~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    hitunoth damala ggahala ona welawaka job eken yanna beri eka witarai. job tye

    අපේ බාප්ප කෙනෙක් හිටියා කීවෙ. මාමගෙම නම තියෙන එයා මෙකැනිකල්නෙ. එයානං ආතල් එකේ හිටියා. එක එක ප්‍ර්ජෙක්ට්කරා. කුකුලේගග පවර් ස්ටේශන් එක හදන්ඩ හිටියා. තව මොනවද මන්දා ඒ වගේ ඒව කරකරා හිටියා රට වටේ රවුම් ගගහා. අන්තිමේදි පෝට් ඔතෝරිටියට ගියා. එතනත් හොද ප්ලෙස් එකකට වෙන්ඩ ඕන:D:nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ekane.

    mage yaluwo CEO la welath innawa company wala.
    mamage reptation eka. aruta hondata padi :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබේ කැමැත්තක්. මමනන් ලංකාවේ එන්ජෝ ( civil eng විශේෂයෙන්) ගැන සෑහෙන දුකෙන් ඉන්නේ. පට්ටම stress එකෙන් ඉන්නේ හැමවෙලාවෙම. කොහොම handle කරනවද මන්දා. හැමදාම රෑ වෙනකන් වැඩ. pm කෙනෙක් උනත් උනත් මාර busy. dgm කෙනෙක් උනොත් ඔන්න ටිකක් stress අඩුවෙලා, නිදහස එනවා. හැබැයි ඒ වෙද්දී වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. කොන්ඩේ ගිහිල්ල, ලෙඩ හැදිලා, ළමයි ලොකු වෙලා, ඉවරයි. ලංකාවේ සිස්ටම් එක කණපිට හරවන්න ඕනේ . මේක අපිටත් අදාලයි

    හුටා එහෙමර්හ් සීන් එකක්ද:sorry::sorry:

    උපුල් මාමත් ඔහොම වෙයිද දන්නෑ:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    thamange reptation eka hadunu dawasak enakam itin ehemai.
    civil feild eka meka atule nm ehema nea.
    freelancing hari kaleki

    අර ෆ්‍රීලෑන්සින්ග් වැඩේ හින්දා තමා කැමති.

    තාම ඕව ගැන හරියට දන්නෙ නෑ හොයල බලන්ඩ ඕන. අපේ මාමලා ඩබලගෙනුත් අහලා බලන්ඩ ඕන.:) හැමදේම කියන තරම් ලේසි නෑනෙ:sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හුටා එහෙමර්හ් සීන් එකක්ද:sorry::sorry:

    උපුල් මාමත් ඔහොම වෙයිද දන්නෑ:baffled:

    උපුල් මාමා කොහොමත් ඉතුරු කෙස් ගස් ටිකත් හලා ගන්නවා ඉක්මණට බැන්දේ නැති උනොත්. :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබේ කැමැත්තක්. මමනන් ලංකාවේ එන්ජෝ ( civil eng විශේෂයෙන්) ගැන සෑහෙන දුකෙන් ඉන්නේ. පට්ටම stress එකෙන් ඉන්නේ හැමවෙලාවෙම. කොහොම handle කරනවද මන්දා. හැමදාම රෑ වෙනකන් වැඩ. pm කෙනෙක් උනත් උනත් මාර busy. dgm කෙනෙක් උනොත් ඔන්න ටිකක් stress අඩුවෙලා, නිදහස එනවා. හැබැයි ඒ වෙද්දී වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. කොන්ඩේ ගිහිල්ල, ලෙඩ හැදිලා, ළමයි ලොකු වෙලා, ඉවරයි. ලංකාවේ සිස්ටම් එක කණපිට හරවන්න ඕනේ . මේක අපිටත් අදාලයි

    contractor's side :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හුටා එහෙමර්හ් සීන් එකක්ද:sorry::sorry:

    උපුල් මාමත් ඔහොම වෙයිද දන්නෑ:baffled:

    mage life target wenas putha.
    I need money to live.
    sadaranawa. reputation sahihawa.
    job eka busy. eth life ekata welawa tyagannawa.
    salary gana hithala ehema job place mis karaganne nea.

    mamath patan gaththe contractor side eke thama.:yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    හුටා එහෙමර්හ් සීන් එකක්ද:sorry::sorry:

    උපුල් මාමත් ඔහොම වෙයිද දන්නෑ:baffled:
    :lol::lol:
    උපුල් අන්කල්ට මොන stressද? ආතල් එකේ ඇති පුටුවක් උඩ, කකුලක් පිට කකුලක් දාගෙන

    ඕක කොයි එකටත් අදාලයි බන්. සල්ලි ප්‍රශ්නයක්ම නෙවේ රට යන උන්ට තියෙන්නේ. අපේ එකෙක් ගිය අබුඩාබි. 9-6 විතරයි වැඩ. stress නෑ අපි වගේ. වැඩ තියෙනවා, හැබැයි stress නෑ. අපේ එහෙමද අද documents දෙනවා , හෙට වෙද්දී price කරන්නත් ඕනේ, අනිද්දා වෙද්දී building එක හදලා බාර දෙන්නත් ඕනේ. technology use කරනවා අන්තිමයි, තාම යන්නේ හෙන පරණ system government වැඩ වල. මිනිස්සු මරවනවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    contractor's side :yes:
    ඔව් ගොඩක් වෙලාවට contractor සිදේ තමා. client side, consultant side එහෙම වෙනවා අඩුයි. හැබැයි එතන ඉන්නෙත් අර කට්ට කාපුයම තමයි. ඔන්න government නන් අවුලක් නෑ. එත් මේ field එකේ gov ගිය කියන්නේ මොට වෙන්වා
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol:
    උපුල් අන්කල්ට මොන stressද? ආතල් එකේ ඇති පුටුවක් උඩ, කකුලක් පිට කකුලක් දාගෙන

    ඕක කොයි එකටත් අදාලයි බන්. සල්ලි ප්‍රශ්නයක්ම නෙවේ රට යන උන්ට තියෙන්නේ. අපේ එකෙක් ගිය අබුඩාබි. 9-6 විතරයි වැඩ. stress නෑ අපි වගේ. වැඩ තියෙනවා, හැබැයි stress නෑ. අපේ එහෙමද අද documents දෙනවා , හෙට වෙද්දී price කරන්නත් ඕනේ, අනිද්දා වෙද්දී building එක හදලා බාර දෙන්නත් ඕනේ. technology use කරනවා අන්තිමයි, තාම යන්නේ හෙන පරණ system government වැඩ වල. මිනිස්සු මරවනවා

    උපුල් මාමන๬ පුටුව උඩට වෙලා අණ දෙනවාඇති කොල් වලින්:lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    mage life target wenas putha.
    I need money to live.
    sadaranawa. reputation sahihawa.
    job eka busy. eth life ekata welawa tyagannawa.
    salary gana hithala ehema job place mis karaganne nea.

    mamath patan gaththe contractor side eke thama.:yes:

    එහෙම තමා වෙන්න ඕනේ. ලම්බෝ ගන්න ඕනේ නෑනේ. දෙමව්පියන්ට සලකාගෙන පාඩුවේ ඉන්න තිබ්බනම් ඇති. මගේ ජොබ් එකේ හැටියට එත් මෙහෙ ඉදලා හම්බ කරන්න පුළුවන් උනාට ගෙදර මිනිස්සු එක්ක ඉන්න බෑ. අපි තැනකට ඇවිල්ලා නිදහස එද්දී පෙරහැර ගිහිල්ලා. ඒ නිසා රට ගිහින් අඩුමගානේ ඒ මිනිස්සුට සලකන්න තමා බලන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol:
    උපුල් අන්කල්ට මොන stressද? ආතල් එකේ ඇති පුටුවක් උඩ, කකුලක් පිට කකුලක් දාගෙන

    ඕක කොයි එකටත් අදාලයි බන්. සල්ලි ප්‍රශ්නයක්ම නෙවේ රට යන උන්ට තියෙන්නේ. අපේ එකෙක් ගිය අබුඩාබි. 9-6 විතරයි වැඩ. stress නෑ අපි වගේ. වැඩ තියෙනවා, හැබැයි stress නෑ. අපේ එහෙමද අද documents දෙනවා , හෙට වෙද්දී price කරන්නත් ඕනේ, අනිද්දා වෙද්දී building එක හදලා බාර දෙන්නත් ඕනේ. technology use කරනවා අන්තිමයි, තාම යන්නේ හෙන පරණ system government වැඩ වල. මිනිස්සු මරවනවා

    orders & instructions thama.
    eth eka lesi wadak neweyi.
    oya instruction ganna aya modayo newine. confidence nathi uttara dennath bea. aapassata ewana gini bola handle karannath one lankawa wage rtaka.
    influences handle karannath one.
    sub ordinates lawa manage karagannath one.

    oya kiwwa wage technology danume aduwa nisa hungak subordinate lawa guide karana eka amarui.