~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් අද අන්තිම දවස. ඔයාට ඕන නම් මම 500/= පාස් එක නිකන් අරන් දෙන්නම් අක්කේ.. ;) ලස්සන සිල්වර් ජුවෙලරි තියෙනවා

    Ganna salli nane pass tibbata. Yanna widihakut na e madiwata
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හබීව රට යවන්න කලින් අහන්න ඇති නේ මොන වගේ වැඩක් ද කරන්න තියෙන්නේ හම්බෙන ෆැසිලිටීස් එහෙම.. නැත්නම් මූලික මානව අයිතිවාසිකමක් උල්ලන්ගනය කරලා නේ ඒ මනුස්සයට ගෙදර එක්කවත් කතා කරන්න බෑ කියන්නේ.. :no::growl:

    Ow karana deyak na. Eyage job eke hati thama. Giya para dawas 26 kin cl kare eya. Dawasata eka e mail ekak ewwa