අපි වෙන තැනකට යමු, මේකේ ඉන්නේ පැනියෝ වගේ. මට දැනටම එක එක ඒවා කිය කිය pm එනවා මේකේ ඉන්න අයගෙන් . හරි නරක කට්ටියක්


අපි වෙන තැනකට යමු, මේකේ ඉන්නේ පැනියෝ වගේ. මට දැනටම එක එක ඒවා කිය කිය pm එනවා මේකේ ඉන්න අයගෙන් . හරි නරක කට්ටියක්


I Love You![]()
ඔයා ගෑනු ළමයෙක්ට ලං උනත් ඒ ආදරේට නෙමේ. ඔයාගෙ හිතේ තියෙන යම් යම් විකෘති ආශාවන් ඉෂ්ඨ කරගන්න.එපා ඔහොම මානසිකව වට්ටන්න මනුස්සයෝඔයාට කවදාවත් ආදරේ කරන්න ලැබෙන්නැහැ. මොකද ඔයාට තියෙන්නෙ විකෘත්ති ආශාවන්.ඔයා ගෑනු ළමයෙක්ට ලං උනත් ඒ ආදරේට නෙමේ. ඔයාගෙ හිතේ තියෙන යම් යම් විකෘති ආශාවන් ඉෂ්ඨ කරගන්න.

මොනවා වුනත් මොකක් හරි හිතේ කරදරයකින් පෙලෙන කෙනෙක්නෙ 
ඔයාට කවදාවත් ආදරේ කරන්න ලැබෙන්නැහැ. මොකද ඔයාට තියෙන්නෙ විකෘත්ති ආශාවන්.ඔයා ගෑනු ළමයෙක්ට ලං උනත් ඒ ආදරේට නෙමේ. ඔයාගෙ හිතේ තියෙන යම් යම් විකෘති ආශාවන් ඉෂ්ඨ කරගන්න.




එපා ඔහොම මානසිකව වට්ටන්න මනුස්සයෝමොනවා වුනත් මොකක් හරි හිතේ කරදරයකින් පෙලෙන කෙනෙක්නෙ
![]()

හේතුව කවුරිත් ගණන් නොගෙන කොන් කිරීම .එකට එයා ම විතරක් නෙවේ සමාජයත් වැරදිමං ඇත්ත කිව්වෙ. එයාට විකෘත්ති ආශාවන් තියෙන්නෙ. සාමාන්‍ය අයට වඩා වෙනස්.![]()
හේතුව කවුරිත් ගණන් නොගෙන කොන් කිරීම .එකට එයා ම විතරක් නෙවේ සමාජයත් වැරදි
ඔයාට කවදාවත් ආදරේ කරන්න ලැබෙන්නැහැ. මොකද ඔයාට තියෙන්නෙ විකෘත්ති ආශාවන්.ඔයා ගෑනු ළමයෙක්ට ලං උනත් ඒ ආදරේට නෙමේ. ඔයාගෙ හිතේ තියෙන යම් යම් විකෘති ආශාවන් ඉෂ්ඨ කරගන්න.

කොන් කරන්න නරකයි. ඒත් කාම විකෘතිකයෙක් කියලා අහගන්න තමා වෙන්නෙ ඔහොම උනාම. එයා ඇත්ත ජීවිතයෙ ඔහොම හයිලයිට් වෙලා නැතුව ඇති. ඒත් එයාගෙ හිතේ තියෙන අදහස් නේ thread වල දාන්නෙ. ඒ වගේ දේවල් වලින් ඈත් වෙන එක තමන්ට හොදයි.

ඔයා මං ගැන හැම දෙයක්ම දන්නෙ නෑ බබෝ..
ඔයාගෙ වයසට තාම තේරෙන දේවල් මදි..

ඒක වෙන්න පුලුවන්. ඔයා මට වඩා වැඩිමල් ඇති. ඒත් ඔයා දාන thread වලින් තේරෙනවා ඔයා අනිත් අයට වඩා වෙනස් කියලා. ඔයාගෙ හිතට ඒ අදහස් එන නිසානේ ඔයා ඒව thread වල දාලා එක එක්කෙනාගෙ අදහස් දැනගන්න උත්සාහ කරන්නෙ. දැනෙන දේ මං කිව්වෙ. ඒකට වයස් බේදයක් නැහැ. ඔයාට ඕක නොකීවත් ගොඩ දෙනෙක් ඔයා ගැන හිතන්නෙ එහෙමයි.![]()
මට කෙල්ලෙක් හිටියනං මම මේ පැත්ත පලාතෙ එන්නෙ නෑ
කාලෙ ගෙවා ගන්නඩ තමා මේ හැම දෙයක්ම කරන්නෙ