zoomline හොර පොලිස් බබාගේ නිරුවත එලියට

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොලිස් නම විකුනල හොරා කන්ඩ හදන උන්ට නම් කරන්ඩ ඔන දේ අපිත් දන්නව....මොකක්ද ඔය සල්ලි කතාව පොඩ්ඩක් විස්තර ඇතුව දාපල්ල මොකා හරි...ඔයිට වඩා පවර් තිබ්බ ඇත්ත පොලිස් කාරයොත් කුරු ගනින එකේ ...හොරාට පොලිස් පොලිස් ගාන කුක්කො මොක්කුද....;)
    මම කොහෙවත් කියලා නැහැ මම පොලිසියේ නිසා සල්ලි ඉන්වෙස්ට් කරන්න කියලා
    එහෙම තියෙන තැනක් පෙන්නපන් කෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරි හරි ඒක බලාගනින් පොලිසියත් එක්කම...එහෙම කියුව කියලත් කියපන්....මට තාම අහු උනේ නැ...පොඩ්ඩක් හිටපන් මොකෙක් හරි දන්නව නම් උබ මොකාද කියල ....119 එකට උත්තර දෙන්ඩ ලෑස්තිවෙලා හිටපන්.:yes:.තොපි වගේ පල් හොරුන්ට වෙන කරන්ඩ දෙයක් නැ...:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතුවෙ ZoomLine ගෙ nude leak වෙලා කියල. :angry:

    මූ මේ එක එකාගෙ සල්ලි වලට විදින්ඩ බලාගෙන ඉන්න පල් හොරෙක්...200$ දාන්ඩලු මූ ලග ...මූ දවස් 21න් 15% ක් පොලි ව්දිහට දෙනවලු....:confused:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හරි හරි ඒක බලාගනින් පොලිසියත් එක්කම...එහෙම කියුව කියලත් කියපන්....මට තාම අහු උනේ නැ...පොඩ්ඩක් හිටපන් මොකෙක් හරි දන්නව නම් උබ මොකාද කියල ....119 එකට උත්තර දෙන්ඩ ලෑස්තිවෙලා හිටපන්.:yes:.තොපි වගේ පල් හොරුන්ට වෙන කරන්ඩ දෙයක් නැ...:no:
    මනුස්සයෙක් හොරෙක් කියන්න හේතුවක් තියෙන්න ඕන!
    දැන් උබ මට හොරා කියන්නෙ මොන සාක්ෂියක් ඇතුවද?
    දැන් අද දාපු ත්‍රේඩ් එකකට අදම හොරා ගාන්න උබට කිසිම අයිතියක් නැහැ!
    උබ ඉන්වෙස්ට් කලාද? උබට දවස් 21ත් අදම ගියාද? :lol:

    මචන් මම මහින්දට පොන්න්යා කිව්ව තමා, ඒත් මම ඒ වාක්‍යයේම රනිල්ටයි, මෛත්‍රීටයිත් පොන්නයා කිව්වා නෙ
    උබට ඕකනේ දැන් ඔය තියෙන ප්‍රශ්නෙ!
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මූ මේ එක එකාගෙ සල්ලි වලට විදින්ඩ බලාගෙන ඉන්න පල් හොරෙක්...200$ දාන්ඩලු මූ ලග ...මූ දවස් 21න් 15% ක් පොලි ව්දිහට දෙනවලු....:confused:
    යකෝ පේපල් වලට සල්ලි දාපුවාම පොල්ලක් තිබ්බොත් සල්ලි ආයෙත් ගන්න පුළුවන්
    පොඩ්ඩක් ඉගෙන ගනින් ඕවා
    එහෙම බැරි නම් කට වහන් පොලිසි බැරි නම් ඕන ලබ්බක පල :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනුස්සයෙක් හොරෙක් කියන්න හේතුවක් තියෙන්න ඕන!
    දැන් උබ මට හොරා කියන්නෙ මොන සාක්ෂියක් ඇතුවද?
    දැන් අද දාපු ත්‍රේඩ් එකකට අදම හොරා ගාන්න උබට කිසිම අයිතියක් නැහැ!
    උබ ඉන්වෙස්ට් කලාද? උබට දවස් 21ත් අදම ගියාද? :lol:

    මචන් මම මහින්දට පොන්න්යා කිව්ව තමා, ඒත් මම ඒ වාක්‍යයේම රනිල්ටයි, මෛත්‍රීටයිත් පොන්නයා කිව්වා නෙ
    උබට ඕකනේ දැන් ඔය තියෙන ප්‍රශ්නෙ!

    තෝ දව්ස් 21ට 15% පොලී දෙනව කියන එකම ඇති හොරෙක් කියන්ඩ...ඊට වඩා ශාක්කියක් ඔනෙ නැ...තෙර්ඩ් එකකට හොරා කියන්ඩ බෑද? ඉන්වෙස්ට් කරන්ඩත් ඔනෙද??? නොදකින් ලදරු තර්ක...හිගාකාපන් පාරක් අයිනට ගිහින් නම්බුයි ඔයිට වඩා...

    මහින්ද රනිල් මේකට අදාල නැනෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ පේපල් වලට සල්ලි දාපුවාම පොල්ලක් තිබ්බොත් සල්ලි ආයෙත් ගන්න පුළුවන්
    පොඩ්ඩක් ඉගෙන ගනින් ඕවා
    එහෙම බැරි නම් කට වහන් පොලිසි බැරි නම් ඕන ලබ්බක පල :lol:

    තොපි ඔය කරන්ඩ හදන ජාතියෙ හොර වැඩ ගැන මහ බැකුව බොහොම හොද නිති ගෙනත් තියෙනව...තෝ ඉන්න නිසා බේරිලා ඉන්නව....නැත්තන් 119 එකට තමා තොට පේපෑල් ගැන කියල දෙන්ඩ වෙන්නෙ.....බලු වැඩ කරන්ඩ එපා මනුස්සයො..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තොපි ඔය කරන්ඩ හදන ජාතියෙ හොර වැඩ ගැන මහ බැකුව බොහොම හොද නිති ගෙනත් තියෙනව...තෝ ඉන්න නිසා බේරිලා ඉන්නව....නැත්තන් 119 එකට තමා තොට පේපෑල් ගැන කියල දෙන්ඩ වෙන්නෙ.....බලු වැඩ කරන්ඩ එපා මනුස්සයො..
    ඉගෙන ගෙන
    දැන්ගෙන කතා කරපන් මචන්
    බොරුවට ශාප කරලා වැඩක් නැහැ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉගෙන ගෙන
    දැන්ගෙන කතා කරපන් මචන්
    බොරුවට ශාප කරලා වැඩක් නැහැ :lol:

    ශාප කරන්ඩ දෙයක් නැ..119 එකට කියනව කියුවෙ....තෝ වගේ පල් හොරෙක්ව නිතියට අහුකරල දෙන්ඩ පුලුවන් නම් මම ඒක බොහොම සතුටින් කරනව....මොකද එක අහිසකයෙක්ගෙ හරි සල්ලි බේරෙන නිසා...:):)

    ලකාවෙ නිතියට අනුව මේ වගේ අධික ලාබ ලබාදෙනව කියල මිනිස්සු රවට්ටන හෝ රැවටීමට උස්සහ කිරිම ඇප නැතුව හිරේ ලගින වැඩක්....තෝ වගේ හොරා පොලිස්කාරයෙක් නොදන්නව උනාට... ඇත්ත පොලිසිය ඒක දන්නව....ඇට දෙක ලාච්චුවට දාගන්ඩ උබ ඉතාම ආසන්නයි....ඔහොම යන්....:yes:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ශාප කරන්ඩ දෙයක් නැ..119 එකට කියනව කියුවෙ....තෝ වගේ පල් හොරෙක්ව නිතියට අහුකරල දෙන්ඩ පුලුවන් නම් මම ඒක බොහොම සතුටින් කරනව....මොකද එක අහිසකයෙක්ගෙ හරි සල්ලි බේරෙන නිසා...:):)

    ලකාවෙ නිතියට අනුව මේ වගේ අධික ලාබ ලබාදෙනව කියල මිනිස්සු රවට්ටන හෝ රැවටීමට උස්සහ කිරිම ඇප නැතුව හිරේ ලගින වැඩක්....තෝ වගේ හොරා පොලිස්කාරයෙක් නොදන්නව උනාට... ඇත්ත පොලිසිය ඒක දන්නව....ඇට දෙක ලාච්චුවට දාගන්ඩ උබ ඉතාම ආසන්නයි....ඔහොම යන්....:yes:

    උඹට කටට එන ඕනම වචන ටිකක් මුලට ලංකාවෙ නීතියට අනුව කියන කැල්ල දැම්මට ඒක නීතියක් වෙන්නෙ නැහැ බන්! :lol:
    අනික ඕනම වරදක් ඔප්පු වෙන කල් කාටවත් හොරා කියන්න අයිතියක් නැහැ

    හරි හරි උබගේ ආතල් එක උබ ගනින්
    මට වෙන වැඩ තියෙනවා කරන්න මහින්දගේ ළමයි නලවනවට වඩා
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    උඹට කටට එන ඕනම වචන ටිකක් මුලට ලංකාවෙ නීතියට අනුව කියන කැල්ල දැම්මට ඒක නීතියක් වෙන්නෙ නැහැ බන්! :lol:
    අනික ඕනම වරදක් ඔප්පු වෙන කල් කාටවත් හොරා කියන්න අයිතියක් නැහැ

    හරි හරි උබගේ ආතල් එක උබ ගනින්
    මට වෙන වැඩ තියෙනවා කරන්න මහින්දගේ ළමයි නලවනවට වඩා

    :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට කටට එන ඕනම වචන ටිකක් මුලට ලංකාවෙ නීතියට අනුව කියන කැල්ල දැම්මට ඒක නීතියක් වෙන්නෙ නැහැ බන්! :lol:
    අනික ඕනම වරදක් ඔප්පු වෙන කල් කාටවත් හොරා කියන්න අයිතියක් නැහැ

    හරි හරි උබගේ ආතල් එක උබ ගනින්
    මට වෙන වැඩ තියෙනවා කරන්න මහින්දගේ ළමයි නලවනවට වඩා

    දැන් තෝ කියන්නෙ තොගෙ හොර පොලී සමාගම ලoකාවෙ නිතිගතයි කියලද??? දාපන්කො බලන්ඩ තොගෙ හොර පොලී සමාගමේ නම නිතිගතද නැද්ද කියල හොරාගන්ඩ....තෝ මොකාද කියල මම දන්නව නම් මම මේ දැන් 119 කෝල් කරල කියනව...එතකොට තොට හෙට උදේ වෙද්දි තොගෙ හොරකම පොලිස් කූඩුවෙ ඉදන් වමාරන්ඩ පුලුවන්...:yes:

    බලාගෙන් ගියාම නිතිගත විදිහට දවස් 21න් 15%ක් දෙන්ඩ යන්නෙ.:confused:...නොදකින් පල් හොරා...තොපිටත් ඉර පායනවනෙ...මිනිහෙක් වෙලා ඉපදුන එකේ නම්බුවවත් තියපන් බන් ,එක එකාව රවට්ටගෙන වoචාවෙන් එදාවේල හොයාගන්ඩ දගලන්ඩ එපා,:no: බල්ලො බලල්ලු වෙලා ඉපදෙන්නෙ....
     
    කට කියවන්නෙ නැතුව කරලා පෙන්නපන් මචන්
    මට මාරම අප්පිරියයි ඔය අරක කරනවා මේක කරනවා කියලා බොරුවට බුරන උන්ව
    මාව එල්ලුම් ගස් හතේ ඇරියත් කමක් නැහැ බන්, අනේ කට මැත නොදොඩා ක්‍රියාවෙන් කරපන් :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එතකොට තොට හෙට උදේ වෙද්දි තොගෙ හොරකම පොලිස් කූඩුවෙ ඉදන් වමාරන්ඩ පුලුවන්...:yes:

    කෝ නැහැ නෙ :(