ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අහ්.. ලොල්.. කලබොලේට පැටලිලා මට. ජිම් එකේ යකඩ උස්සන ගමන් ආවේ.

    agrms කුසුමක්කගෙ දුව එක්ක මෙව්වා එකක් තිනවා කි

    ඔන්න ඕකයි රෙප් කොමෙන්ට් එක.. :rofl:

    :lol::lol::lol:

    කසුමක්කගෙ මුළු පවුලම දැං නැගලම යනවා වගේ :D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුද අෆ්ෆා මෙහෙම රෙප් දෙන්නේ :lol::lol::lol:

    9s0bCh3.jpg

    :P:P:P

    එහෙනම් දැන් එක මාස 6ක් අදින්න වෙනවා බන්. :(

    මාස 6ක් ඕනි නෑ බන්.පේ ශීට් ඕනි මාස 3යි.මේ වෙනකොට උඹේ සැලරි එක වැටෙන බැංකුව එක්ක කථාකරපන් ගිහින්.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කුකුලනි. ගන්න හොද බයික් එකක් කියහල්ලකෝ. ගෙවන්න ගන්න. :dull:
    ඉන්දියන් එකක් තමා බැලුවේ. daily 60Km travel කරනවා.

    pulsar 150 හොදයිද.
     
    • Like
    Reactions: ashan_j

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුකුලනි. ගන්න හොද බයික් එකක් කියහල්ලකෝ. ගෙවන්න ගන්න. :dull:
    ඉන්දියන් එකක් තමා බැලුවේ. daily 60Km travel කරනවා.

    pulsar 150 හොදයිද.

    නොදනී පුතී.හෙට වෙනකොට උත්තරයක් හම්බවෙයි
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    කුකුලනි. ගන්න හොද බයික් එකක් කියහල්ලකෝ. ගෙවන්න ගන්න. :dull:
    ඉන්දියන් එකක් තමා බැලුවේ. daily 60Km travel කරනවා.

    pulsar 150 හොදයිද.

    Bike eka nam aulak na machan
    man lagath tiyenne 150k

    bike eka control.petrol aulak na hodata karanawa

    eth aluthenma gan nathuwa tikak hoyala baluwoth hoda ekak aduwaa ganna puluwan wei :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මාස 6ක් ඕනි නෑ බන්.පේ ශීට් ඕනි මාස 3යි.මේ වෙනකොට උඹේ සැලරි එක වැටෙන බැංකුව එක්ක කථාකරපන් ගිහින්.

    තවම එකක්වත් වැටනේ නෑනේ බන්. ඒකයි අවුල. අනික අපේ සල්ලි වැටෙන්නේ ඇතුලේම බැන්කුවට. මූල්‍ය ආයතනයක් නිසා ඩීල් එකක් සෙට් කරගන්නත් බෑ අනික් උන් වගේ. :(
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    ඇයි බං NS එක ගන්න එපා කියන්නෙ, කලින් මෙ ගැන විස්තර කරලා තියෙද,
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මගේ ලග තියෙන්නෙ yamaha fz-16 bike එකක්(2011- VZ-XXXX).34ක් පැදලා දැනට.2nd hand ගත්තෙ.
    yamaha efi ආපු නැති bike වල කාර්බ් එකේ අවුලක් තියෙනව නේද.ඒක company fault එකක්ලු.අලුත් bike efi කරන්නත් හේතුව ඒක කියල ආරංචියි.
    මගේ එකත් ඒක ඇවිත්.
    මම් හැදුවෙ අලුත් yamaha carb එකක් හරි pulsar carb එකක් හරි දාන්න.
    ඒකට වෙන permanent විසදුමක් නෑ නේද...?

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ ලග තියෙන්නෙ yamaha fz-16 bike එකක්(2011- VZ-XXXX).34ක් පැදලා දැනට.2nd hand ගත්තෙ.
    yamaha efi ආපු නැති bike වල කාර්බ් එකේ අවුලක් තියෙනව නේද.ඒක company fault එකක්ලු.අලුත් bike efi කරන්නත් හේතුව ඒක කියල ආරංචියි.
    මගේ එකත් ඒක ඇවිත්.
    මම් හැදුවෙ අලුත් yamaha carb එකක් හරි pulsar carb එකක් හරි දාන්න.
    ඒකට වෙන permanent විසදුමක් නෑ නේද...?

    මටනම් පේන්නෙ ඔය ස්ලයිඩ් එක හිරවෙනවා බන්. අයිඩ්ල් දුවනව රේස් කරන්න ගියාම හිටිනව නේද? උඩ පියන ගලව සලයිඩ් එක එලියට අරන් බලන්න ගෙවිච්ච පාරක් තියනවද කියල. එහෙමනම් ඕකට සයිඩ් එකක්ඩ් දාල වැඩේ ගොඩ යයි ගොඩක් වෙලාවට.

    සමහර විට ඕකට 2T ටිකක් දාල දිව්වත් වැඩේ තරමක් දුරට ෂේප් වෙන්න ඉඩ තියනව. :yes:

    ඔය වැඩේ ගොඩක් දුවපු පල්සර් කාර්බ්වලත් වෙනව.:dull:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මටනම් පේන්නෙ ඔය ස්ලයිඩ් එක හිරවෙනවා බන්. අයිඩ්ල් දුවනව රේස් කරන්න ගියාම හිටිනව නේද? උඩ පියන ගලව සලයිඩ් එක එලියට අරන් බලන්න ගෙවිච්ච පාරක් තියනවද කියල. එහෙමනම් ඕකට සයිඩ් එකක්ඩ් දාල වැඩේ ගොඩ යයි ගොඩක් වෙලාවට.

    සමහර විට ඕකට 2T ටිකක් දාල දිව්වත් වැඩේ තරමක් දුරට ෂේප් වෙන්න ඉඩ තියනව. :yes:

    ඔය වැඩේ ගොඩක් දුවපු පල්සර් කාර්බ්වලත් වෙනව.:dull:
    ඔව් මචං ඒකම තමයි වෙන්නෙ.
    මම උඹ කියපු වැඩේ කරලා බලන්නම්.
    ඒකත් හරි ගියෙ නැත්නම් කාර්බ් එකක් අලුතින් දැම්මොත් හරියි ද ?
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යම් යම් අවස්තා වල රෙප් සෙල්ලමෙහි නිරත වූ බවත් මෙම අවස්තාවේ රෙප් සෙල්ලමට මාගේ කිසිදු දායකත්වයක් නොමැති බවත් සපත කර සිටිමි :dull:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මාද යම් යම් අවස්ථාවල රෙප් සෙල්ලමෙහි යෙදුනද මෙම අවස්ථාවේ රෙප් සෙල්ලමට කිසිදු සම්බන්ධතාවක් නැතැයි මින් දිව්රා පකාස කරමි
    :lol::lol:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාද යම් යම් අවස්ථාවල රෙප් සෙල්ලමෙහි යෙදුනද මෙම අවස්ථාවේ රෙප් සෙල්ලමට කිසිදු සම්බන්ධතාවක් නැතැයි මින් දිව්රා පකාස කරමි
    :lol::lol:

    ත්‍රෙඩය තුල යම් යම් ගිනි ඇවිලීම් සිදුවූ අවස්තාවන්හීදී, රෙප් මගින් ඉතා සුලු වශයෙන් පිදුරු දමා එම ගින්න වියාප්ත කිරීමට සහය දුන් නමුත් වර්තමාන රෙප් සිද්ධියට මාගේ කිසිදු සම්බන්දතාවක් නැතිබව දිවුරා ප්‍රකාශ කරමි :yes::yes:

    6eb0b4e88cf9dcf1b67d0fee036f53a4.jpg
     
    • Like
    Reactions: ashan_j

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    යම් යම් අවස්තා වල රෙප් සෙල්ලමෙහි නිරත වූ බවත් මෙම අවස්තාවේ රෙප් සෙල්ලමට මාගේ කිසිදු දායකත්වයක් නොමැති බවත් සපත කර සිටිමි :dull:

    මාද යම් යම් අවස්ථාවල රෙප් සෙල්ලමෙහි යෙදුනද මෙම අවස්ථාවේ රෙප් සෙල්ලමට කිසිදු සම්බන්ධතාවක් නැතැයි මින් දිව්රා පකාස කරමි
    :lol::lol:

    රෙප් සෙල්ලම නැගලා යන බව පෙනෙන අතර ඊට මාගේ කිසිදු මෙව්වා එකක් නැති බව පකාස කරමි ;)

    රෙප් සෙල්ලමේ යෙදෙන සුපෙම්වතුන් මා හටද ඒවායින් සලකන මෙන් ඉල්ලා සිටිමි :yes: :cool: