මචංලා මට උදව්වක් ඕනේ. Google play එකෙන් ඇප් එකකට review දාද්දී එකම පොන් එකෙන් එකම ඇප් එකට ජීමේල් එකවුන්ට් මාරු කර කර රිවිව් දෙන්න පුවවන් කමක් තියේද? දන්න කෙනෙක් උදව් කරන්න. ඒකට සීමාවක් තියෙනවද? ඒක ට්රැක් වෙනවද? ජීමේල් එකවුන්ට් මාරු කරනවා හැමපාරම. හැබැයි එකම ඩිවයිස් එක.
ගොඩාක් පින් + රෙප්
ගොඩාක් පින් + රෙප්
