අහ්.. ලොල්.. කලබොලේට පැටලිලා මට. ජිම් එකේ යකඩ උස්සන ගමන් ආවේ.
agrms කුසුමක්කගෙ දුව එක්ක මෙව්වා එකක් තිනවා කි
ඔන්න ඕකයි රෙප් කොමෙන්ට් එක..![]()

කසුමක්කගෙ මුළු පවුලම දැං නැගලම යනවා වගේ

අහ්.. ලොල්.. කලබොලේට පැටලිලා මට. ජිම් එකේ යකඩ උස්සන ගමන් ආවේ.
agrms කුසුමක්කගෙ දුව එක්ක මෙව්වා එකක් තිනවා කි
ඔන්න ඕකයි රෙප් කොමෙන්ට් එක..![]()

කවුද අෆ්ෆා මෙහෙම රෙප් දෙන්නේ
![]()
![]()
එහෙනම් දැන් එක මාස 6ක් අදින්න වෙනවා බන්.![]()
කුකුලනි. ගන්න හොද බයික් එකක් කියහල්ලකෝ. ගෙවන්න ගන්න.![]()
ඉන්දියන් එකක් තමා බැලුවේ. daily 60Km travel කරනවා.
pulsar 150 හොදයිද.
කුකුලනි. ගන්න හොද බයික් එකක් කියහල්ලකෝ. ගෙවන්න ගන්න.![]()
ඉන්දියන් එකක් තමා බැලුවේ. daily 60Km travel කරනවා.
pulsar 150 හොදයිද.

මාස 6ක් ඕනි නෑ බන්.පේ ශීට් ඕනි මාස 3යි.මේ වෙනකොට උඹේ සැලරි එක වැටෙන බැංකුව එක්ක කථාකරපන් ගිහින්.

මගේ ලග තියෙන්නෙ yamaha fz-16 bike එකක්(2011- VZ-XXXX).34ක් පැදලා දැනට.2nd hand ගත්තෙ.
yamaha efi ආපු නැති bike වල කාර්බ් එකේ අවුලක් තියෙනව නේද.ඒක company fault එකක්ලු.අලුත් bike efi කරන්නත් හේතුව ඒක කියල ආරංචියි.
මගේ එකත් ඒක ඇවිත්.
මම් හැදුවෙ අලුත් yamaha carb එකක් හරි pulsar carb එකක් හරි දාන්න.
ඒකට වෙන permanent විසදුමක් නෑ නේද...?

![]()
ElaKiri Bajaj Pulsar... 09-12-2017 07:46 PM agrms කුසුමක්කගෙ දුව එක්ක මෙව්වා එකක් තිනවා කිElaKiri Bajaj Pulsar... 09-12-2017 07:11 PM කුසුමක්කගේ ඇත්ත මුනියා![]()
කවුද යකෝ මේ![]()
ඔව් මචං ඒකම තමයි වෙන්නෙ.මටනම් පේන්නෙ ඔය ස්ලයිඩ් එක හිරවෙනවා බන්. අයිඩ්ල් දුවනව රේස් කරන්න ගියාම හිටිනව නේද? උඩ පියන ගලව සලයිඩ් එක එලියට අරන් බලන්න ගෙවිච්ච පාරක් තියනවද කියල. එහෙමනම් ඕකට සයිඩ් එකක්ඩ් දාල වැඩේ ගොඩ යයි ගොඩක් වෙලාවට.
සමහර විට ඕකට 2T ටිකක් දාල දිව්වත් වැඩේ තරමක් දුරට ෂේප් වෙන්න ඉඩ තියනව.
ඔය වැඩේ ගොඩක් දුවපු පල්සර් කාර්බ්වලත් වෙනව.![]()
මාද යම් යම් අවස්ථාවල රෙප් සෙල්ලමෙහි යෙදුනද මෙම අවස්ථාවේ රෙප් සෙල්ලමට කිසිදු සම්බන්ධතාවක් නැතැයි මින් දිව්රා පකාස කරමි

හම්බෝ අස්ප ගානක්නේ බං මේ යකාව
View attachment 69701

යම් යම් අවස්තා වල රෙප් සෙල්ලමෙහි නිරත වූ බවත් මෙම අවස්තාවේ රෙප් සෙල්ලමට මාගේ කිසිදු දායකත්වයක් නොමැති බවත් සපත කර සිටිමි
මාද යම් යම් අවස්ථාවල රෙප් සෙල්ලමෙහි යෙදුනද මෙම අවස්ථාවේ රෙප් සෙල්ලමට කිසිදු සම්බන්ධතාවක් නැතැයි මින් දිව්රා පකාස කරමි

Oka hodai bn
mama laksha 11 tat ekak tibba dakka![]()