ඉතින් බන් අරකේ ක්ලච්,ගියර් තියෙන්නේ.
ඒ උනාට ඒ බයික්ව්ල ටයිප් එකට ආසා නෑ බන්

ඉතින් බන් අරකේ ක්ලච්,ගියර් තියෙන්නේ.


මගෙත් කාබ් එක අවුල් වෙලා තියෙන්නේ. හරි ඩයල් එකක් නෑනේ හරියට ටියුන් කරගන්න.
මේ දවස්වල පොඩ්ඩ පොඩ්ඩ ඇනේ කරකව කරකව ප්ලග් චෙක් කර කර දුවනවා හරියට ටියුන් වෙනවද බලන්න.![]()

ස්කූටර් කිව්වේ අර බේසම් ප්ලාස්ටික් වලින් හදපුවා නෙමෙයි
Hari hari mama banneth e besam padina unta tamai![]()
අපොයි ඒක හරියන්නේ නෑ.කිසිම ෆීලින්ග් එකක් එන්නේ නෑ



සරමක් ඇඳන්ද අයියාහ්


නැ බන් ගලවලා manual එක බලලා එකේ විදියට ඇනේ කරකවලා සෙට් කරේ

e kohomada bn e?![]()
තෙල් ඇණෙයි අයිඩ්ල් ඇණෙයි විතරයි නේ තියෙන්නේ? ඕක සිම්පල් වැඩක්නෙ![]()
උදේම ගියා කුසුම අක්කගෙ පොට් එකට හීනියට පොඩි අන්සයක් දාගන්න
![]()
![]()
උදේම ගියා කුසුම අක්කගෙ පොට් එකට හීනියට පොඩි අන්සයක් දාගන්න
![]()
![]()
man nam karanne bn anayak thiyenawane bn eka thada karanawa engima natharawenna onna menna ganata ita passe ayi wadi karan enawa engin eke speed eka uparima wena ganata eka point ekakata passe kochchara kara kawwath speed eka wadi wenne na e point eka alla gaththama hari. eka karanna karin poddak idl speed eka wadi karan inna ona thawa plug deka sudda karan inna ona.ita passe top speed eka aduda da wadida balanna samanna speed eka 100 tune karama tikak wadiyen petrol dunnoth 105 wage yanawa tikak thel wadiyen dunnata kamak na aduwen dunnoth thamayi awlla engimata.මගෙත් කාබ් එක අවුල් වෙලා තියෙන්නේ. හරි ඩයල් එකක් නෑනේ හරියට ටියුන් කරගන්න.
මේ දවස්වල පොඩ්ඩ පොඩ්ඩ ඇනේ කරකව කරකව ප්ලග් චෙක් කර කර දුවනවා හරියට ටියුන් වෙනවද බලන්න.![]()
djebel එකේ carb එක යටින් screw එක තියෙන්නේ
මේක 6.30 ඉදලා බලන්න මේකේ තියෙන විදියට කරේ
oya kramae bajaj ewata hari yana ekak naneda?
adeeeeeeeeeeeeeeeඔව් මචන් ගෙදරදි සෙට් කලේ.
ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක දාන්න ලයිට් එක පලු කලේ හෙයාර් ඩ්‍රයර් එක අල්ලලා.







තද තද බ්රෝහම්මෝ සිංහලු අද බයික් එකේ තෙල් වැඩකරන ප්‍රමානේ බලා ගත්තා.යාන්තම් 30KM per 1 liter වැඩ.


මොනාද බන් ඔය.කසිප්පු නම් නෙමෙයි
අද පෝය හින්දා දන්සලකටවත් පාත් උනාද
තද තද බ්‍රෝ
කුසුම අක්කගෙ මහත්තය පොඩි කොමඩු කඩයක් කරනව අද ගියා එහෙ
![]()
![]()







