කවුද කිව්වෙ ලිටරයට කිලෝමිටර් 35කට වැඩිය දුවන්න පුලුවන් කියල? ගැලුමට මයිල්ස් 35ට වැඩියෙන් පුලුවන් කියල තමයි කියන්නෙ, ඒ කියන්නෙ ලීටරයට කි.මී. 15ට වැඩියෙන් පුලුවන් කියන එක. fuel හොඳටම කරන හයිබ්රිඩ් වාහන තමයි Aqua, Fit-GP5 වගේ ඒව. ඒවයිත්, ඇවරේජ් කරන්නෙ ලිටරයට කිලෝමිටර් 21-22 ක් වගේ. අලුත්ම හයිබ්රිඩ් වාහනේක පැ. කි.මී 70ක් වගේ අඛණ්ඩ වේගෙකින් යනව නම් තමයි 30 ට වැඩියෙන් කරන්නෙ.