Google play review උදව්වක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,564
    9,305
    113
    මචංලා මට උදව්වක් ඕනේ. Google play එකෙන් ඇප් එකකට review දාද්දී එකම පොන් එකෙන් එකම ඇප් එකට ජීමේල් එකවුන්ට් මාරු කර කර රිවිව් දෙන්න පුවවන් කමක් තියේද? දන්න කෙනෙක් උදව් කරන්න. ඒකට සීමාවක් තියෙනවද? ඒක ට්‍රැක් වෙනවද? ජීමේල් එකවුන්ට් මාරු කරනවා හැමපාරම. හැබැයි එකම ඩිවයිස් එක.

    ගොඩාක් පින් + රෙප්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,564
    9,305
    113
    hariyata danne na..... e unaata kelawa ganna thama hadanne kiyala mata hithenawa......

    ei saho e

    අපි ජීමේල් එකවුන්ට් එක මාරු කරනවා. රිවිව් 20ක් දෙනවානම් ජීමේල් 20කින්. හැබැයි එක ෆෝන් එකකින්. අන්න ඒකයි මට දැනගන්න ඕනේ
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    Google play account eka change karanna wenawa bng
    Eh kiyane uba eka email ekakin review eka daala
    Ube phone eke settings>accounts gihilla ethanim tiyena gmail eka ain karala
    Aluth eka daala
    Aluthin review ekak daana wenne mchn
    Tikak epa wena process ekak
    Habai bari kamak na ;)