ICBT BSc Business & Management Degree එක ගැන උදව්වක්

rocketbc

Junior member
  • Nov 15, 2013
    32
    6
    8
    Gampaha
    ICBT BSc Business & Management Degree එක ගැන උදව්වක්

    ICBT BSc Business & Management Degree එක Cardiff Metropolitan University එකත් එක්ක partnership එකක්. ICBT එකේ වෙබ් සයිට් එකේ තියෙන්නෙ මේක BSc Degree එකක් කියලා. ඒත් Cardiff Metropolitan University site එකේ තියෙන්නේ BA Degree එකක් කියලා.:confused: ICBT එකෙන් අහපුවාම කිව්වේ අන්තිම batch 4ටම දුන්නෙ BSc Degree එකක් කියලා. මේකෙ ඇත්ත නැත්ත මොකක්ද? :confused:
     

    rocketbc

    Junior member
  • Nov 15, 2013
    32
    6
    8
    Gampaha
    ප්‍රස්නේ විසදුණා. මේ degree එක BSc එකක්. Cardiff Metropolitan University එකට mail එකක් දැම්මා. ඒකෙන් confirm කළා මේක BSc degree එකක් කියලා. (UGC approved)
     
    • Like
    Reactions: Yasindu Sathsara