killer eka kiwwa witharai sayo nanda agiya athak na

එහෙනං වැඩ ඇති![]()
හ්ම්ම් ඒ ගත්තත් ගොඩක් වෙලා වැඩනෙ.![]()
hitapan man hoyala danakan![]()
එක තැනක් කියලයෑ![]()

ehenam itin hoyanna lesine. dapalla matath balanna
maamage cruah eka ganat dannako.mage katawa danna kammali


nenda apith ekka katha karanne naneapi kaluine
![]()
ඔව් අද අන්තිම දවස. ඔයාට ඕන නම් මම 500/= පාස් එක නිකන් අරන් දෙන්නම් අක්කේ..ලස්සන සිල්වර් ජුවෙලරි තියෙනවා
හබීව රට යවන්න කලින් අහන්න ඇති නේ මොන වගේ වැඩක් ද කරන්න තියෙන්නේ හම්බෙන ෆැසිලිටීස් එහෙම.. නැත්නම් මූලික මානව අයිතිවාසිකමක් උල්ලන්ගනය කරලා නේ ඒ මනුස්සයට ගෙදර එක්කවත් කතා කරන්න බෑ කියන්නේ..![]()
mama oyage office eka gawa inne. Ennada awith balala yanna? E parata harawala inne.
PS: office eke gate eka gawa inne.