ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මගෙත් කාබ් එක අවුල් වෙලා තියෙන්නේ. හරි ඩයල් එකක් නෑනේ හරියට ටියුන් කරගන්න.
මේ දවස්වල පොඩ්ඩ පොඩ්ඩ ඇනේ කරකව කරකව ප්ලග් චෙක් කර කර දුවනවා හරියට ටියුන් වෙනවද බලන්න.:P
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගෙත් කාබ් එක අවුල් වෙලා තියෙන්නේ. හරි ඩයල් එකක් නෑනේ හරියට ටියුන් කරගන්න.
    මේ දවස්වල පොඩ්ඩ පොඩ්ඩ ඇනේ කරකව කරකව ප්ලග් චෙක් කර කර දුවනවා හරියට ටියුන් වෙනවද බලන්න.:P

    තෙල් ඇණෙයි අයිඩ්ල් ඇණෙයි විතරයි නේ තියෙන්නේ? ඕක සිම්පල් වැඩක්නෙ :rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    giphy.gif


    giphy.gif


    :angry::angry::angry:
    ස්කූටර් කිව්වේ අර බේසම් ප්ලාස්ටික් වලින් හදපුවා නෙමෙයි


    Hari hari mama banneth e besam padina unta tamai :dull: :sorry:



    අපොයි ඒක හරියන්නේ නෑ.කිසිම ෆීලින්ග් එකක් එන්නේ නෑ

    :dull::dull::dull:

    සරමක් ඇඳන්ද අයියාහ්

    :lol::lol:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උදේම ගියා කුසුම අක්කගෙ පොට් එකට හීනියට පොඩි අන්සයක් දාගන්න



    o8dePFO.jpg



    tenor.gif
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තෙල් ඇණෙයි අයිඩ්ල් ඇණෙයි විතරයි නේ තියෙන්නේ? ඕක සිම්පල් වැඩක්නෙ :rolleyes:

    ඔව් බන් ඒ උනාට හරියටම හිතාගන්න බෑ හරියට උනාද නැද්ද කියලා.
    එක පාරක් නම් ටියුන් කළා මම කොළඹ දුවද්දීත් 60kml කළා.
     
    • Like
    Reactions: ashan_j

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උදේම ගියා කුසුම අක්කගෙ පොට් එකට හීනියට පොඩි අන්සයක් දාගන්න



    o8dePFO.jpg



    tenor.gif

    අද පෝය හින්දා දන්සලකටවත් පාත් උනාද
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මගෙත් කාබ් එක අවුල් වෙලා තියෙන්නේ. හරි ඩයල් එකක් නෑනේ හරියට ටියුන් කරගන්න.
    මේ දවස්වල පොඩ්ඩ පොඩ්ඩ ඇනේ කරකව කරකව ප්ලග් චෙක් කර කර දුවනවා හරියට ටියුන් වෙනවද බලන්න.:P
    man nam karanne bn anayak thiyenawane bn eka thada karanawa engima natharawenna onna menna ganata ita passe ayi wadi karan enawa engin eke speed eka uparima wena ganata eka point ekakata passe kochchara kara kawwath speed eka wadi wenne na e point eka alla gaththama hari. eka karanna karin poddak idl speed eka wadi karan inna ona thawa plug deka sudda karan inna ona.ita passe top speed eka aduda da wadida balanna samanna speed eka 100 tune karama tikak wadiyen petrol dunnoth 105 wage yanawa tikak thel wadiyen dunnata kamak na aduwen dunnoth thamayi awlla engimata.
     
    • Like
    Reactions: shaminda peiris

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    හෙල්මට් එකක් ඕන...

    quMWK

    ෆුල් ෆේස් හෙල්මට් එකක් ඕන...
    4000 කට වගේ...
    මස 6ක් විතර පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ..
    නුගේගොඩ අවට ;););););)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හම්මෝ සිංහලු අද බයික් එකේ තෙල් වැඩකරන ප්‍රමානේ බලා ගත්තා.යාන්තම් 30KM per 1 liter වැඩ.
    තද තද බ්‍රෝ :cool::cool:

    මොනාද බන් ඔය.කසිප්පු නම් නෙමෙයි
    අද පෝය හින්දා දන්සලකටවත් පාත් උනාද
    කුසුම අක්කගෙ මහත්තය පොඩි කොමඩු කඩයක් කරනව අද ගියා එහෙ


    YdqK8eE.jpg


    tenor.gif