~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ah.. post paid nam mobitel uphara eka tharam wena ekak ne. dan aluthin denne nea :baffled:

    දෙනවානේද.නැද්ඩ:oo:

    ඒක තමා පට්ටම පැකේජ් එක විනාඩි 1000. අපේ පව්ලෙ ගොඩක් අයට බිල එන්නෙර්හ් 400ගානක්ද කොහෙද
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    දෙනවානේද.නැද්ඩ:oo:

    ඒක තමා පට්ටම පැකේජ් එක විනාඩි 1000. අපේ පව්ලෙ ගොඩක් අයට බිල එන්නෙර්හ් 400ගානක්ද කොහෙද

    රජයේ සේවකයෝන්ට දැන් දෙන්නේ නැද්ද බන් ?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    500-1000 අතරේ තියන එකක්
    මට ඩේටා 1 gb විතර තිබ්බම ඇති

    මාසෙකට විනාඩි 500ක් විතර තියෙන 5 ජීබී විතර ඩේටා තියෙන පැකේජ් එකක් කීයක් විතර වෙයිද?

    අනේ මන්දා කොල්ලනේ.. මම ඉතින් සල්ලිකාරයා නිසා ඔහේ මේක අරන් එන ගාන ගෙවලා ඉන්නවා. :sorry::sorry::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙනවානේද.නැද්ඩ:oo:

    ඒක තමා පට්ටම පැකේජ් එක විනාඩි 1000. අපේ පව්ලෙ ගොඩක් අයට බිල එන්නෙර්හ් 400ගානක්ද කොහෙද

    natara kala
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    අනේ මන්දා කොල්ලනේ.. මම ඉතින් සල්ලිකාරයා නිසා ඔහේ මේක අරන් එන ගාන ගෙවලා ඉන්නවා. :sorry::sorry::dull:

    :sorry::sorry::nerd: රිලෝඩ් වලටම මාසෙකට 1000 කිට්ටු වෙන්න යනවා :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අනේ මන්දා කොල්ලනේ.. මම ඉතින් සල්ලිකාරයා නිසා ඔහේ මේක අරන් එන ගාන ගෙවලා ඉන්නවා. :sorry::sorry::dull:
    :shocked::shocked:ආපහු කියපන් බලන්න ..පඩිය මදි ගගා අඩන එකත් සල්ලි කාරයද දැන් :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අනේ මන්දා කොල්ලනේ.. මම ඉතින් සල්ලිකාරයා නිසා ඔහේ මේක අරන් එන ගාන ගෙවලා ඉන්නවා. :sorry::sorry::dull:

    මගේ ටෙලිෆෝන් බිල් මම හිතන්නේ 3000 පනිනවා.දවසකට 100කට වඩා රීලෝඩ් දානවා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :sorry::sorry::nerd: රිලෝඩ් වලටම මාසෙකට 1000 කිට්ටු වෙන්න යනවා :baffled:

    මොකක් හරි උබට හොද පැකේජ් එකක් අරන් කස්ටෝමයිස් කරහන් මචං. ඩයලොග් එක නම් ලේසියි user portal එකෙන් ඕනෑ එකක් කරගන්න.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    මොකක් හරි උබට හොද පැකේජ් එකක් අරන් කස්ටෝමයිස් කරහන් මචං. ඩයලොග් එක නම් ලේසියි user portal එකෙන් ඕනෑ එකක් කරගන්න.

    customize කරාම අන්තිමට මාසෙට මෙච්චර ගානක් එනවා කියලා පෙන්නනවද ?