දැන්නම් මාත් අලුත් වගේ..මටත් කියා දෙන්න මේකේ මොනාද වෙන්නේ කියලා![]()
අනුරාධරා රශ්මි ඇන්ටිත් එක්ක වලියක්ද කොහෙද පටං අරං තිබ්බ

ඒ යන අතරෙ රශ්මි ඇන්ටි මටත් බැනල

මං වලිය වගේ එකට ගියෙත් නෑ ඉතිං මාත් වලිය වගේ එකට සම්බන්ධ වුනා

දැන්නම් මාත් අලුත් වගේ..මටත් කියා දෙන්න මේකේ මොනාද වෙන්නේ කියලා![]()



ආ.. මේ උබනේ... මේ නුල අමුතු එකක් වගේ බන්. වරෙන් සංවාද මණ්ඩපේ නුලටදැන්නම් මාත් අලුත් වගේ..මටත් කියා දෙන්න මේකේ මොනාද වෙන්නේ කියලා![]()
මානව සංහතිය සමූලඝාතනේ කරන්න ප්ලෑන් කරන මූසලයා, උඹ තමා මේ එලකිරිය පුරාම අසහනේ පතුරවන්නේදැන් එනවා මෙතන හොඳ මනුස්සය වෙන්න
අර කසුනා එක්ක ගලක බැඳලා මූදට අතාරින්න ඕනේ බෝව
යමන් බන් මේ දවස්වල ගුටි කන්න බැ ..කෝ මේ නුල පොලිසගෙන් ලින්කුව ඉල්ලා ගනින්ආ.. මේ උබනේ... මේ නුල අමුතු එකක් වගේ බන්. වරෙන් සංවාද මණ්ඩපේ නුලට

මු රැවුල ගිනි ගත්ත වෙලාවේ සුරුට්ටු පට්ටු කරලා

minissu kiyanne
katussa
kasuna
markhalo
anuradha
tupac
kiyanne nuthana pancha maha balawegaya kiyala

seriously
minissu kiyanne
katussa
kasuna
markhalo
anuradha
tupac
kiyanne nuthana pancha maha balawegaya kiyala


හලෝ.... මම අලුත්. මේ නුල මොකක්ද? මොකක්ද මේකේ වෙන්නේ?
අමුතු නුලක් වගේ
අනුරාධරා රශ්මි ඇන්ටිත් එක්ක වලියක්ද කොහෙද පටං අරං තිබ්බ
ඒ යන අතරෙ රශ්මි ඇන්ටි මටත් බැනල
මං වලිය වගේ එකට ගියෙත් නෑ ඉතිං මාත් වලිය වගේ එකට සම්බන්ධ වුනා![]()
මිනිස්සු විවිදාකාරයිනේ. 
යමන් බන් මේ දවස්වල ගුටි කන්න බැ ..කෝ මේ නුල පොලිසගෙන් ලින්කුව ඉල්ලා ගනින්![]()

seriously![]()
එයා නෙමේ පොඩි සිල්වා කියන කෙනා පටන්ගත්තෙ. අනවශ්‍ය අය එක්ක මගේ කතාවක් නැහැ කොහොමත්. එයාට කියන්න ඕන ටික කියලා රිප්ලයි කලා. එතනින් එහාට කතාවක් නෑ. අනුරාධ අයියට මං දෙයක් පැහැදිලි කරන්න උත්සාහ කරා විතරයි. ඒත් තේරුමක් නැති නිසා නවත්තල දැම්මා.මිනිස්සු විවිදාකාරයිනේ.
![]()

මොකක්හරි අවුලක් තියෙනවා බන්. මම මේ GTට pm එකකුත් දැම්ම බන්. ip දුන්න ලින්ක් එකට ගියාම මේකමයි එන්නේ. server අවුලක් වගේයමන් බන් මේ දවස්වල ගුටි කන්න බැ ..කෝ මේ නුල පොලිසගෙන් ලින්කුව ඉල්ලා ගනින්![]()

எனக்கு வலி இல்லை
வந்த வழியிலே போனா நல்லது

අපිත් මේ පැත්තට එන්නද ආයුබොවන්ඩ..? බයත් හිතෙනව..
අපිත් මේ පැත්තට එන්නද ආයුබොවන්ඩ..? බයත් හිතෙනව..