~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන්නම් මාත් අලුත් වගේ..මටත් කියා දෙන්න මේකේ මොනාද වෙන්නේ කියලා :shocked:

අනුරාධරා රශ්මි ඇන්ටිත් එක්ක වලියක්ද කොහෙද පටං අරං තිබ්බ :yes:
ඒ යන අතරෙ රශ්මි ඇන්ටි මටත් බැනල :confused:
මං වලිය වගේ එකට ගියෙත් නෑ ඉතිං මාත් වලිය වගේ එකට සම්බන්ධ වුනා :yes:
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    දැන්නම් මාත් අලුත් වගේ..මටත් කියා දෙන්න මේකේ මොනාද වෙන්නේ කියලා :shocked:
    ආ.. මේ උබනේ... මේ නුල අමුතු එකක් වගේ බන්. වරෙන් සංවාද මණ්ඩපේ නුලට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මානව සංහතිය සමූලඝාතනේ කරන්න ප්ලෑන් කරන මූසලයා, උඹ තමා මේ එලකිරිය පුරාම අසහනේ පතුරවන්නේ :angry: දැන් එනවා මෙතන හොඳ මනුස්සය වෙන්න

    අර කසුනා එක්ක ගලක බැඳලා මූදට අතාරින්න ඕනේ බෝව :baffled:

    minissu kiyanne
    katussa
    kasuna
    markhalo
    anuradha
    tupac
    kiyanne nuthana pancha maha balawegaya kiyala
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආ.. මේ උබනේ... මේ නුල අමුතු එකක් වගේ බන්. වරෙන් සංවාද මණ්ඩපේ නුලට
    යමන් බන් මේ දවස්වල ගුටි කන්න බැ ..කෝ මේ නුල පොලිසගෙන් ලින්කුව ඉල්ලා ගනින් :cool:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    jLZz4Na.gif

    මු රැවුල ගිනි ගත්ත වෙලාවේ සුරුට්ටු පට්ටු කරලා

    :lol:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷

    අනුරාධරා රශ්මි ඇන්ටිත් එක්ක වලියක්ද කොහෙද පටං අරං තිබ්බ :yes:
    ඒ යන අතරෙ රශ්මි ඇන්ටි මටත් බැනල :confused:
    මං වලිය වගේ එකට ගියෙත් නෑ ඉතිං මාත් වලිය වගේ එකට සම්බන්ධ වුනා :yes:

    එයා නෙමේ පොඩි සිල්වා කියන කෙනා පටන්ගත්තෙ. අනවශ්‍ය අය එක්ක මගේ කතාවක් නැහැ කොහොමත්. එයාට කියන්න ඕන ටික කියලා රිප්ලයි කලා. එතනින් එහාට කතාවක් නෑ. අනුරාධ අයියට මං දෙයක් පැහැදිලි කරන්න උත්සාහ කරා විතරයි. ඒත් තේරුමක් නැති නිසා නවත්තල දැම්මා. :yes: මිනිස්සු විවිදාකාරයිනේ. :D
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අපිත් මේ පැත්තට එන්නද ආයු⁣බොවන්ඩ..? බයත් හිතෙනව..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    seriously:eek::eek:

    :baffled:

    එයා නෙමේ පොඩි සිල්වා කියන කෙනා පටන්ගත්තෙ. අනවශ්‍ය අය එක්ක මගේ කතාවක් නැහැ කොහොමත්. එයාට කියන්න ඕන ටික කියලා රිප්ලයි කලා. එතනින් එහාට කතාවක් නෑ. අනුරාධ අයියට මං දෙයක් පැහැදිලි කරන්න උත්සාහ කරා විතරයි. ඒත් තේරුමක් නැති නිසා නවත්තල දැම්මා. :yes: මිනිස්සු විවිදාකාරයිනේ. :D

    අනුරාධ අයියට පැහැදිලි කිරීම් කරන්න මාවත් උදාහරණ වලට ගත්ත අසහනකාරයෙක් විදිහට :rolleyes: :sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    යමන් බන් මේ දවස්වල ගුටි කන්න බැ ..කෝ මේ නුල පොලිසගෙන් ලින්කුව ඉල්ලා ගනින් :cool:
    මොකක්හරි අවුලක් තියෙනවා බන්. මම මේ GTට pm එකකුත් දැම්ම බන්. ip දුන්න ලින්ක් එකට ගියාම මේකමයි එන්නේ. server අවුලක් වගේ

    :confused:

    வந்த வழியிலே போனா நல்லது
    எனக்கு வலி இல்லை :(
     
    Last edited: