ඉතින් හොඳයිනේ මිනිහෝ.පාන් ගෙඩියක් අරන් ගා ගත්තනම් කන්න පුලුවන්.

signal jammer 

ah.. post paid nam mobitel uphara eka tharam wena ekak ne. dan aluthin denne nea

දෙනවානේද.නැද්ඩ
ඒක තමා පට්ටම පැකේජ් එක විනාඩි 1000. අපේ පව්ලෙ ගොඩක් අයට බිල එන්නෙර්හ් 400ගානක්ද කොහෙද
500-1000 අතරේ තියන එකක්
මට ඩේටා 1 gb විතර තිබ්බම ඇති
මාසෙකට විනාඩි 500ක් විතර තියෙන 5 ජීබී විතර ඩේටා තියෙන පැකේජ් එකක් කීයක් විතර වෙයිද?

දෙනවානේද.නැද්ඩ
ඒක තමා පට්ටම පැකේජ් එක විනාඩි 1000. අපේ පව්ලෙ ගොඩක් අයට බිල එන්නෙර්හ් 400ගානක්ද කොහෙද
රජයේ සේවකයෝන්ට දැන් දෙන්නේ නැද්ද බන් ?
සිංගල් නෙවේ මිනිහෝ සිග්නල්
අනේ මන්දා කොල්ලනේ.. මම ඉතින් සල්ලිකාරයා නිසා ඔහේ මේක අරන් එන ගාන ගෙවලා ඉන්නවා.

රිලෝඩ් වලටම මාසෙකට 1000 කිට්ටු වෙන්න යනවා

ආපහු කියපන් බලන්න ..පඩිය මදි ගගා අඩන එකත් සල්ලි කාරයද දැන් 

මගේ ටෙලිෆෝන් බිල් මම හිතන්නේ 3000 පනිනවා.දවසකට 100කට වඩා රීලෝඩ් දානවා

රිලෝඩ් වලටම මාසෙකට 1000 කිට්ටු වෙන්න යනවා
ආපහු කියපන් බලන්න ..පඩිය මදි ගගා අඩන එකත් සල්ලි කාරයද දැන්
![]()
මොකක් හරි උබට හොද පැකේජ් එකක් අරන් කස්ටෝමයිස් කරහන් මචං. ඩයලොග් එක නම් ලේසියි user portal එකෙන් ඕනෑ එකක් කරගන්න.