ICBT BSc Business & Management Degree එක ගැන උදව්වක්
ICBT BSc Business & Management Degree එක Cardiff Metropolitan University එකත් එක්ක partnership එකක්. ICBT එකේ වෙබ් සයිට් එකේ තියෙන්නෙ මේක BSc Degree එකක් කියලා. ඒත් Cardiff Metropolitan University site එකේ තියෙන්නේ BA Degree එකක් කියලා.
ICBT එකෙන් අහපුවාම කිව්වේ අන්තිම batch 4ටම දුන්නෙ BSc Degree එකක් කියලා. මේකෙ ඇත්ත නැත්ත මොකක්ද? 