Machine එකක් set up කරගන්න

Oct 13, 2016
2,675
276
0
Machine එකක් set up කරගන්න

මචන්,
මට machine එකක් ගන්න ඕනේ මේ තියෙන specifications එක්ක.

RAM >= 16GB
HDD >= 1TB
CPU >= Core i7

RAM එක 16GB හෝ ඊට වැඩි වෙන එක තමයි ලොකුම අවශ්‍යතාවය. මේ වගේ machine එකක් assemble කරගන්න කීයක් වගේ යයිද? කොහෙන්ද ගන්න හොඳ places කියලා පොඩ්ඩක් advice එකක් දීපංකො.
:)
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    මොකටද මේක use කරන්න හදන්නේ?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Server එකක් විදියට use කරන්න මචන්.

    To install Windows Server 2012 and run VMWare and Hyper-V (Virtual Machines) :)

    server එකකට නිසා කෙලින්ම branded server එකක් ගත්තොත් කොහොමද? හැබැයි ලක්ෂ 1.5 පනී
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඕක දාල තියෙන වෙලාවට ගොරවන්න ගත්තොත් off කරනවද ? :oo:

    සාමාන්‍යයෙන් server machine එකක් 24x7 on එකේ තියෙන්නේ බන්. ගොරවන වෙලාවට off කරනවා කියලා එකක් නෑ.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    server එකකට නිසා කෙලින්ම branded server එකක් ගත්තොත් කොහොමද? හැබැයි ලක්ෂ 1.5 පනී

    පොඩ්ඩක් ඒ ගැන විස්තර කියන්න පුලුවන්ද බන්? මම hardware පැත්ත ගැන දන්නේ නෑ වැඩිය.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සාමාන්‍යයෙන් server machine එකක් 24x7 on එකේ තියෙන්නේ බන්. ගොරවන වෙලාවට off කරනවා කියලා එකක් නෑ.

    ඒ කියන්නෙ ඕක වැඩි කල් පාවිච්චි කරන්න වෙන්නෑනෙ බං අකුණක් ගහල පිච්චෙනවනෙ ? :oo: අපරාදෙ නැද්ද ? :sorry: ඔය වැඩේ vps එකක් අරං කරන්න බෑ ? :eek:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඒ කියන්නෙ ඕක වැඩි කල් පාවිච්චි කරන්න වෙන්නෑනෙ බං අකුණක් ගහල පිච්චෙනවනෙ ? :oo: අපරාදෙ නැද්ද ? :sorry: ඔය වැඩේ vps එකක් අරං කරන්න බෑ ? :eek:

    බැහැ බන්. මට VM run කර ගන්න ඕනේ ඒකෙම ඇතුලේ.