අයින් කරන්නේ.

    ග්ලව්ස් දෙක 650-850/- වගේ උනේ.මලිගවත්තෙන් ගත්තේ