ElaKiri Bajaj Pulsar Fan Club-4

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    පොලිස් අව්ල් තිනවා නෙහැ බන් projector වලට...:rolleyes::rolleyes::confused::confused:

    නොර්මල් HID එකට වඩා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක්ක HID දාන එක හොඳයි කියලා මම හිතන්නේ.
    මම ඔය දෙවිදියටම පාවිච්චි කළා.පොජෙක්ටර් ලෙන්ස් එකක් දැම්මම ඉස්සරහින් එන වාහනේ කෙනාටත් අමාරු නෑ.


    HID විතරක් දාලා තියෙනකොට

    ඩිම් ලයිට් එක

    G7kOmWQl.jpg


    හෙඩ් ලයිට් එක

    G7kOmWQl.jpg



    HID ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක සමග

    ඩිම් ලයිට් එක

    Z3b9iV5l.jpg



    හෙඩ් ලයිට් එක

    YqT0Dyjl.jpg
     
    • Like
    Reactions: chamithcp

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය ඉන්දියන් ගූ ගොඩවල්වලට ෆෑන් ක්ලබ් හදන්නෙ මොකටද බන්.කවුරු කොහොම කිව්වත් බජාජ් කියන්නෙ තනිකරම ඉන්දියන් ගූ ගොඩක්.ඔය බජාජ් ගූ ගොඩවල්වල අැති හොඳ මොකක්ද?ඉන්දියන් හැත්ත මොකක්හරි එහෙන් මෙහෙන් අටවලා එවනවා.අපේ ගොන් හැත්තත් දීගෙන ගිහින් ගන්නවා.නොදකිංවත් බජාජ් කියන නම අැහෙනකොට පුකෙනුත් හිනා යනවා :lol::lol:


    වාහනයක් ගැන හරි හමන් දෙයක් දන්නෙ නැතුව ඔහෙ කියවන්න එන්න එපා අනාතයෝ. තොට ඉන්දියන් බයික් පෙන්නන්න බැයි නම් කට පුක වහගෙන වෙන ත්‍රෙඩ් එකකට පුක දියන් මෙතන කක්කා කරන්නෙ නැතුව
    :angry::angry::angry::angry:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වාහනයක් ගැන හරි හමන් දෙයක් දන්නෙ නැතුව ඔහෙ කියවන්න එන්න එපා අනාතයෝ. තොට ඉන්දියන් බයික් පෙන්නන්න බැයි නම් කට පුක වහගෙන වෙන ත්‍රෙඩ් එකකට පුක දියන් මෙතන කක්කා කරන්නෙ නැතුව
    :angry::angry::angry::angry:

    ගනන් ගන්න එපා බන්.නොසලකා හැරපන් ඔය වගේ එවුන්ව.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හොද එකක් මටත් අටවලා දියන්කෝ සුදූ.. ඩිස්කවර් 135 මැගින්ටෝ කරන්ට් එකක් තියෙන්නේ.

    මුලින්ම මැගින්ටෝ කරන්ට් එක DC කරගෙන ඉන්න වෙනවා මචන්.
    මම ඒ ගැනනම් දන්නේ නෑ.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    1996 corolla CE110 ඩීසල් එක.
    දැනටනම් auction වල ඒකෙ workshop manual එකක් වැටිල නෑ වගේ මචන්. ආයෙ search කරද්දි දැක්කොත් කියන්නම් :yes:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    bajaj RS200 පාවිච්චි කරන කවුරුත් නැද්ද ?

    මේකේ ගණන් එහෙම දන්නවද ?

    කොහොමද තෙල් කෙරුවාව එහෙම
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුලින්ම මැගින්ටෝ කරන්ට් එක DC කරගෙන ඉන්න වෙනවා මචන්.
    මම ඒ ගැනනම් දන්නේ නෑ.

    :oo::oo: ඕක DC කරන්නේ නැතුව නම් බැරි වෙයි පුතී..... !! :dull:

    වස්ත්‍රය.. දැන් ඒක කරන්නත් එපැයි. :baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    L_Kaan PM එකක් දාලා ඉල්ලලා තිබුණා මගේ බයික් එකට කරපු මොඩිෆිකේෂන් මොනවද කියලා.
    මම මෙතනම දාන්නම් කට්ටියටම බලාගන්නත් එක්ක.

    HID එක,RPM එක සහ හෝන් 2 සෙට් කරගන්න තාක්ෂණික උපදෙස් ටික දුන්නේ හරිඳු ගම්ලත් තමා.
    තව සෑහෙන උදව් කරලා තියෙනවා බයික් එකේ පොඩි පොඩි ලෙඩ හදාගන්න.:yes:

    මොඩිෆිකේෂන් ටික ඔක්කොම කරගත්තේ මම තනියෙමම තමා ඉතින් :yes:

    මුලින්ම මෙන්න මගේ වන්ඩිය සහ මම :love::love::love::love:

    rub0A5Ol.jpg
    IyCPF0ol.jpg


    HID හෙඩ් ලයිට් සහ LED

    Z3b9iV5l.jpg
    YqT0Dyjl.jpg

    SG1XRwUl.jpg


    කැමරා එක, RPM මීටරය, හසාඩ් ස්විච්, අමතර හොර්න් ස්විච් එක(කොළ), LED ස්විච් එක(රතු),බ්ලයින්ඩ් ස්පොට් මිරර් 2, හොර්න් සෙට් එක

    Bc6HysVl.jpg
    ooCSgE0l.jpg
    rdxRV3sm.jpg


    රාත්‍රී කාලයේදී පේන විදිහ

    NGMQaaGl.jpg


    බ්‍රේක් ලයිට්
    ඔරිජිනල් ලයිට් එකේ කළු ලැකර් එකක් ගලා වෙනස් කළා.
    බ්‍රේක් ගහනකොට පත්තු වෙන්න F1 ටයිප් ස්ට්‍රොබ් LED ලයිට් එකක් දැම්මා
    .


    AqTkPMNl.jpg
    wFqgNMbl.jpg


    කලින් තිබුණ විදිහ
    j9EWxrml.jpg


    HID, LED පාකින් LED, හසාඩ්

    k9X31ZCm.jpg
    UmLjnGzl.jpg


    සෙමි ඔටෝමැටික් චේන් ඔයිලින් සිස්ටම් (කොහොමද ඒක :lol:)

    7XaEKN5m.jpg
    LK6RLHwm.jpg
    mCsiVy2m.jpg
    mS1IvZFm.jpg
    KL6JH0pm.jpg
    l0sHZ4Gm.jpg
    llrMnAYm.jpg


    කාබන් ෆයිබර් ස්ටිකර්

    පෙට්‍රල් ටැංකියේ පියනේ, බ්‍රේක් ලයිට් එකට උඩ සිට් එකේ පිටිපස්සේ ප්ලාස්ටික් එකත් ස්ටිකර් කළා

    MprKgoKl.jpg
     
    Last edited:
    • Like
    Reactions: L_Kaan