hitunoth damala ggahala ona welawaka job eken yanna beri eka witarai. job tye
අපේ බාප්ප කෙනෙක් හිටියා කීවෙ. මාමගෙම නම තියෙන එයා මෙකැනිකල්නෙ. එයානං ආතල් එකේ හිටියා. එක එක ප්ර්ජෙක්ට්කරා. කුකුලේගග පවර් ස්ටේශන් එක හදන්ඩ හිටියා. තව මොනවද මන්දා ඒ වගේ ඒව කරකරා හිටියා රට වටේ රවුම් ගගහා. අන්තිමේදි පෝට් ඔතෝරිටියට ගියා. එතනත් හොද ප්ලෙස් එකකට වෙන්ඩ ඕන









