Hybrid_වාහනයක

Just45N

Member
Aug 17, 2017
57
6
0
28
හයිබ්‍රිඩ් වාහනයක ලිටරයට කිලෝ මිටර් 35කට වැඩිය දුවන්න පුලුවන් කියනවා නේ. ඒ ඇවිත් සේව් මොඩ් එක ඔන් කරලා ගියාමද එහෙම නැතුව මොනම මොඩ් එකක්වත් ඔන් කරන්නේ නැතිවද කියලා දැන ගන්න ඕනේ.​
 

Just45N

Member
Aug 17, 2017
57
6
0
28
Echchara nam karanne na bun. 30 wage uparima karanawa traffic nathuwa dura yanawanam

ඒ කියන්නේ කිසිම මෝඩ් එකක්වත් ඔන් කරන්නේ නැතිවද.
එතකොට අර සේව් මෝඩ් එක පාවිච්චි කලාම තවත් ඉන්ධන පිරිමැහෙනවාද.
 

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඒ කියන්නේ කිසිම මෝඩ් එකක්වත් ඔන් කරන්නේ නැතිවද.
    එතකොට අර සේව් මෝඩ් එක පාවිච්චි කලාම තවත් ඉන්ධන පිරිමැහෙනවාද.

    normal 30 - 32km/l kranawa dura yaddi.
    save mode eken dura gyata loku saving ekak ne. epa wenwa pickup madi nisa.

    Eco mode is good for city running
     

    Just45N

    Member
    Aug 17, 2017
    57
    6
    0
    28
    normal 30 - 32km/l kranawa dura yaddi.
    save mode eken dura gyata loku saving ekak ne. epa wenwa pickup madi nisa.

    Eco mode is good for city running

    ඔව් සේව් මෝඩ් එකේ පික් අප් එක මදි හින්දා මොකුත් කරන්න නම් බෑ.
    එකෝ මොඩ් එක නම් පාවිච්චි කරලා නෑ.
    ස්තුතියි විස්තර වලට
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Nope u cant achive overrall such economy in hybrid car.any how when u are in down hill it may be ok per particular instance.anyhow when u are driving in eco with conbination of ev that the best fuel economy way
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    කවුද කිව්වෙ ලිටරයට කිලෝමිටර් 35කට වැඩිය දුවන්න පුලුවන් කියල? ගැලුමට මයිල්ස් 35ට වැඩියෙන් පුලුවන් කියල තමයි කියන්නෙ, ඒ කියන්නෙ ලීටරයට කි.මී. 15ට වැඩියෙන් පුලුවන් කියන එක. fuel හොඳටම කරන හයිබ්‍රිඩ් වාහන තමයි Aqua, Fit-GP5 වගේ ඒව. ඒවයිත්, ඇවරේජ් කරන්නෙ ලිටරයට කිලෝමිටර් 21-22 ක් වගේ. අලුත්ම හයිබ්‍රිඩ් වාහනේක පැ. කි.මී 70ක් වගේ අඛණ්ඩ වේගෙකින් යනව නම් තමයි 30 ට වැඩියෙන් කරන්නෙ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    එච්චර කරන්නේ නෑ බන් අපේ නම් 16ක් වගේ යන්නේ. :(
    බැටරිය ලෙඩ ආවොත් ඉතින් පෙට්රෝල් වලින් ඉතිරි කර ගත්ත එවයි ඉස්සරහට පෙට්‍රල් වලින් ඉතිරි කරගන්න ඉන්න එවයි ඔක්කොම යනවා :D
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mn danata 45k km use kra hybrid eka long trip ekakawath kaawadawath 31 kta wada krla ne....ehema krndath tikak parissamata drive krna oone.......prius 4th gen eka samaharwita oya gaana lagata petrol karai long journies wala!!!!