ekak kiyala na ban, graphic paththen okkoma dala gig haduwa hirawela inne ayi ban Photoshop picture edit ekak thamayi cancel une green screen removal ekak studio ekaka un unge wadata digatama ganna ekek balanna sample 2k ewala thibbe. supiriyatama epayi ehen mehen remove karala dennath bari nisa cancel ekak damma, aye package design gig ekaka ekak karanawa eka nam ithin winadiyen winadiyata message karanawa eka eka ewa illala, ada 3d mockup ekak illala ordar ekak awa package ekata, tawa flyer,poster, banner ewath thiyenawa, logo ekakuth thiyenawa mul eka logo ekak habayi atha hariya ekanam dan kolloyi balloyi okkoma logo walata porakana nisa, anikwa shape habayi dawasen karanna ba ban ewa, mata hithenawa tika kaayak giyama gana wadi karanna nattan paduyi kiyala![]()


yako peya 2k thiyagenada photoshop wedak cancel kare. thalanna epai thota
math owa thami karanne![]()

කීප සැරයක් හිතුව අතහරින්න අවුරුද්දකට වැඩියි හදල පස්සේ අලුතෙන් හැදුව, කොහොමහරි ගොඩ යනවා කියල එලි වෙනකන ඇහැරිලා ඉන්නවා කියල අලුතෙන් අකවුන්ට් එකක් හැදුව මහන්සි වෙලා ගිග් හැදුව හදල බලන් හිටියේ නෑ ගිග් ප්‍රොමෝට් කර. උදේ 4.30 වෙනකන් ඇහැරිලා හිටිය පැය දෙකක් නිදාගත්තා අන්තිමේදී UK එකෙක් order එකක් දුන්න චාන්ස් එකක් අරන් වැඩේ හරි රිවිව් 5ස්ටාර් ඊට පස්සෙත් වෙළුන තව US එකෙක් ගෙන් අවා උත්සාහය අත හරියේ නෑ. තව යන්න තියෙනවා දැන් ඔර්ඩර් 4ක් කරා මේ වෙනකන් එත් දුකයි ඊයේ පෙරේද ගෙදර ලොකු වැඩක් සෙට් උන, එකට දවස් දෙකක් ගිය ඒ අතරේ පරණ දාපු ඔර්ඩර් එකක් ඇවිල්ල තිබ්බ බලන වෙලාවේ වෙනකොට ඔර්ඩර් එකට පැය දෙකයි මචන් කොම්ප්ලිට් කරන්න වෙලාව, කරන්න දෙයක් තිබ්බේ නෑ හොදින් විස්තරේ කියල බයර් ට මියුටුවල් කැන්සල් එකක් දැම්ම, බයර් අද උදේ කැමැත්තෙන්ම අයින් කරග්ගත්තේ ආයේ දවසක බලමු කියල. කියන්න දුකයි 80%කට බැස්ස මගේ completion රේට් එක.
අනික් අයට :
මේක ත්‍රෙඩ් ගොඩක් ගිය ෆිවර් ගැන, අයෙ කරන හැටි කියන්න ඕනේ නැ ඒවා බලන්න, කරන්න පුළුවන් මාසෙන් උනත් ඔර්ඩර් ගන්න පුළුවන් නිදි මරල, උත්සහ කරලා කැප වීම් තියෙනවනම්. ඔර්ඩර් ඕනේ තරම් තියේවි. මටනම් අවේ ඔක්කොම නොදන්නා අයගේ ඔර්දර්ස්. තමන් දන්නා වැඩ හරියට, කරනම් ඉස්සරහට යන්න පුළුවන් කියල මට දැන් හිතෙනවා, තව ඔර්ඩර් එකක් ලැබුන මුල් එකාගෙන් මට දැන් නම් මගේ 50 ටර්ගට් එක ආව.
ne ban File dekak patha size eke godak weda u liyala thibba ban, file ekath patta loku size ekak, ekakata try kara u ewapu AI file ekak eeka open une na mage AI parana nisa, aye ugen e file illala karanna time na ne, uu online hitiyeth na, so late delivery wela bageta yawalath bane, uu e gana kiyala thibba baaga weda be kiyala nikan test ekak wage. ithin hadissiyata tinkiri gaganna bane, skin touchup karannai green color adum wala reflect wela anam manam weda godak thibba, background shadow dannai owage godak Technics tikak illala thibbe![]()

hmm ai version eka parana nam open karapu ai file ekak udata aluth version file eka dapan open wenwa ethakota![]()
$3 ක් කැපෙනවා direct banck trnsfer karannna (payneer eken)
$50 limit eka kiyane payneer la fiver eken danakota eka awlak ne
(Man $40k gatha)
149.-- gnak thama rate eka une
Sampath bank..
