එන්ජිම ගැහුවමනම් ආවෙ නෑ මචන්. වාහනේ කියපන්කො YOM එකත් එක්ක. ඒක ගහල බලමු
1996 corolla CE110 ඩීසල් එක.
එන්ජිම ගැහුවමනම් ආවෙ නෑ මචන්. වාහනේ කියපන්කො YOM එකත් එක්ක. ඒක ගහල බලමු




නොර්මල් HID එකට වඩා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක්ක HID දාන එක හොඳයි කියලා මම හිතන්නේ.
මම ඔය දෙවිදියටම පාවිච්චි කළා.පොජෙක්ටර් ලෙන්ස් එකක් දැම්මම ඉස්සරහින් එන වාහනේ කෙනාටත් අමාරු නෑ.
HID විතරක් දාලා තියෙනකොට
ඩිම් ලයිට් එක
![]()
හෙඩ් ලයිට් එක
![]()
HID ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක සමග
ඩිම් ලයිට් එක
![]()
හෙඩ් ලයිට් එක
![]()
ඔය ඉන්දියන් ගූ ගොඩවල්වලට ෆෑන් ක්ලබ් හදන්නෙ මොකටද බන්.කවුරු කොහොම කිව්වත් බජාජ් කියන්නෙ තනිකරම ඉන්දියන් ගූ ගොඩක්.ඔය බජාජ් ගූ ගොඩවල්වල අැති හොඳ මොකක්ද?ඉන්දියන් හැත්ත මොකක්හරි එහෙන් මෙහෙන් අටවලා එවනවා.අපේ ගොන් හැත්තත් දීගෙන ගිහින් ගන්නවා.නොදකිංවත් බජාජ් කියන නම අැහෙනකොට පුකෙනුත් හිනා යනවා![]()



වාහනයක් ගැන හරි හමන් දෙයක් දන්නෙ නැතුව ඔහෙ කියවන්න එන්න එපා අනාතයෝ. තොට ඉන්දියන් බයික් පෙන්නන්න බැයි නම් කට පුක වහගෙන වෙන ත්‍රෙඩ් එකකට පුක දියන් මෙතන කක්කා කරන්නෙ නැතුව
හොද එකක් මටත් අටවලා දියන්කෝ සුදූ.. ඩිස්කවර් 135 මැගින්ටෝ කරන්ට් එකක් තියෙන්නේ.
normal HID eke head ekayi dim ekai kiyala wenasak penne na neda? projector lens eka hodayi wage.![]()
පොලිස් අව්ල් තිනවා නෙහැ බන් projector වලට...![]()
දැනටනම් auction වල ඒකෙ workshop manual එකක් වැටිල නෑ වගේ මචන්. ආයෙ search කරද්දි දැක්කොත් කියන්නම්1996 corolla CE110 ඩීසල් එක.

නැහැ බන් නිදි මතේ මම එකම ලින්ක් එක දාලා තියෙන්නේ.
දැන් මම ඒක හැදුවා.ආයෙම බලන්න.

හොද එකක් මටත් අටවලා දියන්කෝ සුදූ.. ඩිස්කවර් 135 මැගින්ටෝ කරන්ට් එකක් තියෙන්නේ.

ඕක DC කරන්නේ නැතුව නම් බැරි වෙයි පුතී..... !! 






මුලින්ම මැගින්ටෝ කරන්ට් එක DC කරගෙන ඉන්න වෙනවා මචන්.
මම ඒ ගැනනම් දන්නේ නෑ.
ඕක DC කරන්නේ නැතුව නම් බැරි වෙයි පුතී..... !!
![]()
එල මචන්.වරෙන්
නෑ මචන් මගේ මාමගේ.
මම ඉන්නෙත් එතන



ela ela
habai ithin bike ekak nm na
car ekak tynne
one nam ennam balala enna
ado kastiya heta set wemuda![]()
වස්ත්‍රය.. දැන් ඒක කරන්නත් එපැයි.

වෙන විසදුමක් නෑ බං..... මොකද ඔය කිට් එක ඩී සී නේ.... 






)