හම්මට සිරි ත්රෙඩ් එකට ආපු ගමන්ම ඇරෝව ලිදට තල්ලු කලා.. ඒක නම් රෙකෝඩ් එකක් සිස්..![]()

ow ban.
sasmi anuttalath yalu wela inne.![]()


මමත් යනවා.
කතා කරපු හැමෝටම සුභ රාත්රියක්.
ගිහින් එන්නන්
අනේ උපාදියක්වත් නැති හොරිකඩ මම මොන කීබෝඩ් වීරයෝද.. ඔන්න ඔහේ users ලා 10,000ක් ආසන්නව ඉන්න සිස්ටම් එකක් බලන් ඉන්නවා..![]()


උපාදිය කන්නද ??ඔහොම වැඩ කරන එකෙක් වීම සුපිරිලු මටත් ඩෝ මතයි අනේ.. ඉන්න මමත් එනවා දොයිය ගන්න.. සුබ රාත්රියක් හැමෝටම.

මේක දන්නේ දැක්කේ ..මම ඊතලයක් ..සතෙක් නෙවේඑතකොට ඔයා මොකෙක්ද?
(ඔරන්ඔටන්, චිම්පන්සිය, රිලවා.....)


මාව ලිදේ තියන්න අමාරු වෙයි මචන් ..මේකේ නම් දරාපු ගොඩක් උන් ට්රයි කලානේහම්මට සිරි ත්රෙඩ් එකට ආපු ගමන්ම ඇරෝව ලිදට තල්ලු කලා.. ඒක නම් රෙකෝඩ් එකක් සිස්..![]()


අඩෝ මටත් කිරි පැකට් එකක් හරි එවපන් .කාලෙකින් බීවේ නැ ..කුක්කු පෙරේතයඋදෙන්ම හම්බෙනවා එතකොට බොන්නම් කෝ..![]()

මාව ලිදේ තියන්න අමාරු වෙයි මචන් ..මේකේ නම් දරාපු ගොඩක් උන් ට්රයි කලානේ![]()


ලිදේ දාන්ඩ දෙයක්යඑ තම්න් විසින්ම ලිදේ පනින එකේ 



මුට කිරියේ monitoring& triggering system තියනවද කොහෙදube nama kiwwa gaman enawa neda duwala.![]()

ඔව් ඉතින් ඉදලා ඉදලාවත් නාගන්න එපයි
ලිදේ දාන්ඩ දෙයක්යඑ තම්න් විසින්ම ලිදේ පනින එකේ
ඔව් ඉතින් ඉදලා ඉදලාවත් නාගන්න එපයි

නෑ නෑ අර කෙල්ලන්ව බලන්ඩ ලිදට එන්ඩ 


