ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යම් යම් අවස්තා වල රෙප් සෙල්ලමෙහි නිරත වූ බවත් මෙම අවස්තාවේ රෙප් සෙල්ලමට මාගේ කිසිදු දායකත්වයක් නොමැති බවත් සපත කර සිටිමි :dull:

    මාද එසේ ප්‍රකාස කර සිටිමි.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ඇයි බං ගණන් ඔවා ඔච්චර ?

    lankawe gobbayo boruwata market hadan inne bn.:angry: okata ochchara ganak dena eke thawa tikak dala car ekak ganna puluwanne:oo:. anika oka ochchara watina raja kiya bandayak nam ayi wikunanne?!:oo::D:baffled: pram para ganakma raththaran wage parissam karala thiya ganna bariya.:dull::P

    Model year 2010:D:rofl: owa production kale 1980-2004 kale ita passe awe na. 2010 mona model da?! amu borune!:P

    japan bike hoda bawa wenama kathawak:dull: namuth oya wage boruwata gini ganan market hadana eka waradiyi owa ganna modayoth athi recondition bike ekakata million nayata wada dena eka maha moda wadak.

    anika recondition japan bike onatharan thiyenne oyita aduwata oyita wada wdi engin capacity thiyena.option godak thiyena ewa.

    salli thiyenawanam thamange kamaththata gannawanam mata kamaka mage personal idea eka kiwwe.:dull:
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    රෝඩ් මාස්ටර් උන උපරිමේටම ඔලුවට ගහලා තියෙන කට්ටිය උපරිම ඕනනම් තුනයි ගානක් ඕකට යට කලාට අවුලක් නෑ. ඉන් එහා යනවා කියන්නේ ඉතින් බොරු වැඩක්
    :yes::yes::yes::yes::yes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Best bike in the area ලු කියන්නේ.. :lol::lol::lol::lol:
    මම ඌට මැසේජ් එකක් දැම්මා ගාන අඩු කරපන් කියලා

    පව් යකෝ..සමහරවිට ඒකෙ පිස්ටන් රත්තරංද දන්නෑ :rofl:

    ඇයි බං ගණන් ඔවා ඔච්චර ?

    බොරු ගණන් දාගෙන ඩිමාන්ඩ් කරනවා

    lankawe gobbayo boruwata market hadan inne bn.:angry: okata ochchara ganak dena eke thawa tikak dala car ekak ganna puluwanne:oo:. anika oka ochchara watina raja kiya bandayak nam ayi wikunanne?!:oo::D:baffled: pram para ganakma raththaran wage parissam karala thiya ganna bariya.:dull::P

    Model year 2010:D:rofl: owa production kale 1980-2004 kale ita passe awe na. 2010 mona model da?! amu borune!:P

    japan bike hoda bawa wenama kathawak:dull: namuth oya wage boruwata gini ganan market hadana eka waradiyi owa ganna modayoth athi recondition bike ekakata million nayata wada dena eka maha moda wadak.

    anika recondition japan bike onatharan thiyenne oyita aduwata oyita wada wdi engin capacity thiyena.option godak thiyena ewa.

    salli thiyenawanam thamange kamaththata gannawanam mata kamaka mage personal idea eka kiwwe.:dull:

    :yes::yes::yes::D

    රෝඩ් මාස්ටර් උන උපරිමේටම ඔලුවට ගහලා තියෙන කට්ටිය උපරිම ඕනනම් තුනයි ගානක් ඕකට යට කලාට අවුලක් නෑ. ඉන් එහා යනවා කියන්නේ ඉතින් බොරු වැඩක්
    :yes::yes::yes::yes::yes:

    රෝඩ් මාස්ටර් අනිවා හොඳ බයික් එකක්...ඒත් ඒක ලක්ෂ 11ක් වටින් නෑ :no:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පව් යකෝ..සමහරවිට ඒකෙ පිස්ටන් රත්තරංද දන්නෑ :rofl:

    ඔව් බං සමහරවිට මැණික් ගලක්වත් අල්ලලා ඇති
    :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කුකුලනි. ගන්න හොද බයික් එකක් කියහල්ලකෝ. ගෙවන්න ගන්න. :dull:
    ඉන්දියන් එකක් තමා බැලුවේ. daily 60Km travel කරනවා.

    pulsar 150 හොදයිද.

    :love::love: පල්සරේ හොදයි පුතී..... මම සමහර දවස් වලට 100-150 පැද්දා...... !! :P:P:P බයික් එක මතක් උනා පුතී..... :(:(
     
    • Like
    Reactions: ashan_j

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :love::love: පල්සරේ හොදයි පුතී..... මම සමහර දවස් වලට 100-150 පැද්දා...... !! :P:P:P බයික් එක මතක් උනා පුතී..... :(:(

    හා හා යකෝ ඕක මතක් කරන්න එපා.:frown: මට තමා මරාල සෙට්වෙන්නෙ.:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    හා හා යකෝ ඕක මතක් කරන්න එපා.:frown: මට තමා මරාල සෙට්වෙන්නෙ.:angry::angry::angry:

    :rolleyes::rolleyes: ඇයි මුකුත් ප්‍රශ්නයක් උනාද.....?? :rolleyes::rolleyes: කිසි ලෙඩක් වහලා එහෙම නම් නෙවේ දුන්නේ ඕන්..... දන්නවනේ ඕක පරිස්සම් කරපු හැටි.....!! :love::love: වෙලාවක එන්නම් බව්වත් එක්ක බයික් එක බලන්න..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes::rolleyes: ඇයි මුකුත් ප්‍රශ්නයක් උනාද.....?? :rolleyes::rolleyes: කිසි ලෙඩක් වහලා එහෙම නම් නෙවේ දුන්නේ ඕන්..... දන්නවනේ ඕක පරිස්සම් කරපු හැටි.....!! :love::love: වෙලාවක එන්නම් බව්වත් එක්ක බයික් එක බලන්න..... :D

    ඒකෙ පෙට්‍රල් ටැංකිය සුද්දකරල දියෝ කියනවා.:baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rolleyes::rolleyes: ඇයි මුකුත් ප්‍රශ්නයක් උනාද.....?? :rolleyes::rolleyes: කිසි ලෙඩක් වහලා එහෙම නම් නෙවේ දුන්නේ ඕන්..... දන්නවනේ ඕක පරිස්සම් කරපු හැටි.....!! :love::love: වෙලාවක එන්නම් බව්වත් එක්ක බයික් එක බලන්න..... :D

    මාමේ කවදද අළුත් ත්‍රෙඩ් එක දාන්නේ?
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    :rolleyes::rolleyes: ඇයි මුකුත් ප්‍රශ්නයක් උනාද.....?? :rolleyes::rolleyes: කිසි ලෙඩක් වහලා එහෙම නම් නෙවේ දුන්නේ ඕන්..... දන්නවනේ ඕක පරිස්සම් කරපු හැටි.....!! :love::love: වෙලාවක එන්නම් බව්වත් එක්ක බයික් එක බලන්න..... :D

    කඩේ නමත් වෙනස් කරලා ...
    කඩේ එහා පැත්තට පොඩි වැටක් ගැහුවනම් හොද නැද්ද? රෑට කොල්ලෝ හුජ්ජ කරනවා වම්අත පැත්තේන් ගිහිල්ලා
     
    Last edited: