~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

BlizZ

Member
Oct 6, 2015
319
30
0
:cool::cool:වෙලාවට මේකේ කිලර් අයියයි දිල්ඩු මාමයි දෙන්නත් කීබෝඩ් වදුරෝ ..

එතකොට ඔයා මොකෙක්ද? :confused:
(ඔරන්ඔටන්, චිම්පන්සිය, රිලවා..... :lol::lol::lol:)
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :cool::cool:වෙලාවට මේකේ කිලර් අයියයි දිල්ඩු මාමයි දෙන්නත් කීබෝඩ් වදුරෝ ..

    අනේ උපාදියක්වත් නැති හොරිකඩ මම මොන කීබෝඩ් වීරයෝද.. ඔන්න ඔහේ users ලා 10,000ක් ආසන්නව ඉන්න සිස්ටම් එකක් බලන් ඉන්නවා.. :(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :cool::cool:වෙලාවට මේකේ කිලර් අයියයි දිල්ඩු මාමයි දෙන්නත් කීබෝඩ් වදුරෝ ..

    එතකොට ඔයා මොකෙක්ද? :confused:
    (ඔරන්ඔටන්, චිම්පන්සිය, රිලවා..... :lol::lol::lol:)

    හම්මට සිරි ත්‍රෙඩ් එකට ආපු ගමන්ම ඇරෝව ලිදට තල්ලු කලා.. ඒක නම් රෙකෝඩ් එකක් සිස්.. :lol::rofl:
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මමත් යනවා.
    කතා කරපු හැමෝටම සුභ රාත්‍රියක්.
    ගිහින් එන්නන්